එ කෞද බන්.. තැන්ක්ස්
Elakiri Official lawyer එයා


හැබැයි judge කෙනෙක්
අනිවා උඹට ලේහාගන්න පාර පෙන්නයි 
එ කෞද බන්.. තැන්ක්ස්


අනිවා උඹට ලේහාගන්න පාර පෙන්නයි 
එහෙම කියන්න එපා බන්.. හදහන් ගැලපුනා.. අම්මල කැමති උනා... එකය් උනේ
ubala baluwa nan ehenan balapu eka thota balala dila na haryta 


පිස්සුද බන්... එ මුකුත් නැ මම රෙජිස්ටර් කරල රට ගියා....

හෙට ඔක අපිට වෙයිද කවුද දන්නේ![]()
kolla...
uba dan 5 years pita rata da?
7 years idapan. outo divorce eka labenawa.
ekata 7 years hitiye nathi unama umabata request karanna puluwan
He is a magistrate...
& a very helpful person
galapuna kiuwe ekath kellage paththenmada balue.ubala baluwa nan ehenan balapu eka thota balala dila na haryta
![]()
uba eka wahalak yata hitiye ne kiyala prove karapan for 7 years....ඉන්න බැ බන්... ඇප තිව්වෙ බාපය් තාත්තය්.. මන් නොගියොත් අ මිනිස්සු දෙන්න වරෙන්තු කරය්නෙ...
පිස්සු නැතුව ඉදහන්.උබ වෙන කෙනෙක්ව මැරි කරල රට පලයන්.ගොඩක් නඩත්තු නඩු නිකන්ම යට යනවා.අනික මාසෙට එච්ච්‍ර ගෙවන්න නියම කරනකල් ලෝයර් ල නිකන් හිටියද.
එක තමය් බ්රො එලකිරි කොල්ලො ටිකට කිව්වෙ මන් ෆේක් එකෙන්...

ඇයි බොල මී හරකෝ හදිස්සි උනේ. කලබලේට බැන්ද නම් කලබලේට නඩු නොදා හරි ඉන්න තිබ්බ.
නඩු දාන්න කලින් ශාක්ෂි එකතුකරගන්න පුරුදුවෙයන් යකෝ. වටේ යනව කියල එක ශාක්ෂියක් තිබ්බත් ඇති නඩත්තු නොගෙවා ඉන්නේ.
ළමයි නැත්නම්,
ඒකි ජොබ් එකක් කරනවානම්,
උඹේ ආර්ථික කේස් පෙන්නලා නඩත්තුව clear කරගන්න පුළුවන්. පරිණත lawyer කෙනෙක් හම්බෙලා කතා කරපං![]()