විවාහක තරුණිය සමූහ දුෂණයට ලක්කළ පස්දෙනාම අත්අඩංගුවට

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මොනවද බන් මේ ලියල තියෙන්නේ මෙලෝ දෙයක් තේරෙන්නේ නෑනේ. ත්‍රෙඩ් එකේ ටයිටල් එකත් එක්ක බැලුවම ෆුල් අන්දොස්.....:lol::lol:

    මේක මැදින් පටන් ගත්ත සීන් එකක් . මුලට අදාලම නැහැ 😁
     
    • Haha
    Reactions: Brandy2020

    Dammikaper

    Active member
  • Aug 22, 2017
    178
    91
    43
    මේක මැදින් පටන් ගත්ත සීන් එකක් . මුලට අදාලම නැහැ 😁
    ඒක මිසක්. එලකිරියට ලොග් වෙච්ච ගමන් මුලටම ආවේ අර තදියගේ වීඩියෝ කබලක්. දෙවනියට මේක. මම මේ බැලුවේ එලකිරිය කියල වෙන එකකට ගිහිල්ලද කියල. පොඩ්ඩක් ඉවසිල්ලෙන් බලාගෙන යන්නම්....
     
    • Haha
    Reactions: Brandy2020

    Dammikaper

    Active member
  • Aug 22, 2017
    178
    91
    43
    අවස්තා සම්බන්ධය පැහැදිලි කරන එක්කෙනාගේ පැත්තට කතා කරනු ලැබේ
    මාත් මේ හොයාගෙන යනවා මොකක්ද කියල. එකෙක් කියල තියනවා (A) මිනිස්සු සෙට් එකක නම්, තව එකෙක්(B) උන් ටික ඇවිල්ල තියෙන්නේ ගොට්ට අල්ලලා කියල තියනවා. ඊට පස්සේ අර මුල් එකා field vice ලිස්ට් එකක් දාල එකට එහා ගිය පොරවල් කියන්න කියල. අර අපහාස කරපු B මාරු වෙලා. A ත් නෑ. ත්‍රෙඩ් එක දාපු එකත් නෑ. වෙන එවුන් බැහැල උන්ගේ පණ්ඩිතකම් පෙන්වන්න මොනවා හරි ලියල දාන සීන් එකක් යන්නේ. ත්‍රෙඩ් ටයිටල් එක ගෑනියෙක් ගැන. ඒත්දැන් යන්නේ වාරි කර්මාන්තෙ, ඉන්දියන් සාගරේ මුතු ඇටේ වගේ ටොපික් ගැන. සද්ද නැතුව මාරු වෙන්න ඕන ශේප් එකේ. :lol::lol:
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    බස්නාහිර ගැම්ම - Dhammika sir
    අපිත් ලිස්ට් එක හදන්න ගන්න ඕනී

    බස්නාහිර assemble

    aca4cca42c8e35510288741f9b79f13f.gif

    කවුරු හරි දන්න කෙනෙක් කියපන්කෝ කැනඩා යන්න කලින් Chamath Palihapitiya ලංකාවේ මොන පලාතෙද කියලා..
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore

    "විවාහක තරුණිය සමූහ දුෂණයට ලක්කළ පස්දෙනාම අත්අඩංගුවට" 😹 😹
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    මොකා උනත් හැබැයි අන්තිමට ඉඩම් ගන්න එන්නේ කොළබ. උපන් දා ඉදලා කොළබ ඉන්න අපිට අඩු ගානට ඉඩමක් ගන්න නැහැ. නිකන් හරියට indian IT එවුන් නිසා කැලිෆෝනියා උන් හෝම්ලස් උනා වගේ වැඩක් වෙලා තියෙන්නේ.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,232
    9,127
    113
    තනි තනියෙන් අවානම් කෙල්ල පොලිසියට කියන්නේ නැහැ
    ගැන්ග්බැන්ග් දාන්න ගිහින් කෙලවගෙන
    සිරාවට..මුන්ට මෝල් අමාරුව හැදුනම උන් හිටිතැන් මතක නැති වෙනවනේ..නැත්තං ඕකිත් එක්ක ගේම ගහන්න තිබ්බා අවුලක් නැතුව..
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,959
    113
    උඹ දකුණේ නම් අනෙක් පැත්තේ.... අපි උතුරේ

