විවාහයක් හා දිකසාදයක් ගැන ප්‍රශ්නයක්

Profa

Active member
  • Aug 9, 2012
    146
    47
    28
    Oka danata prashnayak na
    Habayi hitapn aniwa issarahata
    Prashnayak ,
    Mokada hama ekama computerized krnawa
    Ithin ehema ekakadi owa ahuwenawa

    Hodama de thamayi puluwan nam e kellawayi
    Sirwayi dennama houagena dikkasada
    Wena eka
    Anika ube kellata atta kiyapn natnam owa
    Kawada Hari mattu unot case ne

    උබ කියන එක ඇත්ත කවදා හරි පරිගණක ගත කරොත් එහෙම, කසාද දෙකක් කියලා අහුවෙනවා. දික්කසාද කරලා ආයේ කසාද බදින එක තමා හොදම දේ

    ඔව් ඒක ඇත්ත. සර් කාරය ඉන්න තැන නම් දන්නවා. මම කොහොමත් ඌ හම්බ වෙන්න යනව. එත් මම ට්‍රයි කරන්නේ ඒ කෙල්ලව හොයාගන්න. මොකද ඒකි ළමයෙක් හදාගත්තට කෙලින් කතා කරලා දෙයක් විසදා ගන්න පුළුවන්. අනේ උබලට ගොඩක් පින් මට මේ දෙන උපදෙස් වලට
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    යාළුවෙක් නෙමෙයි නෙ බූරුවො උබ නෙ.:growl: නිකම් ගොන් කතා කියන්න එපා මේකෙ උනුත් පුක ඉරක් reply කරනවා නෙ මේවට. :angry:මෙච්චර හරක් වැඩක් මනුස්ස ලෝකෙ මනුස්සයෙක් කරන්නෙ නෑ. මූ මොකක් හරි තකතීරු වැඩකට තමයි මේ අර අදින්නෙ.එකෙක්වත් උත්තර දෙන්න එපා මූට:no:

    mata hithenne mu eekale weeeli weli iddi sir karaya ara gaaniwa muta set krala sepakuth denna athi, eet psse muge hitha wens krnna athi, naththan kollek ohoma karumekata kragahaida bn :lol::rofl:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,211
    1
    61,598
    113
    Mother Earth
    මුලින්ම පොලිස් එන්ට්‍රි එකක් දාන්න. ආයෙම විවාහ රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවට ගිහින් කතා කරන්න. එයාලා මාස 2ක් හොයල සාක්ෂි නොලැබුණොත් කසාදය කටු ගානවා. ඊට පස්සෙ කිසි ප්‍රශ්ණයක් නෑ. මට සැක හිතෙනවා උබද කෙල්ලට සුකපු ගුරා කියල(ළමයගෙ තාත්තා). කවදාවත් එන්නෙ නෑ කියල ඔච්චර උබට ශුවර් උබ ගේමක් දුන්නද උන්ට ? (විහිළුවක් බ්‍රෝ):rolleyes:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,211
    1
    61,598
    113
    Mother Earth
    යාළුවෙක් නෙමෙයි නෙ බූරුවො උබ නෙ.:growl: නිකම් ගොන් කතා කියන්න එපා මේකෙ උනුත් පුක ඉරක් reply කරනවා නෙ මේවට. :angry:මෙච්චර හරක් වැඩක් මනුස්ස ලෝකෙ මනුස්සයෙක් කරන්නෙ නෑ. මූ මොකක් හරි තකතීරු වැඩකට තමයි මේ අර අදින්නෙ.එකෙක්වත් උත්තර දෙන්න එපා මූට:no:

    තෝ කට වහපන් ගොන් පකයා.
     
