විවාහයට කලබල වෙන්න එප්

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    හදහන් ගැලපුනා... එකය් උනේ

    අර අවුරුදු තුනකට වගේ කලින් රටේම මහ එකා ඕව බලල කෙලව ගත්ත දැක්කෙ නැද්ද? වෙන රට වල උන් ග්‍රහයොන්ට යන්න plan කරනව. අපේ ගොන් මී හරක් ග්‍රහයොන්ගෙ අපල හොය හොය ඉන්නව. ඔහොම වෙලා මදි උඹලට හරක් වගේ වැඩ කරනවට
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අර අවුරුදු තුනකට වගේ කලින් රටේම මහ එකා ඕව බලල කෙලව ගත්ත දැක්කෙ නැද්ද? වෙන රට වල උන් ග්‍රහයොන්ට යන්න plan කරනව. අපේ ගොන් මී හරක් ග්‍රහයොන්ගෙ අපල හොය හොය ඉන්නව. ඔහොම වෙලා මදි උඹලට හරක් වගේ වැඩ කරනවට

    :yes::yes:
     

    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    proposal එක ආව සති දෙකෙන් register කරා :shocked::rolleyes::baffled::rofl:
    යකෝ අපි phone කබලක් ගන්න ගියත් සති 2ක් 3ක් review බලල ගන්නේ :rolleyes:

    එකනේ බන්... :eek:
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    තෑන්ක්ස් මචන් දැනුවත් කලාට. උඹ විතරක් නෙමෙ ගොඩක් අය ඉන්නව අමාරුවෙ වැටිච්ච
     

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,335
    623
    113
    N/A
    ado oka ekmanata visada ganin, uba re apeal karapan, unata case ekak daapan, divorse karaapan... u need to live ur life machan..
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    අවුරුදු කිහිපයකින් ඔය ප්‍රශ්නය ඉවරයිනේ. ඊට පස්සේ මේකෙන් පාඩමක් ඉගනගෙන හොද කෙල්ලෙක් සෙට් කර ගන්න.

    සමහරුන්ට කරන්න දෙයක් නැහැ. මුළු ජීවිත කළෙම දුක් විදින්න වෙනවා. ඒ විදියට බලනකොට ඔයා lucky පොරක්. ඔය පිටින් පෙන සුදු පිරුවට නෙවි බන කෙල්ලොන්ගේ ඇතුලත තියෙන්නේ. හැබැයි ටික කාලයක් ආශ්‍රය කිරීමෙන් ගොඩක් දේවල් දැනුවත් වෙනවා. කෙල්ලෙක් මාස කිහිපයක් වත් හොදින් ආශය කරන්න. ඔයාට ගරු කරනවද බලන්න. ඔයාගේ පවුලේ උදවියට ගරු කරනවද බලන්න. (සමහර කෙල්ලෝ තොදෙල් පාර්ට් එක දානවා..... ඔයා වගේ නෙවි අනේ ඔයාගේ අම්ම කියල, මට නම් අල්ලනේ නැහැ ). අඩුගානේ අවුරුදු 2-3 වත් බාල එක්කෙනෙක් හොයාගන්න
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අයියා රට කජු කකාද ඉන්නේ සෝයි කට පොඡ්ජ!

    avatar565736_2.gif
     

    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    මචන් මගෙ අත්දැකිමක් ශෙයා කරන්නෙ... මම 2010 ඉදන් රට ඉන්නෙ... ප්‍රොපොසල් ආව මට... සති දෙකෙන් රෙජිස්ටර් කරා... පස්සෙ මාස 6 විතර ගිහින් දැනගත්තෙ උන් ගැන... පට්ටම කුනු ෆැමිලි එකක්... අම්ම වටෙ යනව.. තාත්තත් එහෙමය්.. අය්ය බිබී ඇවිදිනව... උන් පට්ටම කපටියි... රත්තරන් බඩු පවා උන්ගෙ නම් වලට හදව ගත්තෙ... මගෙ ලක්ශ 20 විතර උන් ගාව... හොදම ටික දැන්... උන් කිව්ව මට නඩු දාන්න.. මම ගොනා වගෙ දැම්ම... අනිත් අතට මුන් ගිහින් නඩත්තු නඩු දැම්ම... සය්න් එකට විතරක් මම දැන් අව්රෘදු 3 වෙනව මාසෙට 15000 ගානෙ ගෙවනව...
    මෙක බොරුවක් නෙවේ... හැමොටම දැනගන්න කිව්වෙ.. විවාහයට කලබල වෙන්න එප්
    දහස් වරක් හිතන්න


    :D:D:D what the actual fuck??

    anyways... if this shit is true... damn bro.. thats messed up !

