<< විවාහයට පෙර හා පසු >>

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    << විවාහයට පෙර හා පසු >>

    විවාහයට පෙර අවධිය
    :P:P:P:P

    ඔහු: අම්මෝ
    සත්තකින්ම,, දැන්නම් ඉවසන් ඉන්න අමාරුයි..

    ඇය: අනේ.., ඔයා කවදා හරි මාව දාලා යනවද..?

    ඔහු: කවදාවත් එහෙම හිතන්න එපා..

    ඇය: ඔයා,, මට ආදරෙයිද...?

    ඔහු: සත්තයි.. ගොඩාක්..

    ඇය: ඔයා කවදාහරි මාව රවට්ටනවද..?

    ඔහු: නැ.. ඇයි ඔයා එහෙම අහන්නේ..

    ඇය: ඔයා මාව.... සිපගන්නවද...?

    ඔහු: මට අවස්තාවක් ලැබෙන හැම වෙලේම...

    ඇය: ඔයා මට ගහනවද..?

    ඔහු: ඔයාට පිස්සුද අනේ... මම ඒ ජාතියෙ මිනිහෙක් නෙවේ..
    ඇය: මට ඔයාව විශ්වාස කරන්න පුලුවන්ද..?

    ඔහු: හ්ම්ම්ම්ම්...

    ඇය: ඒයි මේ....

    විවාහයට පසු අවධිය සදහා යට සිට උඩට බලන්න..

    :lol::lol::lol::lol::lol:

    If repost sorry..
    elanam rep+

     
    1lg018rofl.gif
    1lg018rofl.gif
    1lg018rofl.gif