විවාහක කාන්තාවන් අනියම් සැමියන් සොයා යන &#3515

tamil king

Active member
  • Dec 25, 2018
    256
    62
    28
    විවාහක කාන්තාවන් අනියම් සැමියන් සොයා යන &#3515

    අද සමාජයේ දරුනුවටම තියන පවුල් ප්‍රශ්නයක් තමයි අනියම් සම්බන්දතා කියන්නේ. "අනියම් සැමියා තින් කාන්තාවක් මරුට" , "සැමියාගේ පහරින් අනියම් සැමියා මියයයි" , අනියම් සැමියා සමඟ එකතුවී බිරිද සැමියා මරයි ඔයවගේ විවිධ පුවත් අපිට අද සමාජයේ අපිට අසන්නට දකින්නට ලැබෙනවා. ඇත්තටම විවාහ වුනාට පස්සේ ඇයි මෙහෙම අනියම් ඇසුරකට පෙළඹෙන්නේ.?
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    මිනිසා සහජයෙන් එක ගෑනිගෙන්,එක පිරිමියගෙන් සෑහෙන්නෙ නෑ.ශිෂ්ටාචාරයටත් බැරි උනා මිනිස්සු ඒකභාර්යා,ඒකපුරුශ විවාහයේ ම රඳවන්න.
    ලංකාවෙ තමන්ගෙ ගෑනි ආරක්ෂා කරන්,අනෙකගෙ ගෑනි ට ට්‍රයි කරනව.තමන්ගෙ ගැනිට හොර මිනිහෙක් හිටියොත් ඌ මරණව.
    බටහිර නම් දෙන්න එකට ස්වින්ග් කරනව.
    සෙක්ස් සම්බන්ඳකම් වලට,ආදරේ ඈඳ ගත්තාමත් මිනී මරා ගන්නව.
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    44794754_279202425922701_6809776617536094208_n.jpg
     
    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    බැන්දාම ගෑනි මිනිහටත් මිනිහ ගෑනිටත් එපා වෙනවා.බඩුවක් ගත්තත් ටික දවසකින් එපා වෙන එකේ මිනිස්සු මොනාද.ලෝක ස්වබාවය.

    කාගෙන ඉන්න උන් ඔහේ මරුන වගේ ජීවත් වෙනවා.මක් කරන්නද සමාජෙන් පිචං වෙන්න බැහැනේ.හොදට ඉන්න උන් ඉන්නේ 1% වගේ.

    වැලක් බලල අතේ පාරක් ගහන් විදගෙන ඉන්න උන් ඔහේ ඉන්නවා.එකවත් බැරි උන් ඉතින් අසහනේ පිටකරන්නේ අයාලේ ගිහින්.ලෝක ස්වබාවය
     
    අැත්ත