විලියම් කේට් ආදරය
ඔන්න අද මට කට්ටියට කියන්න හිතුන මේ දවස් වල වැඩියෙන්ම කතාබහ වෙන topic එකක් ගැන. ඒ තමය් විලියම් කේට් ආදර අන්දරය ගැන.
මුළු ලෝකෙම අවරුදු 8 ක්ම මේ දිහා බලාගෙන තමය් හිටියේ.ඉතින් ඒ හැමෝටම දැන් ඒක එළිපිට බලාගන්න පුළුවන්.
ඒ කියන්නේ ඒ දෙන්නගේ මංගල්‍ය 2011 අප්‍රේල් 29 වෙනිදා තියෙනවා.මේකත් මුළු ලෝකෙටම බලාගන්න පුළුවන් වෙය් ඩයනා චාල්ස් මංගල්‍ය වගේ.මමත් අසාවෙන් ඉන්නවා මේ wedding එක බලන්න.
ඉතින් මේ 2ගේ මංගල්‍ය තියන්න ඉන්නේ වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේදීලු . ඒ දේවස්ථානයේදී තමය් ඩයනා කුමරියගේ අවමංගල්‍ය පවත්වල තියෙන්නේත්. මම පොඩි කාලේදී ඒ අවමංගල්‍ය tv එකෙන් බැලුව ලාවට වගේ මතකය්.ඔයාලත් එක බලල තියෙනවද?
ඉතින් මේ මංගල්‍යට විශාල මුදලක් යන හින්ද ඒ මුදල බ්‍රිතාන්‍ය රජයෙන් ගන්නේ නැතුව දෙදෙනාගේ පව්ල් වලින්ම වියදම් කරන්නලු හිතාගෙන ඉන්නේ. කේට්ගේ පව්ලත් බ්‍රිතාන්‍යයේ කෝටිපති ව්යාපාරිකයෝලු.එත් ඒ පව්ල රාජකීය පව්ලට නම් කිසිම සම්බන්දයක් නෑලු.
විලියම් කුමාරය කියල තියෙනවා එයාගේ මංගල්‍යට එයාගේ අම්ම ඩයනා කුමරියත් හිටිය නම් එය ගොඩක් සතුටු වෙය් කියල. ඒත් අවාසනාවකට වගේ 1997 වසරේදී සිදුඋන රිය අනතුරකින් එයා මරණයට පත් උන නේ. පොඩි කලේ ඉදන්ම මේ වගේ ප්‍රශ්න තිබුන හින්ද විලියම් කුමාරය මානසික අසහනයෙන් තමය් ඉදල තියෙන්නේ.
ඔන්න දැන් මම කියන්න හදන්නේ මේ දෙන්නගේ ආදර කතාව ගැන. මෙයාල මුලින්ම හම්බ වෙලා තියෙන්නේ දැනට අවරුදු 8 කට කලින් විශ්වවිද්‍යාලයේදී. එදා ඉදල පොඩි පොඩි ප්‍රශ්න තිබුනත් මෙයාල දෙන්න ගොඩක් ආදරෙන් ඉදල තියෙනවා.
කට්ටිය බය වෙන්න එපා මේ දෙන්න විශ්වවිද්‍යාලයේදී එකම කාමරයක තමය් ඉදල තියෙන්නේ. දැන් ඉතින් අහන්න එපා ඇයි එහෙම හිටියේ මොනවද කලේ කියල. එයාලට ඕනේ හින්ද වෙන්න ඇති එයාල ඉන්න ඇත්තේ.
මේ දෙන්න මෙච්චර කාලයක් හොරෙන් කරගෙන ගිය ආදරය මුළු ලෝකෙම හරියට දැන ගත්තේ ගිය මාසෙදි එයාල නිවාඩුවකට කෙන්යාවට ගිය හින්ද .
ඒ ගිය වෙලාවේදී එයාගේ අම්ම ඩයනා කුමරියට තාත්තා චාල්ස් කුමාරයාගෙන් හම්බ උන මුද්දක් විලියම් කුමාරය කේට් ට පලදවල තියෙනවා.ඒ මුද්ද එසේ මෙසේ මුද්දක් නෙමෙය් දියමන්ති මුද්දක්. අපිට කොහෙන්ද ඉතින් ඒ වගේ ඒවා. එකට කමක් නෑ.
ඉතින් කට්ටියටම ආරාධනා කරනවා ලබන අව්රුද්දෙ අප්‍රියෙල් 29 වෙනිදා තියෙන මේ රාජකීය මගුල් ගෙදර බලන්න කියල. මුළු ලෝකෙම මේක පෙන්නය් කියල මම හිතනවා.
තව කියන්න දෙයක් අමතක උන මේ දෙන්නගේ මංගල්‍ය ගැන බැනල facebook එකේ දැම්ම පුජකයෙක් ගේ පුජකකම තාවකාලිකව අත්හිටවල.එක හින්ද මේක ගැන අදහස් පලකරන කොට ටිකක් පරිස්සම් උනොත් හොදය් වගේ.
ඉතින් ඔයාල නොදන්නා දේවල් ගොඩක් දැනගන්න ඇති කියල හිතනවා මේ ත්රෙඅඩ් එකෙන්.
තව ටික දවසකින් ඩයනා කුමරියගේ ආදර අන්දරය ගැන ත්රෙඅඩ් එකකුත් දන්නා බලාපොරොත්තු වෙනවා.
කට්ටිය මේ thread එකට කැමති නම් rep+ එකකුත් දාලම යන්න.

කලින් මේක එළකිරි එකේ දාල තිබ්බ නම් sry වෙන්න ඕනේ.