    • Like
    Reactions: silentsahan

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    කවුරු හරි දන්නවද ලංකාවේ එක ප්‍රදෙශේක විවාහ වෙලා, එක දික්කසාද වෙන්නේ නැතුව වෙනත් ප්‍රදෙශේකින් විවාහයක් කරගන්න පුලුවන්ද කියල. යාලුවෙක්ට පොඩි ප්‍රශ්නයක්. ඒ ලෙවල් කරන කාලේ ඉගෙන ගත්තු ගුරුවරයෙක්ගෙන් , ඒ ගුරුවරයා ගේ සහෝදරියක් වගේ ඉදපු කෙල්ලෙක්ට(ඇත්තටම සහොදරී නෙමේ) ඒ ගුරුවරයා අතින් ළමයෙක් හම්බ වෙන්න ඉදල. මුත් ඒ ගුරුවරයාගේ ගෝලයෙක්. ඒ ලෙවල් කාලේ, ඒ ගුරුවරයා මුට කියල මෙහෙම ප්‍රශ්නයක්, ඒ කෙල්ලව බදින්න පුලුවන්ද කියල. මු ගොන් කමට රෙජිස්ටර් එහෙමත් වෙලා පොඩි එකා ගැන හිතල. මු ඒ කෙල්ල අතින්වත් අල්ලලා නෑ, උන්ගෙන් ඈත් වෙලා පාඩුවේ ඉදල. දැන් අවුරුදු 10 කටත් වැඩියි. දැන් මුට බදින්න කෙල්ලෙක් ඉන්නවා. ඒ කෙල්ල ගාල්ලේ. මු බැදලා තියෙන්නේ කොළඹ. ඒ බැදපු කෙල්ලත් හොයාගන්න නෑ. මුට පුලුවන්ද ගාල්ලට ගිහින් බදින්න. එතකොට කලින් එක අහෝසි වෙලා යනවද ? දන්නා කෙනෙක් කියන්නකෝ

    උබට පිස්සුද බන්.එහෙම උබට එක එක දිස්ත්‍රික්ක වලින් එක එක කසාද කර ගන්න බෑ.එක කසාදයයි කරගන්න පුලුවන්.කසාද එකකට වඩා කර ගත්තොත් ඒක බහු විවාහය කියලා අපරාධ වරදක් කරා කියලා සලකන්නේ.දැන් තියෙන එකෙන් නීත්‍යානුකූලව අයින් වෙලා කරන්න ඕනි මගුලක් කරපන්..මම දැක්කා තව එකෙක් දාලා තියෙනවා කලින් ගෑනූ කෙනාගේ ඇඩ්රස් එක දන්නේ නැති නිසා ඩිවෝස් එක ගන්න ලේසියි කියලා.එහෙම එකක් නෑ උබ ඩිවෝස් නඩුවක් දාද්දි අනිත් පාර්ශ්වයට සිතාසි යවන්න පුලුවන් ඇඩ්රස් එකක් දාන්න ඕනි.:P
     
    • Like
    Reactions: Profa

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මට හිතෙන්නේ මේකයි... දැන් උඹේ කෙල්ල දන්නවද මේක ගැන..? :nerd:

    දන්නවනම් කිසි අවුලක් නැහැනේ..දෙන්නත් එක්කම වැඩේට බැහැලා
    දික්කසාදේ ගනින්..:)

    දන්නේ නැත්නම් i. හොරෙන් කරන මගුලක් කරපන්.. :oo:

    i . a. මන් හිතන්නේ නැහැ ඕවා කම්පියුටර් කරලා ඇතිය කියලා..
    ඒ නිසා පරණ රෙද්දවල් හොයන්නේ නැතුව ගිහින් පාඩුවේ වත්මන්
    ගෑණිව බැඳගනින්... :cool:

    i .b එක්කෝ අවුරුදු 50 වත් වෙන පරණ ලෝයර් කෙනෙක් :baffled: හම්බෙයන්
    හොඳටම අද්දැකීම් තියෙන... ඌ එක්ක වැඩේ ක්ලියර් කරගනින්..

    i.c. හුජ්ජ ලෝයර්ලා :angry: පස්සේ ගිහින් අහක යන ප්‍රශ්න දාගන්න එපා..
    උන්ට කොහොමත් ඕනේ උඹව උසාවි ගෙනිහින් හරිම ක්‍රමේට ,
    විසදන්නනේ ... :growl:( මේ වෙලාවේ මන් හිතන්නේ නැහැ එච්චර දගලන්න
    ඕනේ වෙයි කියලා :eek:)

    i.d.ඊට පස්සේ දෙයියනේ කියලා ඉන්ඩ තියෙන්නේ... :cool:
     
    Last edited:

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    avatar412474_3.gif
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    උබ කියන කතාව ඇත්ත. මගේ ලේ නෙමේ තමයි, එත් මම කැමති නෑ ඒ පොඩි එකාව අවජාතක කරන්න, ජාතක කරපු එකා තවමත් class කර කර හොදට ඉන්නවා, මම මෙතන එරිල. මට හොදටම විශ්වාසයි ඒ කෙල්ල අයෙත් එන්නේ නෑ මාව හොයාගෙන. අනික මගේ නමට ඇති දෙපලකුත් නෑ බං. බලමු මං ලෝයර් කෙනෙක් එක්ක කතා කරගන්නම්. ගොඩක් පින් මචන් දුන්න උපදෙස් වලට. සමහරු හිතනවා මම කපටි වැඩක් කරන්න නිසා වෙන්න ඇති කියල, එත් මම මගේ වචනේ තියනව, එහෙම දේකටනම් නෙමේ, මම කියපු හැම දෙයක්ම ඇත්ත.


