ලංකාවට දෙවනි එයාපෝට් එකක අවශ්‍යතාව තිබ්බ. ප්‍රදානම දේ diversions. හැමදාම කරේ chennai වලට divert කරන එක.. nautical miles 60ක් වත් ඈතින් හදන එක හදන්න ඕනි.. (air traffic constraints and to have a different weather when we have bad weather at KAT)
හදන්න තිබ්බ ඉතින් හම්බන්තොට, අනුරාධපුර, Jaffna, china bay, ඔය වගේ තැනක.
මහින්ද හැදුවෙ ඕක විතරක් නෙමෙයිනෙ..
වරායයි එයාපෝටි එකයි අලුත් හම්බන්තොට සිටි එකයි (තාම ඉවර නෑ) convention hall, administrative complex, wind power plant, හදල ඉවරයි. new hospital, free trade zone, hotel complex next to mattala, flight academy, aircraft maintenance hub,
ඔය ඔක්කොම එක මෙගා ප්‍රොජෙක්ට් එකක්.. මම ඕව ඇස් දෙකෙන් දැකපුව.
hambantota development project කියල මෙගා ප්‍රොජෙක්ට් එකක් තියෙනව..
උමා ඔය project එකෙන් තමයි ඔය ඔක්කොටම වතුර ගේන්නෙ.
ඔය ටික ඔක්කොම හදල ඉවර උනහම හිතල බලපන් කොච්චර දියුණු වෙනවද කියල. මේක vision එකක් නැති සිඟිති ආතල් එකක් නෙමෙයි. මහා පරිමාණ project එකක්.. අපිත් අව්වෙ කට්ට කාගෙන මත්තල හදනකොට මහන්සි උනා. first equipment calibration flight එක එනකොටත් මම වැඩ.