විවාහය

ncbrando

Member
Jan 31, 2014
838
115
0
විවාහය-

හදපං එළිසමයක්
මම එනවා පෝරුවට
උඹව බඳින්න
කවියෙක්ව

-මාලන් විදානපතිරණ