විවාහක අය උත්තර දෙන්ඩ - 2

Rotation

Active member
  • Jan 9, 2019
    99
    96
    28
    උබලා හොදටම මෝල් වෙලා වයිෆ් එක්ක අහවල් කාරිය කරන්න හදද්දී වයිෆ් ප්‍රතික්ෂේප කරොත් උබලගේ ක්‍රියාකලාපය කෙබදුද ඇත්ටම
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,997
    14,366
    113
    වැලිවේරිය
    අමුතු වයිබ් එකක් එනව මේක රේඩියෝ එකේ යද්දි ඉරිදට. දැනුත් රේඩියෝ එකේ බන දාලා තියෙන්නෙ.
    ඔව් බන් ගුඩ් ඕල්ඩ් ඩේස්..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,948
    113
    උබලා හොදටම මෝල් වෙලා වයිෆ් එක්ක අහවල් කාරිය කරන්න හදද්දී වයිෆ් ප්‍රතික්ෂේප කරොත් උබලගේ ක්‍රියාකලාපය කෙබදුද ඇත්ටම
    You got to respect the woman's choice or if you force her it will become a rape.
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    අමුතු වයිබ් එකක් එනව මේක රේඩියෝ එකේ යද්දි ඉරිදට. දැනුත් රේඩියෝ එකේ බන දාලා තියෙන්නෙ.
    amuthu vibe ekk enwa e kale irida udema sil gann wge sarmai iskole t shirt ekai yatin nil kota kalismai adan ghn krann oni okom majara weda tika karala kollo set ekama ekata pansale tibba gas gedi tika huuran kala interval ekn psse panthi pena pena hitpau kaale mathak wunama :D:(
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    තාමත් ඉගෙනගන්න පාසල් වයසෙ අයගෙ කියාකලාපය බැලීම සදහාම සබ්ස්ක්‍රයිබ් උනෙමි
     
    • Like
    Reactions: hodakolla

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ආතල් එකක් නේ.........

    කල හැකි දේවල්,

    1. අහවල්කාරියට අකමැති හේතු සොයා බැලීම.
    2. එම කාර්ය හැර වෙනත් කාර්යකට කැමතිදැයි සොයා බැලීම.
    3. වෙනත් කාර්යයක් සාධනය කරගැනීමටද අවස්ථාවක් ලබා නොදෙන්නේනම් තනිකඩ කාලයේ අවස්ථා උපයෝගී කරගැනීම.