විවාහයක් හා දිකසාදයක් ගැන ප්‍රශ්නයක්

Profa

Active member
  • Aug 9, 2012
    146
    47
    28
    Hitter
    පෝරිසාදය
    Silentsahan
    SamilaMethmal
    Heisenberg
    Sriyasas
    Buddikagayan
    Hichchiputha
    50KG
    Buddika
    Missaka86
    Candid-B
    NSriyantha
    hector@Troy

    නම් කියන්න බැරි උන බොක්කවල් සේරටම පින් මචන් මේ වෙලාවේ උබල සෙට් එකේ වචන ටික මට මාර සැනසීමක් උනා.

    මම උබලට කිව්වේ , උදේ මම ඒකිව හොයාගන්න ට්‍රය් කර කර හිටියේ කියල. ඒකි ඉන්න තැන හොයාගත්ත. හැබැයි මචං මට වැරදුනා කියල හිතුවට , මම ඒ වෙලාවේ උදව් කරලා තියෙන්නේ හරිම කෙනාට. ඒකි අන්තිමට මට කියපු දෙයක් තමයි, මට ප්‍රශ්නයක් වෙන්න දෙන්නේ නෑ කියල. ඒකි ඒ වචනේ තියල මචං. ඒකි ඩිවෝස් කරලා. ළමයාගේ අයිතිය ඒකිට ලැබෙන විදියට ඩිවෝස් එක අරගෙන. මට documents එවල නැත්තේ මට ඒවා තියාගෙන ප්‍රශ්නයක් වෙයි කියල හිතල. ළමයත් දැන් ලොකුයි බං. තාත්තගේ කපාපු පලුව. අනිත් එක තව දෙයක්, ඒකි කෙනෙක්ව marry කරලා. ඒකි වැඩ කරන තැන කෙනෙක්වමයි. කවුද බං පොඩි එකෙකුත් ඉද්දි, බදින්න කැමති වෙන්නේ. එත් මනුස්සකම තාමත් අපේ මිනිස්සු ගාව තියෙනවා. මට ඒකි දැක්කම මාර දුකයි. ඒකිට පට්ට අරමුණක් තිබුන. අර ගුරා තමයි, ඒකිගේ අනාගතෙත් නැති කරල, මාවත් පැටලෙව්වේ. දැන්නම් හිතට මාරම සැනසීමක් තියෙන්නේ. මාව දැක්ක ගමන් පුදුම උනා. ගුරා කියපු නිසාම නෙමෙයි, ඒකි සහෝදරියක් වගේ මට ගොඩක් උදව් කරලා තියෙනවා ඉගෙන ගන්න දේවල් වලදී. මට කිව්ව , මම කිව්වනේ ප්‍රශ්නයක් වෙන්නේ නැතිවෙන විදියට හැම දෙයක්ම හරිගස්සනවා කියල කිව්වා. මේ ත්‍රෙඩ් එකේදී මට personal messages පවා කොල්ලෝ එවල තිබුන. කෙනෙක් ගේ කරදරයකදී, මෙහෙම උදව්වට බහින උබලනම් එලකිරිම කොල්ලෝ බං. පේන්න හිටියේ නැති උනාට, කොල්ලෙක් කරදරේක වැටිලා හිටියම, මේ විදියට ප්‍රශ්නේ විසදගන්න උදව් කරපු උබල සුපිරි බං. මේ ත්‍රෙඩ් එකෙන් මම විතරක් නෙමේ, ගොඩක් අය ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති. දෙයක් කරන්න කලින් දෙපාරක් තුන් පාරක් නෙමෙයි, දහපාරක් හිතල ඒ දේ කරන්න ඕනේ. තමන් කරන දේ හොද දෙයක් උනත්, එකෙන් තව කෙනෙක්ට ලැබෙන ප්‍රතිපලය අවුල් නම් ඒ තීරණේ කවදාවත් ගන්න එපා. ඒ වගේම තීරණයක් ගත්තොත්, හෙන ගැහිලා ගියත් ඒ තීරණේ වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. කසාදයක්, විතරක් නෙමේ, කෙල්ලෙක් ගේ ජීවිතයක් කියන්නේ හරිම පව්. පොඩ්ඩක් වැරදුනොත්, ආයේ දෙවියන්ට වත් බෑ ඒක හරිගස්සන්න. ඒ ජීවිතේම ජීවත් වෙන්න වෙනවා, සුර ලෝකයක් උනත්, අපායක් උනත්. ඒ වගේම මේ ලෝකේ පින් පව් කියල දෙයක් තියෙනවා. හොදක් කලොත් හොදක් ලැබෙනවා වගේම , නරකක් කලොත් ලැබෙන්නේ නරකක්, කොයි වෙලේද කියන්න බෑ.
     