    මචං මම තමයි මේකේ ගිනි තිබ්බේ. ආයේ ලියන්නේ නෑ..... බන් මම මේ ගමේ එවුන් ගෙන් අහගෙන එන්න ගියා ගමේ උපන් ශ්‍රේෂ්ට පොරවල් ගැන.

    ලොරි කාරයෙක් ( a grand father) කිව්වා දකුණේ කොල්ලෝ නම් වැඩක් නෑ...
    ගෑණු නම් සුපිරි ඉස්සර මොරිස් ලොරියෙන් ඩිලිවරි එන දවසට ලොරියට නගින්න, බහින්න ඕනේ තරම් හිටියාළු. ඒකා fb, LinkedIn නෑ බන් නැත්නම් අඳුන්වලා දෙන්න තිබ්බා.
     
    • Haha
    Reactions: windows_ubuntu

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    මොකා උනත් හැබැයි අන්තිමට ඉඩම් ගන්න එන්නේ කොළබ. උපන් දා ඉදලා කොළබ ඉන්න අපිට අඩු ගානට ඉඩමක් ගන්න නැහැ. නිකන් හරියට indian IT එවුන් නිසා කැලිෆෝනියා උන් හෝම්ලස් උනා වගේ වැඩක් වෙලා තියෙන්නේ.
    oww dakune kiyala kagahuwata godak ewwo idam wikunala dala enawa mehe
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,332
    1
    13,264
    113
    Gotham City
    උඹ දකුණේ නම් අනෙක් පැත්තේ.... අපි උතුරේ

    මචං මම තමයි මේකේ ගිනි තිබ්බේ. ආයේ ලියන්නේ නෑ..... බන් මම මේ ගමේ එවුන් ගෙන් අහගෙන එන්න ගියා ගමේ උපන් ශ්‍රේෂ්ට පොරවල් ගැන.

    ලොරි කාරයෙක් ( a grand father) කිව්වා දකුණේ කොල්ලෝ නම් වැඩක් නෑ...
    ගෑණු නම් සුපිරි ඉස්සර මොරිස් ලොරියෙන් ඩිලිවරි එන දවසට ලොරියට නගින්න, බහින්න ඕනේ තරම් හිටියාළු. ඒකා fb, LinkedIn නෑ බන් නැත්නම් අඳුන්වලා දෙන්න තිබ්බා.

    දකුණෙ උනුත් මලබාරි වගෙ තමා .
    ගිය තැන කඩයක් දාගන්නවා .
    ගියොත් ගියාම තමා එතනම පැල වෙනවා .
    පරපුරම ගෙන්න ගන්නවා .
    තැනකට ගියොත් එතන පවුලම ඔබා ගන්නවා .
    පෙනවානෙ රට කරවන උන්ගෙ රඟෙ .

    මෙ රට කෑවෙ නුවර උන් ,දකුණෙ උන් ,උතුරෙ උන් ,නැගෙන හිර උන් .

    අනික් පැති වල උන්ගෙ පැත්තට ආවෙනික දෙවල් තිබ්බට ප* ලයින් නැහැ පැත්ත ගැන කියලා.
    කොටින්ම වැව් දාහක් තියෙන ශ්‍රෙෂ්ඨ රාජධානි තිබ්බ අනුරාධ පුර පොළොන්නරුවෙ උන්වත් එව්වා ගැන කියලා ලොකු ලයින් දීලා නැහැ.
    දකුණෙ ,නුවර ,උතුරෙ දෙමල නැගෙනහිර තම්බි උන්ගෙ තමා අලි පු*
    අපෙ අහවලා අතන ඉන්නවාය .අපිට මෙ රටෙ මෙච්චරක් අයිතිය අරකයි මෙකයි පුරසාරම් ගොඩයි .

