විවාහක තරුණිය සමූහ දුෂණයට ලක්කළ පස්දෙනාම අත්අඩංගුවට

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සුද්දන්ට ඊට පස්සේ කළුසුද්දන්ට පෝලිම් දාන්න දීලා ගත්තු දෙයක් ඇරෙන්න උත්සාහ යෙන් ආපු එකෙක් කියපන්.

    ප්‍රේමදාස එද්දී නවලෝකී හැට්ට බුරුල් කරගෙන ඉස්සරහට යනවා, නවලොක්කා පිටි පස්සේ දොරෙන් දුවනවා.

    රට්ටු හිනස්සවන්නේ නැතුව හොටු දකුණේ පිං ගොනා.

    බලන් හිටියද මිතුරේ ඔය කියන සිද්ධිය ?

    දෙන්නම් සිල්ලරට නෙවෙයි තොගේට....
    පබිලිස් සිල්වා, මැලිබන් මුදලාලි, ආරියශීල වික්‍රමනායක,වික්ටර් හෙට්ටිගොඩ,පී ජී මාටින්...තව ඉන්නවා මතක් වෙන්නෙ නෑ ඉතින් නම් 1000 ගණන් මතක තියාගන්න බෑනේ පුතී...
    ඔබ හෙට ගෙයින් එළියට බහිනවද නැද්ද කියල ඩිසයිඩ් කරන්නෙත් දකුණේ මනුස්සයෙක් බව ඔබ දන්නවාද ?
     
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,707
    8,456
    113
    පෝන් කටු කෑලි හොයන්
    පෝන් කියල ටයිප් කරල
    මුලු දවසේම අතේ ගහපු
    කොලු ගැටයෝ ටිකකගේ
    තවත් වීර ක්‍රියාවක් ..........!
     
    • Haha
    Reactions: D_Mad

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    සුද්දන්ට ඊට පස්සේ කළුසුද්දන්ට පෝලිම් දාන්න දීලා ගත්තු දෙයක් ඇරෙන්න උත්සාහ යෙන් ආපු එකෙක් කියපන්.
    ප්‍රේමදාස එද්දී නවලෝකී හැට්ට බුරුල් කරගෙන ඉස්සරහට යනවා, නවලොක්කා පිටි පස්සේ දොරෙන් දුවනවා.
    රට්ටු හිනස්සවන්නේ නැතුව හොටු දකුණේ පිං ගොනා.
    කතා කරන්න ඉගෙන ගනින් ඔක්කොටම කලින්.
    මෙන්න ඒ ඒ ක්ෂේත්‍රයේ පුරෝගාමී චරිත සෙට් එකෙන් කිහිපයක්. දැන් ඉතින් උඩු බුරුලන්නේ නැතුව මේ දාලතියන සෙට් එකට එහා ගිහිපු වැඩ කරුවෝ ඒ ඒ ක්ෂේත්‍රයේ ඉන්නවා නම් දාන්න බලන්න. ආසයි දැනගන්න.
    හෙළයේ මහා ගත්කරු = මාර්ටින් වික්‍රමසිංහ මහතා.
    පුරාවිද්‍යා අංක 1 = සෙනරත් පරණවිතාන මහතා
    උද්භිද විද්‍යා අංක 1 = අලවත්තාගොඩ පේමදාස මහතා
    ජීව විද්‍යා අංක 1 = සිරිල් පොන්නම්පෙරුම මහතා
    අරිසෙන් අහුබුදු මහතා , නන්දදාස කෝදාගොඩ මහතා, c w w කන්නන්ගර මහතා.
    එක රටේ මිනිස්සු දකුණ / උඩරට / කොළඹ කිය කියා බෙදනවට මම සැහෙන අකමැතියි. නමුත් උබලවගේ මිනිහෙක්ගේ වටිනාකමක් දන්නේ නැති එවුන්ට උත්තරයක් දෙන්න ඔනනිසා ලිව්වා.
    තව ඕනද ???? ටයිප් කරන්න කම්මැලියි.
     
    Last edited:

    Anthurium

    Well-known member
  • May 15, 2017
    466
    757
    93

    අරුට රෙද්දේ රෙවෙන්න ඇති උත්තරේ දැක්කම. :lol::lol:
    ලුලා නැති වලේ කණයා වගේ පොර ටෝක් දෙනවා හරි හමන් එකෙක් සෙට් උන ගමන් ශේප් එකේ සද්ද නැතුව ඉන්නවා. :angry::angry:
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,023
    35,958
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කතා කරන්න ඉගෙන ගනින් ඔක්කොටම කලින්.
    මෙන්න ඒ ඒ ක්ෂේත්‍රයේ පුරෝගාමී චරිත සෙට් එකෙන් කිහිපයක්. දැන් ඉතින් උඩු බුරුලන්නේ නැතුව මේ දාලතියන සෙට් එකට එහා ගිහිපු වැඩ කරුවෝ ඒ ඒ ක්ෂේත්‍රයේ ඉන්නවා නම් දාන්න බලන්න. ආසයි දැනගන්න.
    හෙළයේ මහා ගත්කරු = මාර්ටින් වික්‍රමසිංහ මහතා.
    පුරාවිද්‍යා අංක 1 = සෙනරත් පරණවිතාන මහතා
    උද්භිද විද්‍යා අංක 1 = අලවත්තාගොඩ පේමදාස මහතා
    ජීව විද්‍යා අංක 1 = සිරිල් පොන්නම්පෙරුම මහතා
    අරිසෙන් අහුබුදු මහතා , නන්දදාස කෝදාගොඩ මහතා, c w w කන්නන්ගර මහතා.
    එක රටේ මිනිස්සු දකුණ / උඩරට / කොළඹ කිය කියා බෙදනවට මම සැහෙන අකමැතියි. නමුත් උබලවගේ මිනිහෙක්ගේ වටිනාකමක් දන්නේ නැති එවුන්ට උත්තරයක් දෙන්න ඔනනිසා ලිව්වා.
    තව ඕනද ???? ටයිප් කරන්න කම්මැලියි.

    Hutta

    dan inna namatawath respect karala matat mokak hari dapan

    EBUSE AGENT 🕵️‍♂️ hichchiputha kiyala hqri dapan yako gammata
     
    • Haha
    Reactions: D_Mad

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    :lol:,

    qSy2u7q.jpg
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    බලන් හිටියද මිතුරේ ඔය කියන සිද්ධිය ?

    දෙන්නම් සිල්ලරට නෙවෙයි තොගේට....
    පබිලිස් සිල්වා, මැලිබන් මුදලාලි, ආරියශීල වික්‍රමනායක,වික්ටර් හෙට්ටිගොඩ,පී ජී මාටින්...තව ඉන්නවා මතක් වෙන්නෙ නෑ ඉතින් නම් 1000 ගණන් මතක තියාගන්න බෑනේ පුතී...
    ඔබ හෙට ගෙයින් එළියට බහිනවද නැද්ද කියල ඩිසයිඩ් කරන්නෙත් දකුණේ මනුස්සයෙක් බව ඔබ දන්නවාද ?

    වෙන පළාත් වලත් අය ඇවිත් ඉන්නවා ඉස්සරහට. සාමාන්‍යයෙන් කොළඹ ඉන්න අය ගොඩක් ගොඩක් හැම නගරෙකින්ම ආපු අය. එහෙම සුපිරි වැඩ්ඩෝ බලපුවාම යාපනේ දෙමළු ලොකු තැන් වල ඉන්නවා ලංකාවේ ත්, පිටරට ත්. එහෙම දකුණේ කියලා ලොකු සීන් එකේ ඉන්න එකෙක් වත් ඔය උඹ කියන සෙට් වල නෑ.... අනෙක් පළාත් වල එවුන්ට වඩා මොනව ත් කැපී පෙනෙන දක්ශතාවයක් නෑ දීම, කැපීම සහ කපටි කම ඇරෙන්න. අනෙක කොළඹ හරි වෙනත් පළාතක ට ගියාම බින්න බැහීම. ඇයි බන් එහෙම දෙමාපියෝ අතෑරලා ගෑණිගේ ගම් වලට ආසාවෙන්නේ.

    කතා කරන්න ඉගෙන ගනින් ඔක්කොටම කලින්.
    මෙන්න ඒ ඒ ක්ෂේත්‍රයේ පුරෝගාමී චරිත සෙට් එකෙන් කිහිපයක්. දැන් ඉතින් උඩු බුරුලන්නේ නැතුව මේ දාලතියන සෙට් එකට එහා ගිහිපු වැඩ කරුවෝ ඒ ඒ ක්ෂේත්‍රයේ ඉන්නවා නම් දාන්න බලන්න. ආසයි දැනගන්න.
    හෙළයේ මහා ගත්කරු = මාර්ටින් වික්‍රමසිංහ මහතා.
    පුරාවිද්‍යා අංක 1 = සෙනරත් පරණවිතාන මහතා
    උද්භිද විද්‍යා අංක 1 = අලවත්තාගොඩ පේමදාස මහතා
    ජීව විද්‍යා අංක 1 = සිරිල් පොන්නම්පෙරුම මහතා
    අරිසෙන් අහුබුදු මහතා , නන්දදාස කෝදාගොඩ මහතා, c w w කන්නන්ගර මහතා.
    එක රටේ මිනිස්සු දකුණ / උඩරට / කොළඹ කිය කියා බෙදනවට මම සැහෙන අකමැතියි. නමුත් උබලවගේ මිනිහෙක්ගේ වටිනාකමක් දන්නේ නැති එවුන්ට උත්තරයක් දෙන්න ඔනනිසා ලිව්වා.
    තව ඕනද ???? ටයිප් කරන්න කම්මැලියි.

    කතා කරන්න බැරි යෑ වරුවක් උඹලගේ දකුණේ පම්පෝරිය වරුවක්...

    ලක්ශ 24 ඉන්නේ පළාතටම. සද්ද නම් මිලියන 24 වගේ.

    10% එනවා වැලලෙන්න.
     
    Last edited:

    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    වෙන පළාත් වලත් අය ඇවිත් ඉන්නවා ඉස්සරහට. සාමාන්‍යයෙන් කොළඹ ඉන්න අය ගොඩක් ගොඩක් හැම නගරෙකින්ම ආපු අය. එහෙම සුපිරි වැඩ්ඩෝ බලපුවාම යාපනේ දෙමළු ලොකු තැන් වල ඉන්නවා ලංකාවේ ත්, පිටරට ත්. එහෙම දකුණේ කියලා ලොකු සීන් එකේ ඉන්න එකෙක් වත් ඔය උඹ කියන සෙට් වල නෑ.... අනෙක් පළාත් වල එවුන්ට වඩා මොනව ත් කැපී පෙනෙන දක්ශතාවයක් නෑ දීම, කැපීම සහ කපටි කම ඇරෙන්න. අනෙක කොළඹ හරි වෙනත් පළාතක ට ගියාම බින්න බැහීම. ඇයි බන් එහෙම දෙමාපියෝ අතෑරලා ගෑණිගේ ගම් වලට ආසාවෙන්නේ.

    කතා කරන්න බැරි යෑ වරුවක් උඹලගේ දකුණේ පම්පෝරිය වරුවක්...

    ලක්ශ 24 ඉන්නේ පළාතටම. සද්ද නම් මිලියන 24 වගේ.

    10% එනවා වැලලෙන්න.
    Moota dakune ekek erala wage madi nokiyanna
     
    • Haha
    Reactions: D_Mad

    user13

    Active member
  • Jun 19, 2017
    205
    32
    28
    නොදනී
    සුද්දන්ට ඊට පස්සේ කළුසුද්දන්ට පෝලිම් දාන්න දීලා ගත්තු දෙයක් ඇරෙන්න උත්සාහ යෙන් ආපු එකෙක් කියපන්.