    Last edited:
    • Like
    Reactions: eyes

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113

    එතකොට උබ කියන ගූ ගුරා දැන් කොහෙද ඉන්නෙ? ඌ උබට මොකද කියන්නෙ දැන්?
     
    Profa

    Active member
  • Aug 9, 2012
    146
    47
    28
    එතකොට උබ කියන ගූ ගුරා දැන් කොහෙද ඉන්නෙ? ඌ උබට මොකද කියන්නෙ දැන්?

    මම ඌ ඉන්න තැන් දන්නවා. එත් මට ඕන උනේ, කෙලින්ම කෙල්ල හම්බවෙන්න. මොකද ඒ කාලකන්නිය එක්ක කතා කරන්න උනානම්, මට වටේ යන්න වෙනවා අනිවා. මොකද කලිනුත් මට එකක් කියල, කෙල්ලට කියන්නේ වෙන එකක්. මු කොහම හරි ට්‍රය් කරේ මාව හිර කරන්න එතනට, එතකොට මුගේ හිත නිදහසනේ මු කරපු පව් වැඩේ balance කරා කියල. මං උට කතා කරන්න ගියේ නෑ.
     
    Profa

    Active member
  • Aug 9, 2012
    146
    47
    28
    මුලින්ම පොලිස් එන්ට්‍රි එකක් දාන්න. ආයෙම විවාහ රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවට ගිහින් කතා කරන්න. එයාලා මාස 2ක් හොයල සාක්ෂි නොලැබුණොත් කසාදය කටු ගානවා. ඊට පස්සෙ කිසි ප්‍රශ්ණයක් නෑ. මට සැක හිතෙනවා උබද කෙල්ලට සුකපු ගුරා කියල(ළමයගෙ තාත්තා). කවදාවත් එන්නෙ නෑ කියල ඔච්චර උබට ශුවර් උබ ගේමක් දුන්නද උන්ට ? (විහිළුවක් බ්‍රෝ):rolleyes:

    :lol::lol::lol::lol::lol: දැන්නම් උබ අන්තිමට කියපු කතාවට මට හිනා වෙන්න පුළුවන්. :love::love::love:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඔව් බං මට තම උනේ, නොන්ඩි වෙන්න බැරි නිසා හැම එකාම දන්නේ යාලුවෙක්ට උනා කියලනේ. ඒ ගෑනි ඉන්න තැන හොයාගන්න තමයි බැරි බං, අනේ මන්ද. දැන් පිස්සු විකාර වෙලා ඉන්නේ.

