බයිලා එපා. කෝ ඔයාගේ උත්තර.. මම අර දාපු ලිස්ට් එකට එහා ගිහිපු ඔයාගේ වැඩ්ඩොන්ගේ ලිස්ට් එක දෙන්න. ඔයාමනේ කිව්වේ තමන්ගේ හැකියාවෙන් උඩට ආපු දක්ෂයෝ නෑ කියල. ඔන්න උත්තරේ දුන්නා. කුණු හරුප, වැල් බයිලා එපා. මහත්මයෙක් වගේ ඔයාට දීපු චැලේන්ජ් එකට උත්තර දෙන්න. එහෙම බැරි නම් මෝඩ කම හා මිනිහෙක්ගේ දක්ෂකමට නිග්‍රහ කර කර හදට බුරන බල්ලෝ ගානට වැටෙන්න එපා මිස්ටර්.
Reply for සාරුවා Sunil dinawamu
ලංකාවේ දොස්තරලා 10% දකුණේ. ඉතින් උඹ අනෙක් අය ගෙන් බෙහෙත් ගන්නේ නැද්ද? දකුණේ වුනත් උඩරට වාසගමක්, සල්ලි, ඉඩකඩම් තියෙනවා නම් තමයි තැන.
පොදු ප්‍රශ්ණේ තමයි රටේ කරුමේ, ඒ කියන්නේ එක එක ගෝත්‍ර මතවාද හදාගෙන කල්ලි ගැහිලා උඩ දාගෙන හීනෙක ජීවත් වීම. දෙමළා වුනත් රු. 50 සබන් කැටෙන් රු.35ක් බදු ගෙවන රටේ උඹලා දකුණේ ඉපදීම සුවිශේෂ සමාජ, ආර්ථික හා වුර්තීය තත්වයක් ලබා ගැනීමට හේතුවක් නොවේ. ඔය දකුණේ කබල් බෙරේ ගහ ගහ යන්නේ ඔට්ටපාලු මොළ ඇති උඹලා වගේ අය විතරයි. දකුණෙන් ඇවිත් කොළඹ ඉන්න වැදගතෙක් වුනත් ද කුණු බෙරේ ගහන්නේ නෑ....
රත්ගම, බූස්ස එවුන්ටත් හොඳට සලකපල්ලා උඹලගේ ද කුණු බෙරේ ගහන්න කලින්. හොඳ නරක අතර වෙනස ට දකුණ කියන පළාතේ වැදගත් කමක් නෑ.... දකුණෙන් ආපු විශිෂ්ට ඉංජිනේරුවෙක් වෙන ප්‍රියාත් බදු මහතා American standard luxury bathroom fittings agent සමාගමේ අයිති කරු වුණේ කොහොමද බැලුවා නම් දකුණේ කබල් බෙරේ කොච්චර බොල් ද කියලා හිතාගත්තෑකි
දෙමළා වුනත් ජාතිය ට, රටට ගෞරවයෙන් වැඩ කරන එකෙක් නම් ඌට ඔලුව නමපන්.
මගේ කතාව අසාසිටි ඔබට ස්තුතියි. ඊලඟ පාර මහින්ද දකුණෙන් ඡන්දේ ට ඉල්ලයි......