    ප්‍රේමදාස එද්දී නවලෝකී හැට්ට බුරුල් කරගෙන ඉස්සරහට යනවා, නවලොක්කා පිටි පස්සේ දොරෙන් දුවනවා.

    රට්ටු හිනස්සවන්නේ නැතුව හොටු දකුණේ පිං ගොනා.
    මචන් උබ ඔය හිතෙ වෙදන්
    වෙන පළාත් වලත් අය ඇවිත් ඉන්නවා ඉස්සරහට. සාමාන්‍යයෙන් කොළඹ ඉන්න අය ගොඩක් ගොඩක් හැම නගරෙකින්ම ආපු අය. එහෙම සුපිරි වැඩ්ඩෝ බලපුවාම යාපනේ දෙමළු ලොකු තැන් වල ඉන්නවා ලංකාවේ ත්, පිටරට ත්. එහෙම දකුණේ කියලා ලොකු සීන් එකේ ඉන්න එකෙක් වත් ඔය උඹ කියන සෙට් වල නෑ.... අනෙක් පළාත් වල එවුන්ට වඩා මොනව ත් කැපී පෙනෙන දක්ශතාවයක් නෑ දීම, කැපීම සහ කපටි කම ඇරෙන්න. අනෙක කොළඹ හරි වෙනත් පළාතක ට ගියාම බින්න බැහීම. ඇයි බන් එහෙම දෙමාපියෝ අතෑරලා ගෑණිගේ ගම් වලට ආසාවෙන්නේ.

    කතා කරන්න බැරි යෑ වරුවක් උඹලගේ දකුණේ පම්පෝරිය වරුවක්...

    ලක්ශ 24 ඉන්නේ පළාතටම. සද්ද නම් මිලියන 24 වගේ.

    10% එනවා වැලලෙන්න.
    මචන් උබ ඔය කියන 10'/. තමයි බන් රටක් වෙනස් කරන්නෙ , උබ බලපන් OL result වැඩිම දාන පලාත හොයලා බලපන් ,ALවැඩිම දාන පලාත හොයලා බලපන් , අවුරුදු ගානක් තිබ්බ යුද්‍දයක් ඉවර කරපු හමුදාපති ජනාධිපති කොහෙ එකෙක්ද කියලා බලපන් , ලන්කාවෙ තියන හොදම මොල ටික තියෙන්නෙ කොහද කියලා බලපන් ලන්කාවම පාලනය ජනාධිපති අගමැති කතානයක 123 උබ කියන 10'/.න් අවාම උන්ට ආඩාම්බර නැද්ද කියපන්
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    දකුණේ නෙවෙයි ඕන ප්‍රාන්තෙක ඕක වෙන්න පුලුවන්.. ඉමදූව නොදන්න උන් ඉන්නවද බං මේ ලංකාවේ ? නවලෝක මුදලාලිගේ උපන් ගම.. ඔතන ඉදන් තම කනත්තගොඩට ගියෙ එතනින් තම කොළඹ ආවේ.. ඉමදුවෙන් ආව මිනිස්සුන්ගෙ බිස්නස් වල ඔය ලංකාව වටේ උන් නැහීගෙන වැඩ ඉන්ජ කියයි ඩොකා කියයි ලෝයර් කියයි ඕකුන් සේරම ඔය දකුණෙන් ආව උන්ගෙ යටතෙ තමයි වැඩ... කොටින්ම රටම රන් කරන්නෙ දකුණේ උන් තමා.. අනිත් පළාත්වල උන් ඉතින් නාහෙන් අඩ අඩ ඉන්නවා..