    IF you had actually asked here BEFORE you went and filed a case... I would have told you exactly what to do.. but then again, since shit had hit the fan... theres nothing much you can do.


    Btw...can I suggest you something? Its sort of a corporate strategy.. but do hear me out for a while.


    WHY not withdraw your case with effective of immediately and tell them you want to reconcile. ??? :cool:


    Basically., the premise here is that of Lawrence of Arabia - "if you cant kill them with cannons, crawl for 50 miles and stab their hearts while they sleep"

    Seriously... bro.. think about it... basically your game plan here would be to drop your case immediately and tell them that you want to reconcile no matter whats the difference.............and that you want your wife to accompany the GOLD jewelry and whatever you have given them back with her as well.

    1. IF they accept... great... get your wife, get the jewelry...take her back to your country and try to make a family out of you two. SHE at the end of the day might not be a bad woman after all.... OR...get her to sign up a prenup agreement by hook or crook later and kick her ass out of the door.

    2. IF they deny... then your can counter sue them back and there's enough leverage for your to walk away Scott free from a case like that without alimony.

    3. IF they agree and say that they dont have the jewelry., demand they produce bills accordingly of pawn or sell of items. THEY MUST provide proof or if they fail., counter sue them for lost property while excising the option 1. ( i am under the assumption that you have a bills and proof of giving those said articles of items to her???) ..... - if you dont., well.. lets sort that in a different way when and if we come upto that point.

    I can come up with the shitload of game plans if you got the balls to execute them bro ;) ....

    Trust me ! .. I am extremely good at this shit. ;)


    PS -

    I heard there is a proper, super duper lawyer here in EK .. consult the guy... but you want advice which normal lawyers are too dumb to come up with or too chicken-shit to suggest OR just not fucking creative enough... ask me and I will be happy to help your sorry ass out. but do note the following.

    1. Dont PM me asking for advice...just ask on the main thread here and I will reply....

    2. I am not available for hire... you cannot afford me bro ! No matter how rich you think you are.
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    983
    113
    V
    මචන් මගෙ අත්දැකිමක් ශෙයා කරන්නෙ... මම 2010 ඉදන් රට ඉන්නෙ... ප්‍රොපොසල් ආව මට... සති දෙකෙන් රෙජිස්ටර් කරා... පස්සෙ මාස 6 විතර ගිහින් දැනගත්තෙ උන් ගැන... පට්ටම කුනු ෆැමිලි එකක්... අම්ම වටෙ යනව.. තාත්තත් එහෙමය්.. අය්ය බිබී ඇවිදිනව... උන් පට්ටම කපටියි... රත්තරන් බඩු පවා උන්ගෙ නම් වලට හදව ගත්තෙ... මගෙ ලක්ශ 20 විතර උන් ගාව... හොදම ටික දැන්... උන් කිව්ව මට නඩු දාන්න.. මම ගොනා වගෙ දැම්ම... අනිත් අතට මුන් ගිහින් නඩත්තු නඩු දැම්ම... සය්න් එකට විතරක් මම දැන් අව්රෘදු 3 වෙනව මාසෙට 15000 ගානෙ ගෙවනව...
    මෙක බොරුවක් නෙවේ... හැමොටම දැනගන්න කිව්වෙ.. විවාහයට කලබල වෙන්න එප්
    දහස් වරක් හිතන්න

    bro how many times did you see this girl during those 2 weeks???:confused::confused::confused:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    උබල වගේ පිට රට ඉන්න උන්ව අල්ලගන්න මෙහෙ වෙනම සෙට් එකක් ඉන්නවා බන්. පවුල් පිටින් ඉන්නේ. පොඩ්ඩක් හොයල බලපන්, උබ වගේම ඕකිට අහුවෙච්ච උන් ඇති තව.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    උබල වගේ පිට රට ඉන්න උන්ව අල්ලගන්න මෙහෙ වෙනම සෙට් එකක් ඉන්නවා බන්. පවුල් පිටින් ඉන්නේ. පොඩ්ඩක් හොයල බලපන්, උබ වගේම ඕකිට අහුවෙච්ච උන් ඇති තව.

    මගේ යාලුවෙක් බදින්න ඔක්කොම සෙට් කරල තියෙද්දි වෙඩිම කැන්සල් කරා.ගෑනිට ඕනෙ උගෙ පිහිටෙන් රට යන්න.
    පස්සෙ ඒ කෙල්ල ඌ වගේම රට ඉන්න එකෙක් බැන්දා,:D:yes: