විවාහයෙන් පසු අනර්කලී

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    විවාහයෙන් පසු අනර්කලී

    ජනපි‍්‍රය නිළි අනර්කලී ආකර්ෂා අමෙරිකාවේ ජීවත් වන ශී‍්‍ර ලාංකීය තරුණයකු වන ඩිෂාන් ජයසිංහ සමග පසුගිය වසරේ මස යුග දිවියට ඇතුලත් වුනි. විවාහයෙන් පසු අනර්කලී හා ඩිෂාන් ලබාගත් ඡායාරූප එකතුවක් බලන්න පහතින්.

    10407114_1470387883181955_7606965808395721149_n.jpg

    10408859_1469821159905294_468830975846798758_n.jpg

    10455804_1468224563398287_5187990488067341840_n.jpg

    10460315_1460354854185258_5947792475935631476_n.jpg

    10622699_1470387336515343_69941010884075757_n.jpg

    11022530_1470387313182012_1071465158354338906_n.jpg

    11050163_1473082666245810_4652976402292896060_n.jpg

    11050163_1473082666245810_4652976402292896060_n.jpg

    11081329_1471927889694621_8190587569505414647_n.jpg
    95982067_2739682743054848969_n.jpg[/IMG]
    11061662_1470387379848672_7405783561241968983_n.jpg

    11071130_1470387359848674_3339401354706638690_n.jpg

    11075258_1472714966282580_5733029751359341288_n.jpg
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අනර්කලීටයි ,අම්මටයි දැන් සරුයි වගේ. බෑණා නිසා දෙන්නම ගොඩ ගියා.
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    apo mekige arake karagetath dala athi...dumindayath palapu ekakne.. paw kolla..
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    BALAPAN ME JILL BADATAA PATTA ARTHAL ATHI.

    MARA KADAK NE MEKA.SAPA DENAWA ATHI ARUTA MARENA KAN
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    badu wak karagahuwa ara gon gobila

    ඇමරිකාවේ නේ ඉන්නේ ඌත් ෂුවර් එකට වටේ ගිය එකෙක් වෙන්න ඇති. ඉතින් ප්‍රශ්ණයක් නෑ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    බැඳපු එකා ඉන්දියන් කාරයෙක් වගේ නේ බං
    ඔය මේකිගේ අම්මද බං ඒ ගෑණි ඉන්දුනිසියන්,මැලේසියන් ගෑණියෙක් වගේ නේ බං
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    අවුරුදු කීයකටද දන් නෑ අදේට අරන් තියෙන්නෙ?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    personality EKA GANA VISTHARAYAK DEEPAN. MONA WAGEEE DA

    ඒක කෙල්ලගෙන් කෙල්ලට වෙනස්. සමහර කෙල්ලොන්ට ඕනේ ටිකක් සැරට, වසට ඉන්න කොල්ලෙක්, එහෙම කෙල්ලෙක් අහිංසක කොල්ලොන්ට කැමති නෑ, සමහර කෙල්ලෝ කැමති විහිළු කරන ,නිතරම කෙල්ලව හිනාවෙන් තියෙන කොල්ලන්ටයි, සමහර කෙල්ලෝ කැමති තමන්ව පුලුවන් තරම් උඩම තියන කොල්ලන්ටයි (රාජ කුමාරියෙක්, දෙවගණක් වගේ සලකනවා නම් උන්ට ඒක තමයි ඕනේ), සමහර කෙල්ලොන්ට ඕනේ ඒකිට යටහත්ව ඉන්න කොල්ලෙක්, සමහර කෙල්ලොන්ට ඕනේ ඒකිව පාලනය කරන්න පුලුවන්, ඒකිට අම්මා/තාත්තා වගේ වෙන්න පුලුවන් කොල්ලෙක්, සමහර කෙල්ලොන්ට ඕනේ බුද්ධිමත් කොල්ලෙක්. උබ තමන්ගේ personality එක වෙනස් කරගන්න ඕනේ නෑ, ඔය විදියටම ඉන්න, උබට කෙල්ලෙක් ඔය personality එකට කැමති වුනොත් ඒකි තමයි උබට ගැලපෙනම කෙනා. නමුත් මතක තියාගන්න කෙල්ලෝ ගොඩක් ඕනම දෙයක් තමන්ගේ වගේ කරගන්නවා, share කරගන්න කැමති නෑ, ඒක නිසා උබ කෙල්ලෙක්ව දාගත්තොත් ඒකිටම පුලුවන් තරම් අවදානය දෙන්න. වෙන කෙල්ලෝ පස්සේ යන්න එපා, බලන්න එපා, කථා කරන්න එපා, ඒකිට ආදරෙන් ඉන්න. දැන් ඉස්සර වගේ නෙවෙයි ගොඩක් නාගරික කෙල්ලොන්ට කොල්ලගේ සල්ලි ඕනේ නෑ, උන්ට ඕනේ හොදට පවුලක් කන්න පුලුවන් කොල්ලෙක්, තමන්ට උදව් කරන්න පුලුවන් කොල්ලෙක්, සල්ලි මහා ලොකුවට ඕනේ නෑ. job කරනවානම්, පවුලක් නඩත්තු කරන්න පුලුවන් නම් එච්චරයි. කිසිම කෙල්ලෙක් හැබැයි කැමති නෑ නිකම් කකා බිබි ගෙදරට වෙලා ඉන්න කොල්ලෙක්ට, එහෙම ඉන්නවා නම් අඩුම ගානේ ගෙදර වැඩ ටික කරන්න වෙයි නමුත් එහෙම වෙන්නේ කෙල්ල job එහෙකට යන type එකේ නම් විතරයි.
     
    • Like
    Reactions: Best1234

    Best1234++