    අහලා තියෙන විදියට දකුණෙ එවුන් හෙන කපටි.
    එකනෙ බිස්නස් එහෙම ගොඩ දාන්නෙ.
    මුදලාලි කෙනෙක් උනහම කපටි වෙන්න එපැයි .
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,861
    6,995
    113
    අපේ දිහෑ
    කව්ද බං මේ දකුණ තමයි ලොකු කියලා හිතන් ඉන්න ලපයි සිපයියො ටික....දුකයි..දුකයි.......දුකයි...
    තව පොඩ්ඩක් රටතොට ගැන දැන කියාගනිල්ලා...මක්කයි හොක්කයි ගගා ඉන්නෙ නැතුව😋😋😋😋
     
    • Love
    Reactions: Brandy2020

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    බස්නාහිර ගැම්ම - Dhammika sir
    අපිත් ලිස්ට් එක හදන්න ගන්න ඕනී

    බස්නාහිර assemble

    කවුරු හරි දන්න කෙනෙක් කියපන්කෝ කැනඩා යන්න කලින් Chamath Palihapitiya ලංකාවේ මොන පලාතෙද කියලා..

    මම සබරගමුවේ කලින් ඒත් දැන් වෙස්ටරෝස් වල :D

    නාසා එකේ ඉන්න සරත් d ගුණපාල මහතා කෑගල්ලේ කෙනෙක්
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    මම සබරගමුවේ කලින් ඒත් දැන් වෙස්ටරෝස් වල :D

    නාසා එකේ ඉන්න සරත් d ගුණපාල මහතා කෑගල්ලේ කෙනෙක්

    උඹ Migrate වෙලාද western වලට? සබරගමු බස්නාහිර පලාත් එකක් ගියොත් උඹ කාටද support කරන්නේ?
    කෑගල්ලෙයි ලංකාවෙයි දෙකේම ඉඳලා ගොඩ ඒමක් නැති නිසා නේද ඒ මනුස්සය ඇමරිකාවට ගියේ...
    අපි නම් ඉපදුනෙත් western, ඉන්නෙත් western, මැරෙන්නෙත් western ඩක්.. ඩක්.. ඩක්.. (පපුවට ගසමින්)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,332
    1
    13,264
    113
    Gotham City
    මම සබරගමුවේ කලින් ඒත් දැන් වෙස්ටරෝස් වල :D

    නාසා එකේ ඉන්න සරත් d ගුණපාල මහතා කෑගල්ලේ කෙනෙක්
    බස්නාහිර ගැම්ම - Dhammika sir
    අපිත් ලිස්ට් එක හදන්න ගන්න ඕනී

