විවාහවීමේදී පොරොන්දම් ගැළපීම.

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ජෝතිෂ්‍ය කියන්නෙත්, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව වගේම විද්‍යාවක්. ඒක නූතන විද්‍යාවට හසුකරගන්න බැරි උන පලියට ඉවත දාන්න නරකයි. මොකද නූතන විද්‍යාව කියන්නෙ තවමත් සොයාගැනීම් කරන දියුණුවෙමින් පවතින විෂයක්. ජෝතිෂ්‍ය කියන්නෙ සියළු සොයාගැනීම් කරලා අධ්‍යයනයන් කරලා ඉවරකරපු විෂයක්. පොරොන්දම් කියන්නෙත් ඒ විෂය පථයේ එක දෙයක්නේ. නූතන විද්‍යාව අනුව නම් පොරොන්දම් වෙනුවට විවාහ වන දෙදෙනෙකුගේ ජාන කේතය සංසන්දනය කරන්න පුළුවන්. එහෙම කරලා ගැලපීම් නොගැලපීම් කියන්න පුළුවන්.

    ඒ නිසා පොරොන්දම් ගැලපීම තුලත් සැලකිය යුතු දෙයක් අන්තර්ගතයි. :)

    Yes brother. Sampurna Atta.
     
    • Like
    Reactions: TwoTone

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    hv30pg.png
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    කොච්චර තටමල අරක මේක බලල බැන්දත් විවාහෙ කෙල උන එඋන් කොචර ඉන්නවද,
    දෙන්නට දෙන්න තේරුම් ගන්න බැරිනම් මොන යටි බඩක් බැලුවත් ජීවත් වෙන්න බෑ.
    පැනල ගිය කීයක් හොදින් ජීවත් ව්එනවද.. ඕව බලල බැදපු කීයක් කෙල කරගෙන තියෙනවද..
    මමනම් ඔය මගුල් කේන්දර / පොරොන්දම් සත පහකට ගනන් ගන්නෙ නෑ..
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,720
    5,934
    113
    එල එල ... ඒත් මේක ඉස්සුව තැන දැම්ම නම් හොඳයි නේද , කව්රු උනත් මහන්සි වෙලා ලියපු එකක් නෙ ....
     

    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    mama wishwasa karanne porondam nogalapunath denna gana dennata awbodaya hodata teyanawanam dennata inna puluwan hugak hodata porondam galapila kadichca pauluth teyanawa porondam poddakwath nogalapi hodata inna pauluth teyanawa oya dewani ekata hodama udaharane tama ape ammai tatatthai :) owa wala sathya thawayak na keyala bahara karanna ba eth api issara wage oka harigiyoth tama hari nattan wardai keyala hitannatuwa poddak practical pattenuth hitala balanna one
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    badinna kanak na tama
    hitiya kanat taraha wala
    dannama dannage paduwa innawa
    habai adarai

    ape ammala nam kandarama ellilainna
     

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    දෙදෙනකු විවාහවීමේදී කේන්දර සසඳා බැලීම අපේ සමාජය තුළ තවමත් සිදුවේ. නමූත් කේන්දරය මත පදනම් වී සියලු තීරණ ගැනීම මා කිසිසේත් අනූමත නොකරයි.
    .

    කේන්දර මත පදනම්වී කිසිම තීරණයක් නොගත යුතුය.
    මොකද මෙය පට්ටපල් බොරුවක් නිසා.
     

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    මචන් මම කියන්ඩද කතන්දරේ....
    ඉස්සර මිනිසා වේලාවන්, දින දර්ශන ගණනය ආදී දේවල් කරේ තාරකා අද්‍යනය කරලයි. මිනිස්සු ඒ ගණනයන් හරියට කරා. ඉතින් මිනිස්සු මේ ගණනයන්ට අමතරව තවත් දේවල් මේ තරු අතර තියෙනවද බැලුවා. ඉතින් ඇහැට පේන තරු රටාවන්ට එක එක නම් දැම්ම. කකුට්ටෙක් වගේ පේනවනම් කටක් කිව්වා. ධනු කිව්වා එක එක නම් දැම්මා. දැන් මේවා ඇහැට පේන හැඩයන් විතරයි නේ. ඒවුනත් දැන් අපි දන්නවා මේ තරු රාශි අස්සේ ඇහට පෙන්නේ නැති තරු ඇති විශාල ගානක් තියෙනව දුරදක්නයක් අරගෙන බැලුවොත්. දුරදක්නයකින් බැලුවොත් ධනු නිකන් අච්චාරුවක් වගේ පෙනෙයි.එතකොට එකෙන්ම තේරෙනවා මේ රාශි කියන ඊවා බොරු කියලා.අනික ආලෝක වර්ෂ දහස් ගණන් ඈතින් තියෙන සමහර තරු පෙනුනට එව්වා ඇත්තටම එතන නෑ.එව්වා විනාස වෙලා.


    මේ අතීතයේ මිනිසුන්ට තරු 5 ක් ඇරෙන්නඩ අනික් තරු එකිනෙකාට සාපේක්ෂව නියමිත තැන වල ඉන්නව කියල තේරුණා.එත් ඇහැට පේන ග්‍රහ ලෝක 5 එහෙ මෙහෙ දුවනවා. ඒවුනාට ඇත්ත නම් තව නොපෙනෙන ග්‍රහ ලෝක 2ක් තනව කියන එක (නෙප්චුන්, යුරේනස්). ඉතින් මේ අකීකරු 5 දෙනෛ ඉරයි ,හඬයි අරගෙන අනාවැකි කියන්ඩ පටන් ගත්ත.දැන් සමහර එවුන් නෙප්චුන්, යුරේනස් අරගෙනත් කේන්දර හදනවා.ඉතින් උඹලට පේනවා නේද ඒකාලේ උන්ට පෙනිච්ච පෙනිච්ච විදිහට උන් හදපු ප්‍රෝඩාවක් තමයි මේ කේන්දර කියන්නේ.අනික කේතු කියන එකා අද්බූත ග්‍රහයෙක්.

    සමහර පකීර් ලා විද්‍යාත්මකව කේන්දර පහදනවා ග්‍රහලෝක වල ආලෝක කිරණ හින්දයි මේක වෙන්නේ කියලා. සමහර එවුන් කියනවා චුම්බක ක්ෂේතරය නැත්තම් ගුරුත්වය හින්දා කියල. එහෙනම් කවුරු හරි කොළඹ ඉන්න එකෙක් කුරුණෑගල ගල ගාව ගෙදරක් අරන් ගියොත් චුම්භක බලේ හරි ගුරුත්ව බලේ හරි ඔය හද්ද දුර ඉන්න ග්‍රහයෙකුට වඩා අම්බානකට ආතු ගලෙන් හම්බෙනව වැඩියි. එතකොට මොකද කියන්නේ.
     
    • Like
    Reactions: DT Dilan

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    yako 17ma hariyanne koheda ithin...
    ithin oka thamai patther beluwoth inne dusim ganan un bendala nethuwa...
    gedarata naki wevi innawa mewa bala bala..


    :D:D:D