විල් බැරෝ එකක් ගන්න.......

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    විල් බැරෝ එකක් ගන්න උපදෙස් ටිකක් දීපල්ලකො.

    කඩේ එක එක ජාති එක එක ගණන්වලට කොච්චර කල් දුවයිද දන්නෙ නෑ.

    කඩේ යන්න නෙමෙයි ගෙදර ඔය වත්තෙ පිටියෙ එදිනෙදා වැඩ කරගන්න.

    Concrete-Wheel-Barrow-Wheelbarrow-for-Construction-Garden-Agricultural-Tools.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,381
    75,016
    113
    විල් බැරෝ එකක් ගන්න උපදෙස් ටිකක් දීපල්ලකො.

    කඩේ එක එක ජාති එක එක ගණන්වලට කොච්චර කල් දුවයිද දන්නෙ නෑ.

    කඩේ යන්න නෙමෙයි ගෙදර ඔය වත්තෙ පිටියෙ එදිනෙදා වැඩ කරගන්න.

    Concrete-Wheel-Barrow-Wheelbarrow-for-Construction-Garden-Agricultural-Tools.jpg
    The time it lasts will depend on how you use it. Price should be below than 5k.

    always clean it well after using it and oil the moving parts.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඔය කොළ පාට එකට වඩා මේක හොඳයි. කොළ පාට එකේ තහඩුව තුනී. Paint එකෙන් තමයි ඝනකම අරන් තියෙන්නේ. ඉක්මනට paint එක ගැලවෙනවා. යට එක හොයාගන්න අමාරුයි. හැබැයි සවුත්තු උනොත් උඩ තියන පෙට්ටිය වගේ ඒවා උනත් කඩෙන් අරන් තියන්න තියෙන්නෙ. කල් පැවැත්ම වැඩියි.

    mqdefault.jpg
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,650
    1
    4,498
    113
    Matale
    2017 YOM, 2019 Regi. 1st Owner, Lady Driven (ගෙවත්තේ රොඩු ප්‍රවාහනය සදහා), Full option, Original steel wheel, original paint වීල් බැරෝවක් තියෙනව. මිල ගනන් සාකච්චා කිරීමට පීඑම් එකක් දාපන්.