    බස්නාහිර assemble

    aca4cca42c8e35510288741f9b79f13f.gif

    කවුරු හරි දන්න කෙනෙක් කියපන්කෝ කැනඩා යන්න කලින් Chamath Palihapitiya ලංකාවේ මොන පලාතෙද කියලා..
    නිදහසෙ පියා ඩි ඇස් සේනානයක
    බොතලෙ වලව්ව
    ගම්පහ දිස්ත්‍රික්කය
    එස් ඩබ් බණ්ඩාරනායක
    හොරගොල්ල වලව්ව
    ගම්පහ දිස්ත්‍රික්කය
    එතකොට චාර්ල්ස් සොයිසා
    ලංකාවෙ ඒ කාලෙ ලොකුම සල්ලිකාරයා
    කළුතර
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,167
    489
    113
    LoL 1. අපි අපේ රටට කියනව ලෝකෙම අපිව හදුන්වන්නෙ පෙරදිග මුතු ඇටය Pearl of Indian Ocean කියල. ඒත් අපිම හැර වෙන කවුරුත් එහෙම කියන්නෙ නෑ. කොටින්ම මෙහෙම රටක් තියෙනවාද කියල ලෝකෙ ගොඩක් මිනිස්සු දන්නෙත් නෑ. ඔය වගේම කතාවක් තමයි Father of Hydroelectriciy කියන්නෙත්. එහෙම අපේ රටේ අයම කියනව මිසක් ලෝකෙ වෙන කවුරුත් එහෙම කියන්නෙ නෑ. එතුමා ලංකාව කියන රටට ජල විදුලිය හදුන්වල දීල ලොකු සේවයක් කරා එක ඇත්ත ඒත් එහෙම කියල එතුමා ඒකෙ Father වෙන්න නම් ජල විදුලි උත්පාදනය හොයාගත්ත වෙන්න ඕනෙ ඒත් ජල විදුලි උත්පාදනය phelton wheel එක වගේ දේවල් හොයාගත්තෙ 1800 ගනන් වල. එතුමා කරේ ලෝකෙ තිබ්බ දෙයක් ලංකාවට introduce කරපු එක නමුත් අපේ මිනිස්සු කතා කරන්නෙ එතුමා ලෝකෙට ජල විදුලිය හදුන්වල දුන්න වගේ.
    1. විෂයක් ගැන භාගෙට ඉගෙන ගත්තම වෙන වින්නැහිය තමයි ඔයාගේ කමෙන්ට් එකේ පේන්න තියෙන්නේ. Flora of Ceylon කියල පොත් සෙට් එකක් තියනවා බහුතරයක් විදේශිකයින් ලියපු. රොබට් නොක්ස්ගේ මුල් පොත බැලුවත් ඔයාගේ අංක 1 කාරණාවට උත්තරේ තියනවා.

    2. විමලසුරේන්ද්‍ර මහතා හදුන්වන්නේ Father of Hydropower කියල මිසක් ඔයා ලියපු විදියට Father of Hydroelectriciy මගුලකින් නෙමෙයි. ඔයා නැට්ට පාගන් දගලන්නේ. එතුමාට තිබ්බ සමස්ත Hydropower සම්බන්ධ දැනුමටයි එහෙම හදුන්වන්නේ. ඒක නිසා ඔයා ලියපු Pelton Wheel (Phelton නොවේ) කතා කිසිම අදාලත්වයක් නැති ඒවා. Hydropower කියන්නේ ජල විදුලියට කියල කියන්නේ එහෙන් මෙහෙන් භාගෙට ඉගෙන ගත්ත අය. ජල විදුලියට කිසිම සම්බන්ධයක් නැති විස්මිත ජලාශයකුත් තියනවා එතුමා හදපු. උල්පත් ජලය අවම මතුපිට ගලායාමක් සහිතව පරිභෝජනයට දෙන්න. දන්නේ නැත්නම් ගිහින් බලන්න එක ගොඩනගන්න කරපු වික්‍රමය. ඉන්ජිනේරින් ගැන හොද දැනුමක් තියන අය දන්නවා එතුමාගේ ටැලන්ට් එක. ඒ කිසිකෙනෙකුට එතුමා Father of Hydropower ලෙස හදුන්වනවට විරුද්දතාවක් පෙන්වල නෑ. නමුත් ඔයාට ඒක අවුල් වගේ නේ.... ජල විදුලියට අමතරව ලෝකෙට සුලන්, ගල් අඟුරු, න්‍යෂ්ටික තාක්ෂණ වලින් විදුලිය හදන ක්‍රම ආව. ඔයා කියන විදියට ලංකාවට හදුන්වාදීමත් සිම්පල් වැඩක් නම්, කෝ ලංකාවේ එකෙක්වත් කොපි කරලා හරි ඒ තාක්ශනේ රටට හදුන්වා දුන්නද ? කැඩුනමත් චීනෙන් එනකන් බලන් ඉන්නවා. Hydroelectriciy / Hydropower දන්නේ නැති ඔයාට වඩා ඒ මිනිස්සු මේ රටට ලොකු සේවයක් කරලා තියනවා. විවේචන නම් ඕන ගොනෙක්ට කරන්න පුළුවන් නේ.
     
    Last edited: