විවහා වෙන්න ඉන්න අය කියවිය යුතුම පාඩමක්..

May 31, 2010
97
13
0
ඔක්කොම වැරදී මචන්....වයස ප්‍රශ්නයක් කර ගන්න එපා....ඔක්කොටම බලපාන්නෙ එක එක්කෙනා අතර තියන අවබෝදය විතරයි....මම මගෙ වයිෆ් ට වඩා අවුරුදු 2ක් බාලයි....මට කවදාවත් ගෙවල් වලින් ප්‍රශ්න ඇවිත් නෑ....මම වයිෆ් එක්ක අවුරුදු 9ක් ලව් කරලා බැන්දෙ....අපි දෙන්නගෙම පලවෙනි ලව් එක....කවදාවත් ප්‍රශ්න ඇවිත් නෑ...මගෙ අම්ම තාත්තා දෙන්නම ඩොක්ටර්ස්ල...එයාගෙ තාත්තා ෆොටොග්‍රැපර් කෙනෙක්....ඔය බොරු කතා දාන්න එපා මචන්.....තම තමන්ගෙ වගකීම් හරියට කරනවනම්, හැම දේකදීම දෙන්න කතා කරගන වැඩ කරනව නම් කිසිම දෙයක් ගේමක් නෙමේ....ඩැන් මගෙ වයිෆ් වැඩිපුරම ෆිට් එයාගෙ නන්ගි එක්ක නෙමෙයි අපේ අක්කි එක්ක....මගෙ ලයිෆ් එකේ තීරන ගන්නෙ මම ඒ උනාට මම හැන්ම තීරනයක්ම ගන්නෙ එයා එක්ක කතා කරලා එකග උනොත් විතරයි....අපි තරහ වෙලා ඉන්නව හැබැයි අපි දෙන්න කතා කරගන ඉන්නෙ එක දවසක වෙන තරහ අනිත් දවසට ගෙනියන්නෙ නෑ කියල.....කේන්දර බලන එවුන් දෙන්නෙක් කිව්ව අපේ කේන්දර ගැලපෙන්නෙ නෑ කියලා....එදාම විසදා ගන්නව......එකෙක් කිව්ව ගැලපෙනව කියල....වයස කිසිම ප්‍රශ්නයක් නෙමේ බදින්න....හැබැයි ඒකට ගෙවල් වල සපෝට් එකත් ඕනෙ....ඇන්ඩ් දැට්ස් මයි අයිඩියා...
 

janaka33

Member
Feb 12, 2008
4,182
94
0
Kandy
mamanam hithanne me dewal dennata denna thrum ganna widihata thamai mama danna 3n denek innawa eyalagen eka couple ekak kella kollata wadiya masa 7k withara balai dan babekuth innawa. anith couple eka kella 2 years wadimal dan badala babekuth innnawa. hadama de thamai anith coulple eka kella 5 years wadimal giya mase wedding eka thibbe oya dewal walata athatama denage awabodaya thamai wadagath wenna.
 
Last edited:

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    මම හිතුවා මම මේ දවස්වල මගේ පැත්තෙන් මම සාධාරනීය කරගන්න උත්සහ කරන දෙයක් ගැන කියන්න. මගේ අදහස සියයට සීයක් හරි කියල මම හිතනවා.කියවලා බලලා ඔබත් හිතල බලන්න මම හරිද වැරදිද කියලා.


    [මම මෙහෙම විශ්වාසකරන්නේ මමත් එහෙම හින්දා,වසර 6 වැඩිමල්.හිතන්න හරිම විදිහ ඒකයි.]

    උබේ පැත්තෙතෙන් සාධාරනීය කරගන්න හදන දෙයක් කොහොමද බොලව් 100% හරි වෙන්නේ :angry::angry:
    එතකොට මේ ලෝකේ අනිත් අ සෙට් වෙච්ච එවුන් හොදින් ඉදලම නැද්ද :baffled::baffled::baffled::P:P
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    In my case, we are in same age :yes: She is 2 months younger-than me :cool: .

    Biologically, Age matters. Its good to marry a woman younger-than 4-6 years, But not morethan that :baffled:

    What really matters is how well you synchronize/share your ideas and needs. That really helps you with a long run.. :yes:
     

    rawan

    Member
    Aug 25, 2013
    34
    4
    0
    සාර්තක පවුල් ජිවිතයකට වයසට වඩා අකිනෙකාගෙ අදහස් ගැලපිමත් දෙදෙනම එකිනෙකගැන හොදින් තෙරුම් ගෙන යහපත් ලෙස ජිවත්වෙන්න හිතනවනම් ගොඩක් හොදවෙය් කියල..... මම නම් හිතන්නෙ
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මානසික පැත්තෙන් පිළිතුරක් දෙන්නම්....
    හිතන්න තමන් ප්‍රේම සම්බන්ධයක් කරනවා. ඕක හොද පැත්තට දකින්න නෙ කවුරුත් කැමති. ඉතින් වයස, පෙනුම මොනව වුනත් තමන් දෙන්නට ඒව එක්ක ඩීල් කරන්න පුලුවන්නම් ඒක තමයි වෙන්න ඕන කියන එකයි මගෙ අදහස. නැතුව හැම කපල් එකම අවුරුදු 6කින් මිනිහ වැඩිමල් වෙන්න ඕන කියල එකක් නෑ. එහෙම කොරන්න බෑ මේක. සම්පත් සීමිතයි. :lol:


    1009917_606282142747820_1642978979_n.jpg