විවාහයක් ගිවිසගන්නේ කෙසේද?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,292
    21,229
    113
    වෙඩින් එකයි රෙජිස්ටර් එකයි දෙකම එක දවසක කරපන් නැත්නම් ඇනිවසරි දෙකක් එනව එක අවුරුද්දකට. වියදම් නෙ ඉතින් :lol: :lol: :lol: :lol: :baffled: :baffled: :baffled:
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    මොනවද බන් කසාදයක් රෙජිස්ටර් කරද්දී කරන්න ඕන දේවල් අනුපිළිවෙලින්?

    1. ගෑනිගේ පැත්තට අදාළ රෙජිස්ටාර් කෙනෙක් හොයාගන්න ඕනද?
    2. එයාව කොහොමද හොයාගන්නේ? ඒ කියන්නේ එයා ඉන්න ඇඩ්‍රස් එක හොයාගන්න මුකුත් ඔන්ලයින් සයිට් එකක් තියේද?
    3. නැත්තන් කච්චේරියෙන් එක්කෙනෙක් ගෙදරට ගෙන්නාගෙන අත්සන් කරගන්න ඕනද?
    4. දෙන්නට අදාළ වසම් වල කේස් එකක් මොකක් හරි තියේද?
    5. රෙජිටාර් ව දැනුවත් කරන්න ඕන දවස් කීයකට කලින්ද?
    6. කීයක් ගෙවන්න ඕනද?

    ඔන්න ඔය වගේ දේවල් වලින් දැනුවත් කරපන් මාව දන්න එකෙක්..
    1. ගෑනිගේ පැත්තට අදාළ රෙජිස්ටාර් කෙනෙක් හොයාගන්න ඕනද?
    ehema deyak na, umbata unath e de karanne puluwan
    1. එයාව කොහොමද හොයාගන්නේ? ඒ කියන්නේ එයා ඉන්න ඇඩ්‍රස් එක හොයාගන්න මුකුත් ඔන්ලයින් සයිට් එකක් තියේද?
    umba inne area eke pradeshiya saba or gramasewakgen ahowth danaganne puluwan , e nathth oyea porawal gewal gawa board gahala thiyanawa , ayea area eke inne porawalgen ahagannath puluwan
    1. නැත්තන් කච්චේරියෙන් එක්කෙනෙක් ගෙදරට ගෙන්නාගෙන අත්සන් කරගන්න ඕනද?
    ehema deyak na
    1. දෙන්නට අදාළ වසම් වල කේස් එකක් මොකක් හරි තියේද?
    wasama newei same district une nathnam umba marriage eka initiate kaloth , umbe paththe nuwa kellage district eke adala buwata eka documents yawala verify karana seen 1k karanawa , ekata hondama de kellath umba inne area eke kittuwa gedaraka address dana eka
    1. රෙජිටාර් ව දැනුවත් කරන්න ඕන දවස් කීයකට කලින්ද?
    3 months walata kalin thama , mokada mulin name prasidda karanwa ekata objection enawada nadda balala after thama karanne
    1. කීයක් ගෙවන්න ඕනද?
    5000 thama government charger e dawas wala , dan gana danne na, e buwata umba kamathinam podi ganak santhosamak widiyata denna puluwan
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,010
    13,909
    113
    126
    Hogwarts
    1. ගෑනිගේ පැත්තට අදාළ රෙජිස්ටාර් කෙනෙක් හොයාගන්න ඕනද? na . lankawe ona thanaka puluwan
    2. එයාව කොහොමද හොයාගන්නේ? ඒ කියන්නේ එයා ඉන්න ඇඩ්‍රස් එක හොයාගන්න මුකුත් ඔන්ලයින් සයිට් එකක් තියේද? meke inno adala palathe ewn.. call ekak dipan uta. https://www.rgd.gov.lk/web/index.ph...h_registrars&search_by_module=true&Itemid=255
    3. නැත්තන් කච්චේරියෙන් එක්කෙනෙක් ගෙදරට ගෙන්නාගෙන අත්සන් කරගන්න ඕනද? ne
    4. දෙන්නට අදාළ වසම් වල කේස් එකක් මොකක් හරි තියේද? ne
    5. රෙජිටාර් ව දැනුවත් කරන්න ඕන දවස් කීයකට කලින්ද? uta call krala ahapan..
    6. කීයක් ගෙවන්න ඕනද? unta ona ganak denna puluwan.. un nikan volunteer service ekak wage oka karanne.. avg 5k wage.. adu unat awlk ne
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,579
    4,335
    113
    මොනවද බන් කසාදයක් රෙජිස්ටර් කරද්දී කරන්න ඕන දේවල් අනුපිළිවෙලින්?

