විවාදේ හෙට අයිටි එන් එකේ

Truth seeker 2020

Well-known member
  • Sep 29, 2019
    1,382
    1,983
    113
    රනිල් අන්න මහබැන්කු රවිය වත් ගොනාට අන්දලා...ඌව අන්දල ෆේක් "මැතිවරණ මහ ලේකම්" තනතුරක් දීලා.. ane hyyoo Ravii..ravii paw
    රන්ගෙ lept..රවී left :lol: :lol: :lol:

    ජෙපි සෙට් එකක් අටවගත්තු youtube channel එකක්. 🤣🤮
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Sudarman kiyanne Mahinda ekka unna national list pohottuwa Mp kenek Neda.. Copper horakama ehema...U kohomada oyawage debate organiser wenne😂😂😂
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    ඕකුන් දෙන්නම එන්නේ නැ.
    AKD confirmed he is not coming.. bunt not pora talks sajith... AKD said if ITN allows he is ok to have the session alone...

    AKD confirmed... SP is is not coming.. pora talks dunna sajith... :D :D dan guu bayayii!! AKD said if ITN allows he is ok to have the session alone...
    ------ Post added on Jun 6, 2024 at 9:26 AM
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    සුධර්මන් නේද කරන්නෙ කලින් ප්‍රශ්න ටික හදාගෙන එයිද දන්නෙ නෑ සජියා 😂
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,563
    86,853
    113
    ආශ්චර්යමත් රටක
    සුධර්මන් නේද කරන්නෙ කලින් ප්‍රශ්න ටික හදාගෙන එයිද දන්නෙ නෑ සජියා 😂

    වරෙන්තු පිට හිටපු එකා නේද?
    මරු. ජනාධිපති චන්දෙට ඉල්ලන්න එන එවුන්ව ඉන්ටවිව් කරන්න දෙන්න ඕන එහෙම එකෙක්ට තමා.

    ඕක තමා පොනිල්ස්ව පිනාධිපති කරලා පැතූ සවුබාගේ දැක්ම 😍🥰
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    වරෙන්තු පිට හිටපු එකා නේද?
    මරු. ජනාධිපති චන්දෙට ඉල්ලන්න එන එවුන්ව ඉන්ටවිව් කරන්න දෙන්න ඕන එහෙම එකෙක්ට තමා.

    ඕක තමා පොනිල්ස්ව පිනාධිපති කරලා පැතූ සවුබාගේ දැක්ම 😍🥰
    ඇයි බන් හැමදේටම එතුමව අල්ල ගන්නෙ.
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,563
    86,853
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි බන් හැමදේටම එතුමව අල්ල ගන්නෙ.

    ඉතින් බන් සවුබාගේ දැක්ම පාට් 2 හදපු එකාව අල්ලගන්නෙ නැතුව මොකාව අල්ලගන්නද?

    සවුබාගෙ දැක්ම තියෙන රටවල් වලනෙ ඕව වෙන්නෙ. අනිත් රටවල් වල වරෙන්තු තියෙන එවුන් ඉන්නෙ පොලිසියෙ, උසාවියෙ නැත්තං හිරේ 🙈
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    අනුරයියා නම් එනවා කියල දැනුම් දීල ඔන්න.
     
    • Love
    Reactions: Clockwork

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    445011128_448956987831323_9133715060962958662_n.jpg

    445000869_448957031164652_6534793616875117813_n.jpg

    ------ Post added on Jun 5, 2024 at 9:00 PM

    උඹ සපෝට් කරන්නෙ මෝඩ පුතාට නේද @hirashgeff
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    ආර්ථික විවාදේ ශේප් එකේ මග ඇරලා ඔය ළමයි ඇයි මේ උඩ පනින්නේ .
    කොහොමත් හදුනා elon musk ආර්ථික ගාතකයෙක් ,
    නලියා ආර්ථිකේ විකාරයක් කීවට පස්සේ කීවට පස්සේ chapter closed .

    ඔය ළමයි දැන් ගෙදර යන්න :lol: :lol: :lol:
     
    • Like
    Reactions: Clockwork

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,543
    9,026
    113
    අනුරයියා නම් එනවා කියල දැනුම් දීල ඔන්න.
    sajiyawa wine krla thibbanam pora nanawa:yes:

    ආර්ථික විවාදේ ශේප් එකේ මග ඇරලා ඔය ළමයි ඇයි මේ උඩ පනින්නේ .
    කොහොමත් හදුනා elon musk ආර්ථික ගාතකයෙක් ,
    නලියා ආර්ථිකේ විකාරයක් කීවට පස්සේ කීවට පස්සේ chapter closed .

    ඔය ළමයි දැන් ගෙදර යන්න :lol: :lol: :lol:
    koi rateda ban leaders la mulin nathuwa debate thiyanne. meeka thiyala oya point eka adimu ne. ada sajiya enne nadda? anurayyanam enawa. 🙏:yes:
    ------ Post added on Jun 6, 2024 at 11:38 AM
     
    • Haha
    Reactions: sherek

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    sajiyawa wine krla thibbanam pora nanawa:yes:

    koi rateda ban leaders la mulin nathuwa debate thiyanne. meeka thiyala oya point eka adimu ne. ada sajiya enne nadda? anurayyanam enawa. 🙏:yes:
    ------ Post added on Jun 6, 2024 at 11:38 AM
    ලංකාවේ
    මෝඩ ජෙප්පොන්ට සිංහල තේරෙන්නේ නැති ප්‍රශ්නත් තියනවනේ .
    අනුරය කොහොමත් බොරු වැඩනේ කරන්නේ . අපරාදේ රස්තියාදුව :lol: :lol: :lol: