විවාහයට කලබල වෙන්න එප්

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    ටික ටික වහ දුන්න නං හරි වකුගඩුවක් වගේ මොකක් හරි organ එකක් නරක් වෙන්න :yes: එක පාරට දුන්නොත් මල ගමං අහුවෙනව :yes: එහෙම කලා නං මුගෙන් ගන්නව වගේ දහගුණයක් විතර උන්ට අතිං වියදං කරන්න වෙනව ජීවත් වෙන්න :yes:

    :angry::angry::angry:
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    එහෙම කියන්න එපා බන්.. හදහන් ගැලපුනා.. අම්මල කැමති උනා... එකය් උනේ
    හඳහන් ගැලපුනා? :rofl::rofl::rofl:
    උඹ ගියපු රට මොකක්ද බං?
    හඳහන් බලන්නෙ නෑ යකෝ දැං ලංකාවෙත් බහුතරයක්.
    විවාහයක් කියන්නෙ තනිකරම දෙන්නෙක්ගෙ අන්යෝන්‍ය අවබෝධය මත පවතින දෙයක්. ඒක වෙන වෙන ලබු මත තීරණය කරන්න ගියාම ඔහොම වෙනවා.

    දැං ඉතිං ගිය හකුරට නාඬන්නේ, තියන හකුර රැකගන්නේ...​
     

    AnuradhaRa

    Well-known member
  • අම්මයි තාත්තයි අයියයි උඹට අදාල නෑනෙ

    කෙල්ලත් චාටර්ද?

    පුක්ස් එහෙම ලොකුවට තියෙනවද?
    තං ගෙඩිය පිරිපුණ්ද?

    මූණ ලස්සනද?
    පොත්ත සුදුද?
    ළඟ ගඳයිද?

    උගත් කෙල්ලෙක්ද? උගත් වුණත් වැඩක් නෑ හැදියාව කොහොමද? අහිංසකද?

    මට දැං කෙල්ලො දැක්කම උන්ගෙ අඩු පාඩු ගැනමයි හිතෙන්නෙ.. මොකක් වුණාද මංද මට :lol:
     
    Last edited:

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    අම්මයි තාත්තයි අයියයි උඹට අදාල නෑනෙ

    කෙල්ලත් චාටර්ද?

    පුක්ස් එහෙම ලොකුවට තියෙනවද?
    තං ගෙඩිය ලොකුවට තියෙනවද?

    මූණ ලස්සනද?
    පොත්ත සුදුද?

    උගත් කෙල්ලෙක්ද? උගත් වුණත් වැඩක් නෑ හැදියාව කොහොමද? අහිංසකද?

    මට දැං කෙල්ලො දැක්කම උන්ගෙ අඩු පාඩු ගැනමයි හිතෙන්නෙ.. මොකක් වුණාද මංද මට :lol:
    Ubata dan hamadema joke ekak neda
    Ubata pissu hadila thiyenne
    Thava tika davasakin angoda ginihin
    Davi:sorry:
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    මටත් මහ ලොකු දෙයක් නෑ බං..
    අහිංසක අවංක හිතක් විතරයි තියෙන්නෙ..

    එහෙම කෙනෙක්ට එහෙම කෙල්ලෙක්වමයි ලැබෙන්ඩෝන.. මගෙ නංගි වගේ කෙනෙක්ට තමා දැං මම කැමති :love: නංගිත් මං වගේම හොඳ කෙනෙක් නිසා
    Avanka minissunta kelavena eka venne bn:baffled::(
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    යකෝ ජරා සිද්දීයක්නේ වෙලා තියෙන්නේ..ඇයි බං හදිස්සි උනේ ? ප්‍රොපොසල් ඒවා නම් ටිකක් හොයන්න එපැයි

    :sorry::sorry::sorry::sorry:

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔහොම කලබල වෙන්න එපා බන්
    අපරාදෙ බන් උඹට දේපල් නැහැ වත්කම් එන්නෙ නැහැ කියලා ඔප්පු කරන්න තිබ්බා බන් එතකොට වන්දි ගෙවන්න ඕන වෙන්නෙ නැහැ.
    ඔහොම සිද්දියක් වෙච්ච තව ඩයල් එකක් හිටියා බන් එලකිරි එකේම සතේ අතේ නැහැ කියලා ඔප්පු කරා තිබ්බ ඉඩමත් වෙන එකෙක්ට අයිති වෙලා කියලා
    හැබැයි ඌ කෙල්ල වටේ යන සිද්දිය කලින් දැනගෙන දන්න ලෝයර් කෙනෙක් අල්ලලා උගේ උපදෙස් පරිදි දේපල වත්කම් හිමිකම් වෙනස් කලා