    මටත් එහෙම හිතෙනවා බං. ගාල්ලෙන් බදින්න ඉන්නේ. බැදලා wife රට යනවා. ගිහින් මාව ගන්න ඉන්නේ. එතකොට ප්‍රශ්නයක් වෙයි කියල බයයි බං, මොකද ලොකු වියදමකුත් කරන්න වෙනවා යන්න. හැබැයි අර අවුරුදු 10 කට කලින් බැදපු කෙනා, කවදාවත් එන්නේ නැති බව විශ්වාසයි. මොකද, මම කරේ උදව්වක් කියන එක තේරුම් ගත්ත. මට අර කාලකන්නි ගුරා මගේ ඔලුව එහෙම්පිටින්ම අනිත් පැත්ත හැරෙව්වා බං. පොඩි එකා ගැන මම හිතුවේ, එත් රෙජිස්ටර් වෙච්ච දවසෙම මට අමුතු එපා වීමක් ආව. ඇඩුව බං හොදටම. පස්සේ මම හිතාගත්ත, මම වැරැද්දක් කරේ නැනේ, කෙනෙක්ට ජීවිතයක් දෙන්නනේ උත්සහ කරේ කියල. මම කරේ ගොන් වැඩක් කියල දැන් තේරෙන්නේ බං.
    මෙහේ auto cross check වෙන්නේ නැති නිසා තමයි හිතුවේ, ප්‍රදේශ දෙකකින් නිසා අවුලක් වෙන්නේ නැති වෙයි කියල. එත් රට යන සීන් එකට ප්‍රශ්නයක් වෙයිද කියල බයයි බං. ප්‍රශ්න විතරමයි අපි වගේ උන්ට.

    අනේ පලයන් බන් යන්න උබ මෙච්චර ගොනෙක්ද :lol::lol: කොන්දේ බැදපු චීන්නුන්ට කියපන්

    කොහොමහරි යම් කාලයක් වෙන් වෙලා හිටියොත් කසාදෙ අවලංගු වෙනවාද කොහෙද , හොදම දේ දැන් ඉන්න පැත්තේ නැතුව වෙන දිහාවකින්ග් ලෝයර් කෙනෙක් හම්බවෙන එක හරි විස්තරයක් දැනගන්න .
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Hitter
    පෝරිසාදය
    Silentsahan
    SamilaMethmal
    Heisenberg
    Sriyasas
    Buddikagayan
    Hichchiputha
    50KG
    Buddika
    Missaka86
    Candid-B
    NSriyantha
    hector@Troy

    නම් කියන්න බැරි උන බොක්කවල් සේරටම පින් මචන් මේ වෙලාවේ උබල සෙට් එකේ වචන ටික මට මාර සැනසීමක් උනා.

    මම උබලට කිව්වේ , උදේ මම ඒකිව හොයාගන්න ට්‍රය් කර කර හිටියේ කියල. ඒකි ඉන්න තැන හොයාගත්ත. හැබැයි මචං මට වැරදුනා කියල හිතුවට , මම ඒ වෙලාවේ උදව් කරලා තියෙන්නේ හරිම කෙනාට. ඒකි අන්තිමට මට කියපු දෙයක් තමයි, මට ප්‍රශ්නයක් වෙන්න දෙන්නේ නෑ කියල. ඒකි ඒ වචනේ තියල මචං. ඒකි ඩිවෝස් කරලා. ළමයාගේ අයිතිය ඒකිට ලැබෙන විදියට ඩිවෝස් එක අරගෙන. මට documents එවල නැත්තේ මට ඒවා තියාගෙන ප්‍රශ්නයක් වෙයි කියල හිතල. ළමයත් දැන් ලොකුයි බං. තාත්තගේ කපාපු පලුව. අනිත් එක තව දෙයක්, ඒකි කෙනෙක්ව marry කරලා. ඒකි වැඩ කරන තැන කෙනෙක්වමයි. කවුද බං පොඩි එකෙකුත් ඉද්දි, බදින්න කැමති වෙන්නේ. එත් මනුස්සකම තාමත් අපේ මිනිස්සු ගාව තියෙනවා. මට ඒකි දැක්කම මාර දුකයි. ඒකිට පට්ට අරමුණක් තිබුන. අර ගුරා තමයි, ඒකිගේ අනාගතෙත් නැති කරල, මාවත් පැටලෙව්වේ. දැන්නම් හිතට මාරම සැනසීමක් තියෙන්නේ. මාව දැක්ක ගමන් පුදුම උනා. ගුරා කියපු නිසාම නෙමෙයි, ඒකි සහෝදරියක් වගේ මට ගොඩක් උදව් කරලා තියෙනවා ඉගෙන ගන්න දේවල් වලදී. මට කිව්ව , මම කිව්වනේ ප්‍රශ්නයක් වෙන්නේ නැතිවෙන විදියට හැම දෙයක්ම හරිගස්සනවා කියල කිව්වා. මේ ත්‍රෙඩ් එකේදී මට personal messages පවා කොල්ලෝ එවල තිබුන. කෙනෙක් ගේ කරදරයකදී, මෙහෙම උදව්වට බහින උබලනම් එලකිරිම කොල්ලෝ බං. පේන්න හිටියේ නැති උනාට, කොල්ලෙක් කරදරේක වැටිලා හිටියම, මේ විදියට ප්‍රශ්නේ විසදගන්න උදව් කරපු උබල සුපිරි බං. මේ ත්‍රෙඩ් එකෙන් මම විතරක් නෙමේ, ගොඩක් අය ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති. දෙයක් කරන්න කලින් දෙපාරක් තුන් පාරක් නෙමෙයි, දහපාරක් හිතල ඒ දේ කරන්න ඕනේ. තමන් කරන දේ හොද දෙයක් උනත්, එකෙන් තව කෙනෙක්ට ලැබෙන ප්‍රතිපලය අවුල් නම් ඒ තීරණේ කවදාවත් ගන්න එපා. ඒ වගේම තීරණයක් ගත්තොත්, හෙන ගැහිලා ගියත් ඒ තීරණේ වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. කසාදයක්, විතරක් නෙමේ, කෙල්ලෙක් ගේ ජීවිතයක් කියන්නේ හරිම පව්. පොඩ්ඩක් වැරදුනොත්, ආයේ දෙවියන්ට වත් බෑ ඒක හරිගස්සන්න. ඒ ජීවිතේම ජීවත් වෙන්න වෙනවා, සුර ලෝකයක් උනත්, අපායක් උනත්. ඒ වගේම මේ ලෝකේ පින් පව් කියල දෙයක් තියෙනවා. හොදක් කලොත් හොදක් ලැබෙනවා වගේම , නරකක් කලොත් ලැබෙන්නේ නරකක්, කොයි වෙලේද කියන්න බෑ.

    :baffled::baffled:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේ පුංචි ලංකාවෙත් මාර දේවල් නේද බං සිද්ද වෙන්නෙ. මනුස්සයෙක් මෙහෙම ගොං වැඩක් කරා කියන්නෙ පුදුමයි. හැබැයි ඒ නැතත් ඔයිට වැඩිය ගොං වැඩ කරන උං ඉන්නව ඒත් මේ වගේ Community එකකට අකවුන්ට් එකක් හදාගෙන එන්න තරම් දැනුමක් තියෙන මිනිහෙක් ඔය වගේ ගොං වැඩ කරන එකක් නෑ කියල මම හිතුවෙ.

    හරි කමක් නෑ කොහොම හරි ප්‍රශ්නෙ විසඳුනා නේහ්. ඒ ඇති.:yes::yes::yes:

    තව දෙයක් අර වගේ ළමයෙක් එක්ක ගෑණියෙක් බාරගන්න මිනිස්සු ඉන්න එකත් අදකාලෙ පුදුමයක්:shocked::shocked::shocked:
     
    :oo:
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    මම ඌ ඉන්න තැන් දන්නවා. එත් මට ඕන උනේ, කෙලින්ම කෙල්ල හම්බවෙන්න. මොකද ඒ කාලකන්නිය එක්ක කතා කරන්න උනානම්, මට වටේ යන්න වෙනවා අනිවා. මොකද කලිනුත් මට එකක් කියල, කෙල්ලට කියන්නේ වෙන එකක්. මු කොහම හරි ට්‍රය් කරේ මාව හිර කරන්න එතනට, එතකොට මුගේ හිත නිදහසනේ මු කරපු පව් වැඩේ balance කරා කියල. මං උට කතා කරන්න ගියේ නෑ.