    එහෙම නම් ඉතින් අවුලක් නෑ නේ.උබ ලේසි විදිහට දික්කසාදය ගනින් මචං.DNA චෙක් කර කර ඕවා කරන්න ගියොත් ඕක දික්ගස්සෙනවා වැඩි. ආයේ වරදින්නේ මිනිස්සුන්ට නේ. ඕවා ඔහොම තමා. හැබැයි අර ක්ලාස් කරන ඩයල් එකට ඕක කියන්න යද්දී පරිස්සමින් මොකද ඌ එහෙම උනොත් ඕක වලක්වන්න බලයි.


    මම දන්නා ලෝයර් කෙනෙක්ගෙන් ඇහුවා 25,000ක් වගේ තමා කිවා ගන්නේ වැඩේට නම් මොකද ඕවට මෙච්චරයි කියලා ගානක් කියන්න බෑ කිවා. මාස 5ක් වගේ යයි කිවා උපරිම.:yes:
     
    • Like
    Reactions: Profa

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    උබට පිස්සුද බන්.එහෙම උබට එක එක දිස්ත්‍රික්ක වලින් එක එක කසාද කර ගන්න බෑ.එක කසාදයයි කරගන්න පුලුවන්.කසාද එකකට වඩා කර ගත්තොත් ඒක බහු විවාහය කියලා අපරාධ වරදක් කරා කියලා සලකන්නේ.දැන් තියෙන එකෙන් නීත්‍යානුකූලව අයින් වෙලා කරන්න ඕනි මගුලක් කරපන්..මම දැක්කා තව එකෙක් දාලා තියෙනවා කලින් ගෑනූ කෙනාගේ ඇඩ්රස් එක දන්නේ නැති නිසා ඩිවෝස් එක ගන්න ලේසියි කියලා.එහෙම එකක් නෑ උබ ඩිවෝස් නඩුවක් දාද්දි අනිත් පාර්ශ්වයට සිතාසි යවන්න පුලුවන් ඇඩ්රස් එකක් දාන්න ඕනි.:P






    උබ මම කිව එකට වෙන්න ඇති කියලා ඇත්තේ... මම කිවේ එඩ්රස් එක දන්නේ නැති හින්දා කතාවක් නෙවේ. දැන් තියෙන කසාද සහතිකේ තියෙන එඩ්රස් එක දාන්න කියලා. මොකද අපිට එක අදාළ නෑනේ. අපි දන්නේ කසාද සතිකේ තියෙන එඩ්රස් එක නේ එකයි.:yes: අනික කසාද සහතිකේ එඩ්රස් එක දැම්මා කියන්නේ වැරද්දක් නෙවේ නේ. මොකද බොරු එඩ්රස් එකක් නෙවේ නිසා.
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    එක කසාදයයි කරගන්න පුලුවන්.කසාද එකකට වඩා කර ගත්තොත් ඒක බහු විවාහය කියලා අපරාධ වරදක් කරා කියලා සලකන්නේ. :P

    දෙකක් පුලුවං නීතියක් තියේ.:yes: ඒ නීතිය මොකක්ද කියන එක නම් දන්නෙ නෑ .:sorry: ඒ නීති අයිං කරලා නෑ.:cool:
    මිනිස්සු ලැජ්ජා නිසා භාවිතා නොකලට.:lol:

    ඉස්සර ඉඳං තිබුණ එකක් . :rolleyes: ඉස්සර ගෙවල් වල අම්මලා දෙන්නෙක්ගෙ ළමයි හිටියා කසාද රස්සා ප්‍රශ්ණ නිසා ඒවා දැං අඩුයි.
     
    • Like
    Reactions: Profa

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    තෝ කට වහපන් ගොන් පකයා.

    මේ ඉන්නෙ එලකිරි පොර අමල් පෙරේරා return කියාගෙන ආපු පොන්න ලොල්ලා. මේ ප්‍රශ්නෙත් තොගේ fake එකක් කියලා තේරෙනවා වේසියෙ
     
    Last edited:
    • Like
    Reactions: Profa