'විවාහය​' යන ආකල්පයම අස්වාභාවික නොවේද​?

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ඒ වගේම බැදපු ජෝඩුවගේ සතුටත් ඉවරවෙන්නේ පෙට්ටිය කඩා දාගත්තාට පස්සේ නේද​? ඉන් පස්සේ මුන් දෙන්නා යක්කු වගේ ගේ අස්සේ ගහ මරාගෙන​, ලෝකෙට පරකාසේ දාගෙන ඉන්නවා නේද​?

    හැමෝම මේ තත්වෙට දාන්න බෑනේ. පොඩි පොඩි ආරවුල් ඇතිවුනත් බොහෝවිට ගොඩක් අය
    ආදරයෙන් පවුලක් ලෙස ජීවත් වෙනවා
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බොරලුගොඩ මහතා;14290464 said:
    පොන්ස් ට රිදිලා.. :rofl:

    උඹෙ අ*මා හයියෙන් කට* ගන්නකොට රිදුනා තමයි ඩෝ, ඇයි ප්‍රශ්නයක්ද?
    :lol::lol:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    uba maha Pissu case ekak banz,yako geni apita kemathinam onima geniyekta apita aninna puluwan,but oya anilla nemei yako jeewthe kiyanne,tho watema inna un ta ena ena athal gannakota bota paramparawa giniyanna lamai hadala denne kawuda?boge lamaya us mahath karanna,udaw karanne kawuda,uba job ekata gihin enakota kanna uyala thiyanne kawuda?ubata asaneepayak wuna welawakata uba laga idan ubata udaw karanna gedara geni erenna rate inna genu enawada,thota bari wuna kalekata thota wathura ugurak denna inne kawuda :P
    yako kasade kiyanne oya magul enillata dena permit eka witharak nemei
    ape duke sepedi api laga duka sepa eka wage bedagnna puluwan kenek oni,ekatai geniyek ganne

    • Like
    Reactions: adflavion
    Jul 10, 2011
    5,011
    473
    0

    උඹෙ අ*මා හයියෙන් කට* ගන්නකොට රිදුනා තමයි ඩෝ, ඇයි ප්‍රශ්නයක්ද?
    :lol::lol:

    අය්යෝ අනාතයෝ..උඹට කොහෙන්ද ගැණුන්ගෙන් ආතල්..බ්ලු එකක් බලලා අතේ ගහපං පොන්ස්..සදා ලිද පමණයි පොන්ස්ට.. :rofl: :P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බොරලුගොඩ මහතා;14290526 said:
    අය්යෝ අනාතයෝ..උඹට කොහෙන්ද ගැණුන්ගෙන් ආතල්..බ්ලු එකක් බලලා අතේ ගහපං පොන්ස්..සදා ලිද පමණයි පොන්ස්ට.. :rofl: :P
    රිදිලා :lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    uba maha Pissu case ekak banz,yako geni apita kemathinam onima geniyekta apita aninna puluwan,but oya anilla nemei yako jeewthe kiyanne,tho watema inna un ta ena ena athal gannakota bota paramparawa giniyanna lamai hadala denne kawuda?boge lamaya us mahath karanna,udaw karanne kawuda,uba job ekata gihin enakota kanna uyala thiyanne kawuda?ubata asaneepayak wuna welawakata uba laga idan ubata udaw karanna gedara geni erenna rate inna genu enawada,thota bari wuna kalekata thota wathura ugurak denna inne kawuda :P
    yako kasade kiyanne oya magul enillata dena permit eka witharak nemei
    ape duke sepedi api laga duka sepa eka wage bedagnna puluwan kenek oni,ekatai geniyek ganne

    oya serama adakale salli dila karaganna puluwan ban:nerd:
     
    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    කොහෙත්ම එකග වෙන්න බෑ තර්කෙට.. ලිංගිකව එකතු වීමම නෙමෙයි විවාහය කියන්නේ.... ඇගට ආදරෙන් ආදරය කරපු කෙනෙක්නම් පෙට්ටිය කැඩපුවාම අනිවා එප වෙයි... ඒත් ආදරේ දැනුනාම එහෙම හිතෙන්නේ නෑ... උබට කෙල්ලෙක් නැති නිසා උබ ඇත්ත ආදරේ ගැන දන්නේ නෑ.. ආසන්නතම උදාහරනේ : තමන්ගේ අම්මව දාලා වෙන කෙනෙක් ලගට යන්න පුලුවන්ද අම්මා කියලා හිතාගෙන. අම්මගෙන් ආදරය ලැබුනු කෙනෙක්නම් ඔයාට එහෙම කරන්න බැහැ...
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    ubata kellek nathi reason eka ubama oya kiyala thiyenne. :rolleyes::rolleyes: uba katawath adare karala na. ubata thiyenne asaawak witarai machan. mama hithanne machan ubata kellek kohoma hari set unath ekata inna bari wei godak kal pya widihata hitiyoth.
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ

    මම උඹට බනිනවත් මේ දාපු පෝස්ට් එකට කෑ ගහන්නවත් යන්නෙ නෑ ඒත් මම එක දෙයක් ඉත සිතින්ම ප්‍රාර්ථනා කරනවා

    ‍්උඹ මේ පෝස්ට් එකේ විස්තර කරල තියෙන විදියටම හිතන පතන ඒ විදියට ම වැඩ කරන කාන්තාවක් උඹට විවාහ කරගන්න ලැබෙන්න ඕනෙ.. කියල

    මොකද දැන් උඹට කෑ ගැහුවට බැන්නට උඹට තේරෙන එකක් නෑ ඒත් උඹෙ ගෑනිත් එක පොල්ලක් මදි මට කියල වටේම තියෙන පොලු ටික බස්ස ගත්තම තේරෙයි උඹට

    තව පොඩි ප්‍රශ්නයක් මචන් උඹ දැන් දාලා තියෙන බහු ලිංගික සංසර්ගය සාධාරණිය කරන්න හදද්දි ඇයි උඹ ලොකයෙ දැනට තියෙන මාරන්තික රෝග වලින් මුල් තැන් ටික ගන්න ලිංගික රෝග ගැන කියල නැත්තෙ... ස්භාව ධර්මයට ඕනෙ වටේටම ඇරවන්න නම් ඒකට ආශිවර්ද කරල තියෙන්නෙ ලිංගික රෝග වලින්ද ???

    Shaan*

    Junior member
  • Aug 11, 2009
    639
    23
    18
    Umba waradi. Couple wena eka samahara saththu atharath thiyanawa. Kurullo wage, unuth aswabawikada?

    Dennek athara athi wena adaraya natural, thun denek athara adarak athi wenne na,
    Sex walata thun weniyek ganne nathth adaraya ( ho adarayak nathiwa) athiwana athnarthakamithwaya thula.

    Minissunge pawathmata dennek kasada badima aniwaryai. Eka sex karanna newe, lamaya loku karannath balapanawa,
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,881
    1,679
    113

    මම උඹට බනිනවත් මේ දාපු පෝස්ට් එකට කෑ ගහන්නවත් යන්නෙ නෑ ඒත් මම එක දෙයක් ඉත සිතින්ම ප්‍රාර්ථනා කරනවා

    ‍්උඹ මේ පෝස්ට් එකේ විස්තර කරල තියෙන විදියටම හිතන පතන ඒ විදියට ම වැඩ කරන කාන්තාවක් උඹට විවාහ කරගන්න ලැබෙන්න ඕනෙ.. කියල

    මොකද දැන් උඹට කෑ ගැහුවට බැන්නට උඹට තේරෙන එකක් නෑ ඒත් උඹෙ ගෑනිත් එක පොල්ලක් මදි මට කියල වටේම තියෙන පොලු ටික බස්ස ගත්තම තේරෙයි උඹට

    තව පොඩි ප්‍රශ්නයක් මචන් උඹ දැන් දාලා තියෙන බහු ලිංගික සංසර්ගය සාධාරණිය කරන්න හදද්දි ඇයි උඹ ලොකයෙ දැනට තියෙන මාරන්තික රෝග වලින් මුල් තැන් ටික ගන්න ලිංගික රෝග ගැන කියල නැත්තෙ... ස්භාව ධර්මයට ඕනෙ වටේටම ඇරවන්න නම් ඒකට ආශිවර්ද කරල තියෙන්නෙ ලිංගික රෝග වලින්ද ???

    :yes::yes::yes::yes::yes:
     
    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    ඔබ කියන දෙයට එකඟයි.... :yes: මෙහෙම දෙයකුත් තියෙනවා..
    හැබයි ඔයාගෙ අදහස ප්‍රයෝගිකව කරන්න ගියොත් පොඩි පොඩි Limitations තියෙනවා..
    වැඩියෙන්ම තියෙන්නෙ ස්වභාධර්මයෙන්.. :shocked::shocked:
    අපි හැමෝම පස්සේ නොයන්න තමා STD (AIDS) වගේ ඒවා ස්වභාධර්මයෙන් හැදිල තියෙන්නේ... :eek::eek::eek:
    අපි ඒකට ගරු කරමු.. මොකද ඉතින් විශ්වාසවන්තභාවය, පවිත්‍රකම කෙසේ වෙතත්.... එකා එකා පස්සෙන් ගියොත් නිරෝගිභව නැතිවෙනවානේ.:yes::yes:
     
    • Like
    Reactions: pc kush
    1.උඹේ අම්ම ගම වටේ ගිහින් හැම මිනිහටම කියල අහවල් වැඩේ කරව ගන්නවට උඹ කැමතිද?? (උඹ මෙතන කියල තියන විදිය අනුව උඹේ අම්ම රට වටේ පිරිමි එක්ක හු* නැති එක උඹට පෙනෙන්නේ අස්වාභාවික දෙයක් විදියට :D)

    2.උඹට අවජාතකය කියල මිනිස්සු කියන්නේ නැත්තේ ඔය උඹ කැමති නැති "විවාහය" කියන දේ උඹගේ අම්මයි තාත්තයි කොරල තියන හින්දයි.

    3.විවාහය කියන දේ කරලා තිබ්බේ නැත්තන් උඹේ තාත්ත උඹේ අම්මට අහවල් වැඩේ කරලා මාරු වෙනවා. එතකොට උඹේ අම්මට උඹව තනියම හදාගන්න අමාරු වෙනවා. මොකද ලංකාවේ තවම පුරුෂාධිපත්‍ය තමයි රජ කරන්නේ. සාමාන්‍ය ගෑනියේක්ට තනියම ජිවත් වෙන්න අමාරුයි මේ සමාජයේ.

    මේක ලංකාව පොන්ස්. නිකන් බොරු බයිලා කියල පොර ටෝක්ස් දෙන්න එපා. ලිවින් ටුගෙදර් වගේ සංකල්ප තවම ලංකාවට ගැලපෙන්නේ නැහැ.
     
    Last edited:
    • Like
    Reactions: pc kush

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    Maath ekagai machan umbe oya adahas walata.

    Matath okamai hithenne. Namuth samahaya piliganna kemathi nehe.

    Wiwahaya kiyanne... @&+@?@ walata sign kirimak witharai. Geniyakata @&?##: liyala denawa. Jeewitha kaletama
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    1.උඹේ අම්ම ගම වටේ ගිහින් හැම මිනිහටම කියල අහවල් වැඩේ කරව ගන්නවට උඹ කැමතිද?? (උඹ මෙතන කියල තියන විදිය අනුව උඹේ අම්ම රට වටේ පිරිමි එක්ක හු* නැති එක උඹට පෙනෙන්නේ අස්වාභාවික දෙයක් විදියට :D)

    2.උඹට අවජාතකය කියල මිනිස්සු කියන්නේ නැත්තේ ඔය උඹ කැමති නැති "විවාහය" කියන දේ උඹගේ අම්මයි තාත්තයි කොරල තියන හින්දයි.

    3.විවාහය කියන දේ කරලා තිබ්බේ නැත්තන් උඹේ තාත්ත උඹේ අම්මට අහවල් වැඩේ කරලා මාරු වෙනවා. එතකොට උඹේ අම්මට උඹව තනියම හදාගන්න අමාරු වෙනවා. මොකද ලංකාවේ තවම පුරුෂාධිපත්‍ය තමයි රජ කරන්නේ. සාමාන්‍ය ගෑනියේක්ට තනියම ජිවත් වෙන්න අමාරුයි මේ සමාජයේ.

    මේක ලංකාව පොන්ස්. නිකන් බොරු බයිලා කියල පොර ටෝක්ස් දෙන්න එපා. ලිවින් ටුගෙදර් වගේ සංකල්ප තවම ලංකාවට ගැලපෙන්නේ නැහැ.

    Oya aakalpen midiyang. Poddak wiwurthawa hithapan. Hema reddatama ammage redda ussana katha nokia. Umbata gelapenne neththan nokara indapang. Oota nikan kunuharupa kiyanne nethiwa. Ohoma lin mediyo wage hithuwata kamak nehe. Eka hari kiyala witharak hithanna epa.

    Hemadama lankawa lankawa. Kiya kiya innawa. Rate diyunuwakuth nehe. Dekapu dekuth nehe. Sankruthiya pirihuna missakka. Sankruthiyen wechcha labbakuth nehe