    උගේ නම විස්තර public කරපන් හොද පෝරියල් එකක් දීපන් සාක්ෂි ඇතුව අපි කොච්චර හිතුවත් කල නම් පල දෙනවා කියන්නෙ ඇත්ත කියලා ඕන තරම් කුණු වැඩ කරන එවුන් යසට ඉන්නෙ දිලිසි දිලිසි. තමන්ම දඩුවමක් දීලා හිත හදා ගන්නවා ඇර වෙන විසදුමක් නෑ මට නම්.
     
    Sen-lu

    Well-known member
  • අනේ ඇත්තට අපේ උනුත් මෙවා විශ්වාස කරනවනේ. ඇත්තම ප්‍රශ්නෙ උඹ බැඳලා ලමයෙක් ඉන්නවා. දැන් අලුත් කෙල්ලක් සෙට්වෙලා ඒකි දන්නේ නෑ උඹ බැඳලා කියලා. ඒකි දැන් කියනව බැඳලා රට යමු කියල. දැන් උබට දැනගන්න ඕනි Cross check වෙන්නේ නැතුව ඒක කරගන්න පුළුවනිද කියල නේද??.දැන් ඒකට උත්තරේ හම්බුනානෙ නේද??. අවුරුදු ගාණක් හොයාගන්න බැරුව හිටපු ගෑනි එකපාරටම හම්බුනාද???.අනේ නිකං ඉඳපන් බං.
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    අනේ ඇත්තට අපේ උනුත් මෙවා විශ්වාස කරනවනේ. ඇත්තම ප්‍රශ්නෙ උඹ බැඳලා ලමයෙක් ඉන්නවා. දැන් අලුත් කෙල්ලක් සෙට්වෙලා ඒකි දන්නේ නෑ උඹ බැඳලා කියලා. ඒකි දැන් කියනව බැඳලා රට යමු කියල. දැන් උබට දැනගන්න ඕනි Cross check වෙන්නේ නැතුව ඒක කරගන්න පුළුවනිද කියල නේද??.දැන් ඒකට උත්තරේ හම්බුනානෙ නේද??. අවුරුදු ගාණක් හොයාගන්න බැරුව හිටපු ගෑනි එකපාරටම හම්බුනාද???.අනේ නිකං ඉඳපන් බං.

    එක තමයි බං මාත් මුන්ට කිව්වෙ කොහෙද මුං පුක උඩ දාන්න reply කරපු හැටි බලපන්කො
    අමු ගොන්නු මේකෙ ඉන්නෙ
    මොනව උනත් මම නම් ප්‍රාර්ථනා කරනවා අහිංසකියක් ඇමාරවෙ දාන වැඩක් නම් මූ කරන්නෙ මොන විදියෙන් හරි මාට්ටු වෙයන් කයලා
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,897
    113
    එක තමයි බං මාත් මුන්ට කිව්වෙ කොහෙද මුං පුක උඩ දාන්න reply කරපු හැටි බලපන්කො
    අමු ගොන්නු මේකෙ ඉන්නෙ
    මොනව උනත් මම නම් ප්‍රාර්ථනා කරනවා අහිංසකියක් ඇමාරවෙ දාන වැඩක් නම් මූ කරන්නෙ මොන විදියෙන් හරි මාට්ටු වෙයන් කයලා

    ප්‍රසන්න ආරච්චියාගේ නවකතාවක් වගේ නේ....කතාව ඇත්ත නම් කණගාටුයි උඹේ තත්වේ ගැන. බොරු කරන්නේ නම් උඹ ට ඒවා තියෙයි.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    තවමත් පෙරුමාලයගෙ පච වලට ඇන්දෙන ගොන්නු ස්ව්ට් එකක් මේකේ ඉන්නවනෙ අම්මපා.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මේ ත්‍රෙඩ් එකේදී මට personal messages පවා කොල්ලෝ එවල තිබුන. කෙනෙක් ගේ කරදරයකදී, මෙහෙම උදව්වට බහින උබලනම් එලකිරිම කොල්ලෝ බං. පේන්න හිටියේ නැති උනාට, කොල්ලෙක් කරදරේක වැටිලා හිටියම, මේ විදියට ප්‍රශ්නේ විසදගන්න උදව් කරපු උබල සුපිරි බං.

    පෙරේතයො ටික හැංගිලා ඉන්නෙ . පුලුටු ගඳ ආපු ගමන් ඒකට ඇදෙනවා . ඕක සාමාන්‍යයි . :love::love:

    එල එල උබට :rolleyes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ලිපිනය දන්නේ නැත්තම් කසාද සහතිකේ කෙල්ලගේ දාපු ලිපිනය දන්න එක තමා හොදම විදිහ. උසාවියේ පිස්කල් නිලදාරිය උසාවියේ නෝටිස් එක නඩුවට එන්න කියලා යවන එක බාර දෙන්න ලිපිනයක් තියෙන්න ඕනේ. ඒ නෝටිස් එකට ආවේ නැත්තම් එකපර්ශිකව නඩුව අහනවා. උබට අවුලක් වෙන්නේ නෑ...

    පස්සේ කාලේ උබ නඩුව ඒක පාර්ශිවකව ඇහුව කියලා ප්‍රශ්නයක් වෙන්නේ නෑ උබ දාල තියෙන්නේ කසාද සහතිකේ තියෙනව ලිපිනය හින්දා ඕක ගොඩක් වෙලාවට නඩු වාර 10කින් වගේ ඉවර වෙයි.

    උබට ඕනේ නම් නඩුව ඉක්මනින් ඉවර කර ගන්න 2000ක් ද කොහෙද දීල ලග දින උනත් දාගන්න පුළුවන් මොකද මාසෙකින් වගේ ගැප් තියල නැත්තම් දින දෙන්නේ

    mehema tamai wenne
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,221
    1
    61,627
    113
    Mother Earth
    avatar548306_5.gif
    avatar548306_5.gif
    avatar548306_5.gif
    avatar548306_5.gif
    avatar548306_5.gif
    avatar548306_5.gif
    avatar548306_5.gif
    avatar548306_5.gif

    gr.jpg

    avatar548306_5.gif
    avatar548306_5.gif
    avatar548306_5.gif
    avatar548306_5.gif
    avatar548306_5.gif
    avatar548306_5.gif
    avatar548306_5.gif
    avatar548306_5.gif
     
    Profa

    Active member
  • Aug 9, 2012
    146
    47
    28
    ප්‍රසන්න ආරච්චියාගේ නවකතාවක් වගේ නේ....කතාව ඇත්ත නම් කණගාටුයි උඹේ තත්වේ ගැන. බොරු කරන්නේ නම් උඹ ට ඒවා තියෙයි.

    ඇත්ත මචන්, නවල් එකක් වගේ නම් තමයි.

    මේ පුංචි ලංකාවෙත් මාර දේවල් නේද බං සිද්ද වෙන්නෙ. මනුස්සයෙක් මෙහෙම ගොං වැඩක් කරා කියන්නෙ පුදුමයි. හැබැයි ඒ නැතත් ඔයිට වැඩිය ගොං වැඩ කරන උං ඉන්නව ඒත් මේ වගේ Community එකකට අකවුන්ට් එකක් හදාගෙන එන්න තරම් දැනුමක් තියෙන මිනිහෙක් ඔය වගේ ගොං වැඩ කරන එකක් නෑ කියල මම හිතුවෙ.