    :yes: :yes: :yes: :yes: :yes: :yes:

    වෙන පළාත් වලත් අය ඇවිත් ඉන්නවා ඉස්සරහට. සාමාන්‍යයෙන් කොළඹ ඉන්න අය ගොඩක් ගොඩක් හැම නගරෙකින්ම ආපු අය. එහෙම සුපිරි වැඩ්ඩෝ බලපුවාම යාපනේ දෙමළු ලොකු තැන් වල ඉන්නවා ලංකාවේ ත්, පිටරට ත්. එහෙම දකුණේ කියලා ලොකු සීන් එකේ ඉන්න එකෙක් වත් ඔය උඹ කියන සෙට් වල නෑ.... අනෙක් පළාත් වල එවුන්ට වඩා මොනව ත් කැපී පෙනෙන දක්ශතාවයක් නෑ දීම, කැපීම සහ කපටි කම ඇරෙන්න. අනෙක කොළඹ හරි වෙනත් පළාතක ට ගියාම බින්න බැහීම. ඇයි බන් එහෙම දෙමාපියෝ අතෑරලා ගෑණිගේ ගම් වලට ආසාවෙන්නේ.

    කතා කරන්න බැරි යෑ වරුවක් උඹලගේ දකුණේ පම්පෝරිය වරුවක්...

    ලක්ශ 24 ඉන්නේ පළාතටම. සද්ද නම් මිලියන 24 වගේ.

    10% එනවා වැලලෙන්න.

    දකුණේ ඉන්නේ ලක්ෂ 24 ... එත් උබලට දැනෙන්නේ මිලියන 24 වගේද ?? ඒක තමයි ගැම්ම... ප්‍රබාකරන් හුකාගත්තෙත් දකුණේ එකෙක් එක්ක ඇර ගන්න ඇවිත් තමයි 😂😂
     
    Last edited:
    • Love
    Reactions: Akithama and D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Moota dakune ekek erala wage madi nokiyanna

    ලොවෙත් ශුවර් පිං ගොනා කියල අමතද්දිම මම් දැනගත්තා ඉතාමත් දරුණු විදියට දකුණෙන් අපහරනයට ලක්වී ඇති බව...

    දකුණේ ඉන්නේ ලක්ෂ 24 ... එත් උබලට දැනෙන්නේ මිලියන 24 වගේද ?? ඒක තමයි ගැම්ම... ප්‍රබාකරන් හුකාගත්තෙත් දකුණේ එකෙක් එක්ක ඇර ගන්න ඇවිත් තමයි 😂😂

    oops..........

    වෙන පළාත් වලත් අය ඇවිත් ඉන්නවා ඉස්සරහට. සාමාන්‍යයෙන් කොළඹ ඉන්න අය ගොඩක් ගොඩක් හැම නගරෙකින්ම ආපු අය. එහෙම සුපිරි වැඩ්ඩෝ බලපුවාම යාපනේ දෙමළු ලොකු තැන් වල ඉන්නවා ලංකාවේ ත්, පිටරට ත්. එහෙම දකුණේ කියලා ලොකු සීන් එකේ ඉන්න එකෙක් වත් ඔය උඹ කියන සෙට් වල නෑ.... අනෙක් පළාත් වල එවුන්ට වඩා මොනව ත් කැපී පෙනෙන දක්ශතාවයක් නෑ දීම, කැපීම සහ කපටි කම ඇරෙන්න. අනෙක කොළඹ හරි වෙනත් පළාතක ට ගියාම බින්න බැහීම. ඇයි බන් එහෙම දෙමාපියෝ අතෑරලා ගෑණිගේ ගම් වලට ආසාවෙන්නේ.
    කතා කරන්න බැරි යෑ වරුවක් උඹලගේ දකුණේ පම්පෝරිය වරුවක්...

    ලක්ශ 24 ඉන්නේ පළාතටම. සද්ද නම් මිලියන 24 වගේ.