    1. ගෑනිගේ පැත්තට අදාළ රෙජිස්ටාර් කෙනෙක් හොයාගන්න ඕනද?
    2. එයාව කොහොමද හොයාගන්නේ? ඒ කියන්නේ එයා ඉන්න ඇඩ්‍රස් එක හොයාගන්න මුකුත් ඔන්ලයින් සයිට් එකක් තියේද?
    3. නැත්තන් කච්චේරියෙන් එක්කෙනෙක් ගෙදරට ගෙන්නාගෙන අත්සන් කරගන්න ඕනද?
    4. දෙන්නට අදාළ වසම් වල කේස් එකක් මොකක් හරි තියේද?
    5. රෙජිටාර් ව දැනුවත් කරන්න ඕන දවස් කීයකට කලින්ද?
    6. කීයක් ගෙවන්න ඕනද?

    ඔන්න ඔය වගේ දේවල් වලින් දැනුවත් කරපන් මාව දන්න එකෙක්..
    ලම්ගික අවයව ‌‌දෙ කක් ගට්ටනය කර ගන්න ක‌ොල්ල‌ෝ විඳින දුකක්
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,644
    3,524
    113
    මොනවද බන් කසාදයක් රෙජිස්ටර් කරද්දී කරන්න ඕන දේවල් අනුපිළිවෙලින්?

    1. ගෑනිගේ පැත්තට අදාළ රෙජිස්ටාර් කෙනෙක් හොයාගන්න ඕනද?
    2. එයාව කොහොමද හොයාගන්නේ? ඒ කියන්නේ එයා ඉන්න ඇඩ්‍රස් එක හොයාගන්න මුකුත් ඔන්ලයින් සයිට් එකක් තියේද?
    3. නැත්තන් කච්චේරියෙන් එක්කෙනෙක් ගෙදරට ගෙන්නාගෙන අත්සන් කරගන්න ඕනද?
    4. දෙන්නට අදාළ වසම් වල කේස් එකක් මොකක් හරි තියේද?
    5. රෙජිටාර් ව දැනුවත් කරන්න ඕන දවස් කීයකට කලින්ද?
    6. කීයක් ගෙවන්න ඕනද?

    ඔන්න ඔය වගේ දේවල් වලින් දැනුවත් කරපන් මාව දන්න එකෙක්..
    ඉන්න පලාතේ ග්‍රාමසේවකගෙන් අහපන්. ගෙදර උන්දැ වෙන කෙනාගේ. නැත්නම් කච්චේරියට ගිහිනුත් බදින්න පුලුවන්. පළාත් දෙකක නම් උඹට ඉන්න රෙජිස්ටාර්ගෙන් ගෙනියන්න කොල සෙට් එකක් තියනවා. මාසෙකට විතර කලින් දැනුවත් කරපන් උඹලා කියන තැනකට රෙජිස්ට්‍රාර් එන්න ඕනි නම්. එහෙම එන්න 5000ක්ද කොහෙද ගන්නවා. එහෙම නැත්නම් උඹත් ඒ කිට්ටුව එඩ්රස් එකක් දාපන් කසාද සහතිකේට එතකොට අර ලියුම් කියුම් ඕනි නෑ. කෙලින්ම කසාද බදින්න පුලුවන්. හැබැයි ළමයි හම්බෙලා ඉස්කෝලේ දානකොට ළකුනු කැලෙනවා එහෙම එඩ්‍රස් මාරු කරලා තියනවා නම්.