    හරි කමක් නෑ කොහොම හරි ප්‍රශ්නෙ විසඳුනා නේහ්. ඒ ඇති.:yes::yes::yes:

    තව දෙයක් අර වගේ ළමයෙක් එක්ක ගෑණියෙක් බාරගන්න මිනිස්සු ඉන්න එකත් අදකාලෙ පුදුමයක්:shocked::shocked::shocked:

    මම එතකොට ඒ ලෙවල් කරලා ඉවර වෙලා අවුරුද්දක් ඇති. ගුරා කාලකන්නිය මට කතා කරනකොට මම Farcry game එක ගගහ හිටියේ. මම රෙජිස්ට්‍රේෂන් එක කරන්න හේතුවක් තියෙනවා. ඒ පොඩි එකාට තාත්තෙක් නැති එකත්, ඉන්න තාත්තට ළමයි දෙන්නෙක් වයිෆ්එක්කම ඉද්දි, ඒ ළමයින් ටත් මුහුණ දෙන්න බැහැ කියපු හේතුවත් නිසා. මට උපදෙසක් ගන්න කෙනෙක් හිටියේ නෑ. රෙජිස්ට්‍රේෂන් එකෙන් පස්සේ මම මාර විදියට පසුතවුන. ගොඩක් තියෙනවා බං කියන්න. මේ සේරටම හේතුව, ඒ කෙල්ලයි මමයි direct කතා කරන්න හරියකට හම්බ උනේ නෑ. සේරම අදහස් උපදෙස් share උනේ ගුරා හරහා. උට වෙච්ච වැරැද්ද හදාගන්නත් බෑ. පස්සේ මමයි ඒකියි direct කතා කරන්න තනියම හම්බ උනාම තමයි ඒකිට තේරුනේ, මම කැමැත්තකින් නෙමේ, මේක කරේ සහ ඒකිට සහ ළමයට ප්‍රශ්නයක් වෙනවා කියපු නිසයි කියල. පස්සේ අන්තිමට කෝල් කරපු වෙලාවේ ඒකි කිව්වේ මට ප්‍රශ්නයක් වෙන්න දෙන්නේ නෑ, එයා බලාගන්නම් කිව්වා. කියපු විදියටම එයා මට ප්‍රශ්නයක් නොවෙන විදියට ඒ දේවල් හරිගස්සල. ඒකිව බැදලා ඉන්න තිබුන මට, එත් ඒකිට වයස මට වඩා අවුරුදු 6 ක් වැඩිමල්. මම හිත හයිය කරගෙන ඒ වැඩේ කරාට, මගේ අනික් දේවල් එක්ක, ඒ වැඩේ කරන්න බැරි පුද්ගලික දේවල් තිබුන. මගේ හිත දන්නවා මම කරන්න උත්සහ කරපු දේ.

    උගේ නම විස්තර public කරපන් හොද පෝරියල් එකක් දීපන් සාක්ෂි ඇතුව අපි කොච්චර හිතුවත් කල නම් පල දෙනවා කියන්නෙ ඇත්ත කියලා ඕන තරම් කුණු වැඩ කරන එවුන් යසට ඉන්නෙ දිලිසි දිලිසි. තමන්ම දඩුවමක් දීලා හිත හදා ගන්නවා ඇර වෙන විසදුමක් නෑ මට නම්.

    උගේ නම විස්තර public කරනවා , උගේ පොඩි එවුන් ටයි ලජ්ජා. එත් පොඩි එවුන් මේවට පලි නෑ. තාත්තල නැති දරුවෝ කොච්චර ඉන්නවද. මට ඒක හොදට දැනෙනවා.

    අනේ ඇත්තට අපේ උනුත් මෙවා විශ්වාස කරනවනේ. ඇත්තම ප්‍රශ්නෙ උඹ බැඳලා ලමයෙක් ඉන්නවා. දැන් අලුත් කෙල්ලක් සෙට්වෙලා ඒකි දන්නේ නෑ උඹ බැඳලා කියලා. ඒකි දැන් කියනව බැඳලා රට යමු කියල. දැන් උබට දැනගන්න ඕනි Cross check වෙන්නේ නැතුව ඒක කරගන්න පුළුවනිද කියල නේද??.දැන් ඒකට උත්තරේ හම්බුනානෙ නේද??. අවුරුදු ගාණක් හොයාගන්න බැරුව හිටපු ගෑනි එකපාරටම හම්බුනාද???.අනේ නිකං ඉඳපන් බං.

