godak welawata podi family eke connection eke nethi wena eke wenne...මටත් දැනගන්න ඹ්න කොහොම හරි බැන්දයි කියමුකෝ. ඊට පස්සේ පවුල්වල තරාතිරම ගැන ප්‍රශ්න එයිද ? ඒ කියන්නේ කෙල්ලගෙ පවුල සුපිරිමටම ගැම්ම නම් සාමාන්‍ය පවුලක් එක්ක කරන මගුලක් නිකන් අවුල් වෙයිද?
කොහොමහරි බදිනවා?මටත් දැනගන්න ඹ්න කොහොම හරි බැන්දයි කියමුකෝ. ඊට පස්සේ පවුල්වල තරාතිරම ගැන ප්‍රශ්න එයිද ? ඒ කියන්නේ කෙල්ලගෙ පවුල සුපිරිමටම ගැම්ම නම් සාමාන්‍ය පවුලක් එක්ක කරන මගුලක් නිකන් අවුල් වෙයිද?
ඇයි මෙහෙම කිව්වෙ ?සිම්පල් . කොල්ලෙක් නම් තමන්ට වඩා අද්යාපන සුදුසුකම් තියන කෙල්ලෙක් බදින්න නම් එපා.
මේ කෙස් එකේදී. කෙල්ලගේ පැත්තෙන් තබ සතේක දෙයක් නොගැනීමට වග බලාගන්න.
ඒක ඉතින් කෙල්ල අනුව තමයි නේද? කෝකටත් තමුන් ඉහළින් හිටියා නම් හොඳයි. අනික් එක හොඳට අධ්‍යාපන සුදුසුකම් තියාගෙන ලස්සන හරි සල්ලි හරි බලලා ගොන් ගහක් කරේ ගහ ගන්නත් එපා. අපේ දුරින් නෑ කෙනෙක් ඩිග්‍රියකුත් කරලා ලස්සනයි කියලා ගොන් ගහක් කරේ ගහගත්තා. ඌ ඉවරයි. ඇයි අරකිගේ ප්‍රමුඛතා වෙනස් අන්තිමට මූට ඉගෙන ගත්ත දෙයින් වැඩක් ගන්නත් බැරි උනා.සිම්පල් . කොල්ලෙක් නම් තමන්ට වඩා අද්යාපන සුදුසුකම් තියන කෙල්ලෙක් බදින්න නම් එපා.
මේ කෙස් එකේදී. කෙල්ලගේ පැත්තෙන් තබ සතේක දෙයක් නොගැනීමට වග බලාගන්න.
ඒක ඉතින් කෙල්ල අනුව තමයි නේද? කෝකටත් තමුන් ඉහළින් හිටියා නම් හොඳයි. අනික් එක හොඳට අධ්‍යාපන සුදුසුකම් තියාගෙන ලස්සන හරි සල්ලි හරි බලලා ගොන් ගහක් කරේ ගහ ගන්නත් එපා. අපේ දුරින් නෑ කෙනෙක් ඩිග්‍රියකුත් කරලා ලස්සනයි කියලා ගොන් ගහක් කරේ ගහගත්තා. ඌ ඉවරයි. ඇයි අරකිගේ ප්‍රමුඛතා වෙනස් අන්තිමට මූට ඉගෙන ගත්ත දෙයින් වැඩක් ගන්නත් බැරි උනා.
ඔව් ඔව් ගොන් ගහක් බැද ගන්න එක නෙමේ බොක්කලා මම කියන්නේ. කෙල්ල අද්යාපන මට්ටමෙන් උසස් උනාම උන්ගේ දෙමව්පියෝ පොඩ්ඩක් ඉහලින් ඉන්න බලන්නේ. එකත් සාදාරනයි ඉතින් එයාල උගන්නපු එක නේ. අපේ එකෙක් ඉනන්ව ඌ ඩොක්ටර් කෙනෙක් බැදලා ඉන්නේ. උ අපා දුක් විදින්නේ. දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඔය වගේ සැහෙන්න උදාහරණ තියෙන නිසා කිව්වේ. කුල මල නම් වැඩක් නැ . එත් ලංකාවේ හැටියට උඩ විදිහට කළා නම් තමා හොද.ඇයි මෙහෙම කිව්වෙ ?
මගෙ ගේවල් ගාව ඉන්නවා
අක්කා උපාධිදාරිනියක් එයාව බැඳලා ඉන්න අයියා ඕ ලෙවල්වත් නැහැ .
දෙන්නාම සතුටින් ඉන්නවා ළමයෙකුත් හදලා .
හැබැයි දෙන්නාටම දේපල නැහැ .
අක්කාගෙ උගත්කම නිසා ගමෙ අය අර අයියාගෙ පවුලෙ උන්ට පොඩි රෙස්පෙක්ට් එකකුත් තියෙනවා .
මම කියන අක්කා නම ඉතිං මෙහෙමයි ආයියාගෙම ඥාති සොහොයුරියක් වෙන එකෙන් බැන්දෙ.ඔව් ඔව් ගොන් ගහක් බැද ගන්න එක නෙමේ බොක්කලා මම කියන්නේ. කෙල්ල අද්යාපන මට්ටමෙන් උසස් උනාම උන්ගේ දෙමව්පියෝ පොඩ්ඩක් ඉහලින් ඉන්න බලන්නේ. එකත් සාදාරනයි ඉතින් එයාල උගන්නපු එක නේ. අපේ එකෙක් ඉනන්ව ඌ ඩොක්ටර් කෙනෙක් බැදලා ඉන්නේ. උ අපා දුක් විදින්නේ. දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඔය වගේ සැහෙන්න උදාහරණ තියෙන නිසා කිව්වේ. කුල මල නම් වැඩක් නැ . එත් ලංකාවේ හැටියට උඩ විදිහට කළා නම් තමා හොද.
මම කියන යාළුවගේ සින් එකත් ඔකටම සමානයි බන්,මම කියන අක්කා නම ඉතිං මෙහෙමයි ආයියාගෙම ඥාති සොහොයුරියක් වෙන එකෙන් බැන්දෙ.
අක්කා ගමෙ ඉඳන් කැම්පස් යන්න අපෙ ඒරියා එකට ආපුවහම අයියා තමා එයාව බලාගත්තෙ. එහෙම්මම මැරි කරා .
පවුල දෙපැත්තෙම වත්කම් ,සමාජ මට්ටම් එක වගෙ.
ඒ නිසා ලොකු ගැටළුවක් නැහැ .
අපො ඔය සීන් උගත්කම නෙමෙ දෙපොල නිසාත් වෙනවා
අපෙ පැත්තෙම් තව සිද්ධියක්
අයියා විද්‍යා උපාධිදාරියෙක් , අක්කා ඒ ලෙවල් වෙනකන් විතරයි .
අයියා ටියුෂන් දෙනවා කිසිම දෙපොලක් නැහැ .
ඉන්න ගෙදර ,වාහන දෙකම සෙරොම අක්කාගෙ දෙපල
ඉතිං අයියා අක්කට බයයි .අයියා පරක්කු උනොත් ගෙදර එන්න අක්කා කරන්නෙ ඌව දාලා වහනවා එලියෙ.
ගෙට ගන්නෙ ටික වෙලාවකින් .
හැබැයි පවුලෙ එකම ගැනු ලමයා නම් ඔය අවුල ටිකක් අඩුයි.
මෙතන නම් අක්කාට අයියලා දෙන්නෙකුත් ඉන්නවා .
අන්න ඒකයි සිද්දිය .
දොස්තර සහ ඉන්ජිනේරු කියන්නේ තාමත් මේ රටේ ලොකුම ජොබ් දෙකද? ඊට වඩා හොද professions මේ 2021 කේ නෑද්ද? තාමත් අපි 70s 80s 90s වලද
මිනිහෙක්ගෙ ජොබ් එකෙයි ක්ලාස් එකෙයි ලොකු වෙනසක් තියෙනවා කියලා පිලිගන්නවද?