    ඒ ඔකොටොම කලින් තැලසීමියා එකක් බලපන්. මෝල කරවීම උච්ච වෙන්න කලින්
    ------ Post added on Dec 14, 2023 at 10:03 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මොනවද බන් කසාදයක් රෙජිස්ටර් කරද්දී කරන්න ඕන දේවල් අනුපිළිවෙලින්?

    1. ගෑනිගේ පැත්තට අදාළ රෙජිස්ටාර් කෙනෙක් හොයාගන්න ඕනද?
    ඔව් වයිෆ් ගේ පැත්තෙන් හොයාගන්න ඕනේ ඉඩියට් වේදින්ග් එක හොස්ට් කරන්නේ බ්‍රයිඩ් ගේ පැත්තේ බුරුවො :lol:
    1. එයාව කොහොමද හොයාගන්නේ? ඒ කියන්නේ එයා ඉන්න ඇඩ්‍රස් එක හොයාගන්න මුකුත් ඔන්ලයින් සයිට් එකක් තියේද?
    Not applicable cus you are male
    1. නැත්තන් කච්චේරියෙන් එක්කෙනෙක් ගෙදරට ගෙන්නාගෙන අත්සන් කරගන්න ඕනද?

    1. දෙන්නට අදාළ වසම් වල කේස් එකක් මොකක් හරි තියේද?
    නැ
    1. රෙජිටාර් ව දැනුවත් කරන්න ඕන දවස් කීයකට කලින්ද?
    ඕක මියුචුවල් දෙයක්.මොකද සල්ලි ලැබෙන නිසා අව්ලක් නැ .දවස් දෙකකට කලින් කල ඒවත් තියනවා.එත් සතියක් දෙකක් තියල දැනුවත් කරපන්
    1. කීයක් ගෙවන්න ඕනද?
    මම බදිනකොට 5000ක් ද කොහෙද දුන්නා
    ඔන්න ඔය වගේ දේවල් වලින් දැනුවත් කරපන් මාව දන්න එකෙක්..
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඕවා වැඩිහිටියෝ කොරයි. බොට තියෙන්නේ බුදු සරණයි කියලා අත්සං කොරන්න...😁
    අර විඩියො එකේ වුනා වගේ 'තුණුරුවන් සරණයි' කියල අත්සන් කරයිද හෙශාන් මහතා.................?
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මොනවද බන් කසාදයක් රෙජිස්ටර් කරද්දී කරන්න ඕන දේවල් අනුපිළිවෙලින්?

    1. ගෑනිගේ පැත්තට අදාළ රෙජිස්ටාර් කෙනෙක් හොයාගන්න ඕනද?
    දෙන්න පැති දෙකක නම් හිතන්න කොල්ල නුවර කෙල්ල කොළඹ කියල,විවාහය වෙන්නේ කොළඹ.එතකොට කොල්ල තමන්ට අදාල මහනුවර කෝරලේ රෙජිස්ට්‍රාර් ගෙන් අවසර ලිපියක් ලබා ගතයුතුයි (1000-1500)ගානක් යයි
    2 . එයාව කොහොමද හොයාගන්නේ? ඒ කියන්නේ එයා ඉන්න ඇඩ්‍රස් එක හොයාගන්න මුකුත් ඔන්ලයින් සයිට් එකක් තියේද?
    අදාල කොට්ටාශයේ ග්‍රාම සේවක ගෙන් අහන්න,එයා දන්නවා
    මාස තුනකට කලින් නම් ප්‍රසිද්ධ කරන්න ඕන,එක ගැටළුවක් නෑ ගිහින් කතා කාරල දිනය දැන ගන්න,අඩුම රු 5000 වත් දෙන්න