    උඹ මොනා කිව්වත්, අවුලක් නෑ බං. මොකද අද සමාජයේ හොද මුන පෙන්නගෙන අවස්ථා වාදී මිනිස්සු ඕන තරම් ඉන්නවා. සමහරෙක්ට හිතෙන්න පුළුවන් මමත් එහෙම කෙනෙක් කියල, මොකද උඹ මව පෞද්ගලික ව දන්නේ නෑනේ. එක පාරටම හම්බ උනේ නෑ. මම ඒකි වැඩ කරන තැන දැනගෙන හිටිය, එත් තාමත් ඒකි එතනමද කියල යි දන්නේ නැතුව හිටියේ. මම දන්නා contact 4 කින් වැඩේ ගොඩ දාගන්න පුළුවන් උන. ඇත්තටම මම හොයන්නේ නැතුව හිටියේ, ගුරා මට කියල තිබුන, අවුරුදු ගානක් එකට හිටියේ නැති උනාම, කටු ගානවා කියල කසාදෙ. මම හිතුවේ, වෙන marriage එකක් කරාම, කලින් මැරී කරපු කෙනා එක්ක එක ගෙදරක හිටියේ නැති උනාම, දෙවෙනි කසාදෙ,වෙන ප්‍රදෙශේකින් කරපුවම හරි කියල. එක හිතේ තියෙන්න ගුරා කියපු දේවල් හේතු උනා. ඒක නිසයි, එහෙම හිතාගෙන හිටියේ. ඒ ගැන හරියටම දැනගන්න ඕන උන නිසයි, මේ ත්‍රෙඩ් එකත් දැම්මේ. මම පිලිගන්නවා, මම අමු ගොන් ගහක් කියල. එත් මේ සම්බන්ධ උපදෙස් ගන්න මට කිසිම කෙනෙක් හිටියේ නෑ සහ මගේ හිතවත් කිසිම කෙනෙක් මේ ගැන දන්නේ නෑ. අපි වැරැද්දක් කරොත් එක අපි පස්සේ පන්නනවා. හොදක් කරත් එහෙමයි. අද මගේ හිත මේ සම්බන්ධයෙන් සැහැල්ලු උනේ, මගේ හිත විශ්වාස කරා, මම කරපු දේ හොද හිතින් කරේ සහ මට වැරැද්දක් වෙන්නේ නෑ කියල. මම විශ්වාස කරපු දේ හරි.

    එක තමයි බං මාත් මුන්ට කිව්වෙ කොහෙද මුං පුක උඩ දාන්න reply කරපු හැටි බලපන්කො
    අමු ගොන්නු මේකෙ ඉන්නෙ
    මොනව උනත් මම නම් ප්‍රාර්ථනා කරනවා අහිංසකියක් ඇමාරවෙ දාන වැඩක් නම් මූ කරන්නෙ මොන විදියෙන් හරි මාට්ටු වෙයන් කයලා

    කොහෙත්ම නෑ මචං. අහිංසක, අවංක කෙලින් වැඩ කරන කෙල්ලෙක්ටයි මම උදව් කරන්න උත්සහ කරේ. හොද දෙයක් කරොත් අනිවාර්යයෙන් හොද ත් පස්සෙන් ඇවිත් තමන්ට වැරැද්දක් වෙන්න දෙන්නේ නෑ මචං. අද කාලේ කෙල්ලෝ අමාරුවේ දාන උන් කොච්චර ඉන්නවද. උබ විතරක් නෙමේ, මමත් විශ්වාස කරන්නේ නෑ මෙහෙම එක සැරේම ත්‍රෙඩ් එකක් දැම්මම. එත් අපි හිතන්නේ නැති දේවල් කොච්චර මිනිස්සුන්ට වෙනවද.