විවාහයක් ගිවිසගන්නේ කෙසේද?

sakilla

Well-known member
  • Nov 12, 2020
    4,176
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    HESAN PUTHUTA NIWUN DARU PALA LABEWA! SUBA MANGALAM! BUMP!


    Baby Pulls GIF
    Daminda pataw
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අර විඩියො එකේ වුනා වගේ 'තුණුරුවන් සරණයි' කියල අත්සන් කරයිද හෙශාන් මහතා.................?
    Depends on the රෙජිස්ටාර් තමයි... අස්සං කරපිය කියපු ගමං බුදු අම්මෝ කියලා අස්සං කරන්නත් බැරි නෑ...🫣🤭
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    1. ගෑනිගේ පැත්තට අදාළ රෙජිස්ටාර් කෙනෙක් හොයාගන්න ඕනද?
    ehema deyak na, umbata unath e de karanne puluwan
    1. එයාව කොහොමද හොයාගන්නේ? ඒ කියන්නේ එයා ඉන්න ඇඩ්‍රස් එක හොයාගන්න මුකුත් ඔන්ලයින් සයිට් එකක් තියේද?
    umba inne area eke pradeshiya saba or gramasewakgen ahowth danaganne puluwan , e nathth oyea porawal gewal gawa board gahala thiyanawa , ayea area eke inne porawalgen ahagannath puluwan
    1. නැත්තන් කච්චේරියෙන් එක්කෙනෙක් ගෙදරට ගෙන්නාගෙන අත්සන් කරගන්න ඕනද?
    ehema deyak na
    1. දෙන්නට අදාළ වසම් වල කේස් එකක් මොකක් හරි තියේද?
    wasama newei same district une nathnam umba marriage eka initiate kaloth , umbe paththe nuwa kellage district eke adala buwata eka documents yawala verify karana seen 1k karanawa , ekata hondama de kellath umba inne area eke kittuwa gedaraka address dana eka
    1. රෙජිටාර් ව දැනුවත් කරන්න ඕන දවස් කීයකට කලින්ද?
    3 months walata kalin thama , mokada mulin name prasidda karanwa ekata objection enawada nadda balala after thama karanne
    1. කීයක් ගෙවන්න ඕනද?
    5000 thama government charger e dawas wala , dan gana danne na, e buwata umba kamathinam podi ganak santhosamak widiyata denna puluwan
    Dannam 2000 k da koheda ..kohomahari sathutata kiyak hari dipanko
     
    • Haha
    Reactions: Heshan Daminda

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,644
    3,524
    113
    විවාහ ගිවිස ගැනීමට සහ පැණිහද එක වෛරල් වීඩියෝ එකක් දාපන් මයෙ අප්පා. තට්ට හේසාන් එයාට ප්‍රපෝස් කරපු හැටි කියලා කන්ටෙන්ට් එකක් දාපිය.
     
    • Haha
    Reactions: Heshan Daminda

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    Uda thibba ewage godak weradi thibe.

    District 2k wenna one ne ekama district eke wasama wenas nm registerla wenas wenawa. Ubala dennama ekama wasame nm lesi ekama registarta wede karanna puluwan. Nethm girlge wasame register kolayak denawa kollata denna kolla eka aran uge wasame registar lagata giyama kollata thawa kolayak purawala denawa eka 1800k wage gannawa mathakai. Eka denna one kellata kella eka eyage registar ta denawa. nam prasidda karanna ita passe registarla dennama nam prasidda karala dawas 14kin rosa pata kolayak denawa eka denna one registration eka karana registarta. Masa 3kata kalin denum denna one ne. Dawas 14i nam prasidda karanne okkoma sathi 3k athi. Kokatath masekara kalin e weda patan ganna eka hodai. Dennagema ekama wasamaka address dala karanna puluwan eth passe passe kaleka awasi wenna puluwan.
     
    • Love
    Reactions: Heshan Daminda

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    Huwamaru kiyala seen akak yanawa aka nisa oya aniwaryen oyage pradeshaye register wa muhagehenna..oya board athi ban pare..okkoma online neee :lol:
     
    • Wow
    Reactions: Heshan Daminda