    10% එනවා වැලලෙන්න.
    හම්මේ ඇඹරෙන ඇඹරිල්ල ඉතින්....හැම නගෙරෙකින්ම ආව අය ඉන්නව නෑ කියන්නේ නෑ.. කොළඹ ඉන්න අති බහුතරේ දකුණේ අය.. රටේ ව්‍යාපාර වලත් එහෙමයි... අනිත් පළත් වල උන්ට වඩ හැම අතින්ම දක්ෂයි.. මහින්දල, රනිලලා, විජේවීරලා සේරම දකුණේ මිනිස්සු... නම් වශයෙන් කියන්න අවශ්‍ය නෑ.. ඔය සේරම මේ සිරි ලකේ හැමෝම උඹේ හිතත් දන්නවා පිලිගත්තත් නැතත් සත්‍ය එයමැයි.... ලබන ආත්මෙවත් දකුණේ උපදින්න පතන්න මිතුරේහ්... මේක තවදුරටත් ඇදගෙන යන්න අවශ්‍ය නෑ ඔබේ වේදනාව තේරෙනවා දකුණේ ආවොත් එන්න බ්‍රැන්ඩි නම් නෑ රා ඩිංගක් දෙන්නම්....
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    මචන් උබ ඔය හිතෙ වෙදන්

    මචන් උබ ඔය කියන 10'/. තමයි බන් රටක් වෙනස් කරන්නෙ , උබ බලපන් OL result වැඩිම දාන පලාත හොයලා බලපන් ,ALවැඩිම දාන පලාත හොයලා බලපන් , අවුරුදු ගානක් තිබ්බ යුද්‍දයක් ඉවර කරපු හමුදාපති ජනාධිපති කොහෙ එකෙක්ද කියලා බලපන් , ලන්කාවෙ තියන හොදම මොල ටික තියෙන්නෙ කොහද කියලා බලපන් ලන්කාවම පාලනය ජනාධිපති අගමැති කතානයක 123 උබ කියන 10'/.න් අවාම උන්ට ආඩාම්බර නැද්ද කියපන්

    ඔන්න ඕකයි රටට හෙනේ......

    ජුන්ඩා ජොකා අස්සට වගේ, දකුණේ අබිමානේ ගෙදරට තියාගන්.

    අරකේ මේකේ, ඉස්කෝලේ, පළාතේ ගැටි ........ දක්ශයා ට නෙවේ තැන. කුරුණෑගල හමුදා වේ මැරුණ පිරිසට වඩා ලොකුයි දකුණේ නායකත්වය.

    ඇමැරිකන් තදයෙක් කිව්වේ ඕකයි හාවර්ඩ් ගියත් වැඩක් නෑ ඉස්කෝලේ රෝයල් නෙවේ නම්.

    අන්තිමට උඹලා දකුණේ වුනත් වැඩක් නෑ රෝයල් ගියේ නැත්නම් නැත්නම් වාසගම ගොවිගම වුණේ නැත්නම්..... එලියට දකුණේ සමගිය...... යාපනේ වගේ ගම් බෙ අද, කුළ මල නේද.......

    සුද්දන්ට දෙන්න ගියේ නැත්නම් අදටත් සිංහල රටක් තියෙනවා. මොනවද විව්‍යසායක වියාපාර..... සුද්දන්ගේ අරක්කු වියාපාර වලින් හොයපු සල්ලි දාලා කොළඹ ඉඩම් ගත්තාට එහෙම ලොකු සල්ලි කාරයෝ වෙන්නේ නෑ.... මම නම් සමාගම් 17 ක වැඩ කරලා තියෙනවා එක්කෙනෙක් වත් දකුණේ ඔය සුපර් මෑන් කෙනෙක් සෙට් වෙලා නෑ.....
     
    Last edited:

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    කනගාටුවෙන් උනත් කියන්න ඕනෙ ලංකාවෙ ලොකුම බෙදුම්වාදියො ඉන්නෙ උතුරු නැගෙනහිර ඊට පස්සෙ දකුනෙ ඊට පස්සෙ නුවර.

    මම කියන්නෙ මේ පැතිවලින් බිහිවෙච්ච ශ්‍රේශ්ට චරිත එහෙම නෑ. නමුත් එහේ ජීවත්ව්වවෙන සාමාන්‍ය මිනිස්සු අනිත් පලාත්වල ජීවත් වෙන සාමාන්‍ය මිනිස්සු අතර කිසිම වෙනසක් නෑ නමුත් ඔවුන් පලාත අනුව සුවිශේෂී වෙන්න හදන බවක් පේනව. නමුත් ඇත්තටම එහෙම එකක් නෑ.
     
    Last edited: