විවහා වෙන්න ඉන්න අය කියවිය යුතුම පාඩමක්..

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
මාත් බැඳලා... හැබැයි උඹට වෙන හිතන්න ප්‍රශ්නයක් තිබ්බෙම නැද්ද??? කුප්ප කමට කියනවා නෙවෙයි. මම දකින විදිය නම් වර්තමානයේ සතුට කියන්නේ සල්ලි කියලයි ගොඩක් ගෑණු පිරිමි හිතන්නේ. ඔය ෆ්‍රේම් එකෙන් එලියට ඇවිල්ලා හදවතට වගේම වැදගත් තැනක් මොලයට දීලා වැඩ කලොත් මොන විදියේ කසාද ජීවිතයක් උනත් සාර්ථක කරගන්න පුලුවන්.
 

pody malli

Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    avatar443237_1.gif
    Marriage


    :lol::lol::lol::lol:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,619
    2,125
    113
    ane manda ban,mona wunath man hithanneth kella kollata wada 4 or 5 years bala wena eka hodai,anika kello ikmanata wayasata yanawa kollanta kalin :P
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    වයස නිසා සුලු සුලු ගැටලු ඇති වෙන්න පුලුවන් ඒක නෙවෙයි වැදගත්..දෙන්නට දෙන්නව හොදින් තේරැම් ගන්න පුලුවන් නම් එච්චරයි
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,161
    1
    16,004
    113
    mn danna aya inno machan
    wayasa paratharaya awrudu 10 & 17(pirimi kena wayasin wadi)
    ehema awlk na bn e minissu dn daruwonge daruwoth balala sanasille inno
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මම දන්න කොල්ලෙක් දැනට අවුරුදු 4-5කට කලිං කසාද බැන්දා අවුරුදු 12ක් විතර වැඩිමල් කෙල්ලෙක්ව බැන්ද ඒ අක්කට වැඩිය වයස පෙන්නෙත් නැ අරු වයසට ව්ඩා වැඩිමල් වගෙ:dull: මිනිස්සු නම් එක එක කතා කිව්වා:oo: කොහෙමෙන් කොහොම හරි දැන් අවුරුදු 2ක විතර දරුවෙක් ඉන්නවා උන් දෙන්න නම් කිසි අවුලක් නැතුව හොදට ඉන්නවා:)
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    වයස ප්‍රශ්නයක් නැ.උන් දෙන්නට දෙන්නගේ හිත් තමයි වැදගත්.
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    mul eka nan godak welawata aththa wenawa. math sira karanna hithan kello dennek ekka ohoma yalu wela hitiya. hurathal wena welawata witharai kiyana de ahanne. eka kellek masa kipayay wadimal eth randu nowi inna nan eya kiyana dewal walata mata ekaga wenna una man kiyana dewal walata eya ekaga wenawata wada. dekama nawathuna atharamaga.
    athal ganna nan habai honda akkala ekka yalu wena eka thama :))
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    age is not a problem gathi gunai adarayai hugak bala panne.kochara murandu 1kenek unath adaraen aadarenma hada ganda puluwan