විවාහවීමේදී පොරොන්දම් ගැළපීම.

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    කොහෙන්ද බන් මේක ඉස්සුවේ...කොහෙද බන් රාක්ෂ දේව ඝන ගැලපෙන්නේ නැහැ කියන්නේ ...මන් දන්නා විදියට නම් රාක්ෂ මනුෂ්‍යය ගැලපෙන්නේ නැහැ...
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    කොහෙන්ද බන් මේක ඉස්සුවේ...කොහෙද බන් රාක්ෂ දේව ඝන ගැලපෙන්නේ නැහැ කියන්නේ ...මන් දන්නා විදියට නම් රාක්ෂ මනුෂ්‍යය ගැලපෙන්නේ නැහැ...
    raksha manushya galapenawa ;)
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    raksha manushya galapenawa ;)
    2zyftpg.png

    Raksha manushya galapenne na machan....
    raksha dewa nam galapenawa... :P:P

    ..................................................​
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    කොච්චර තටමල අරක මේක බලල බැන්දත් විවාහෙ කෙල උන එඋන් කොචර ඉන්නවද,
    දෙන්නට දෙන්න තේරුම් ගන්න බැරිනම් මොන යටි බඩක් බැලුවත් ජීවත් වෙන්න බෑ.
    පැනල ගිය කීයක් හොදින් ජීවත් ව්එනවද.. ඕව බලල බැදපු කීයක් කෙල කරගෙන තියෙනවද..
    මමනම් ඔය මගුල් කේන්දර / පොරොන්දම් සත පහකට ගනන් ගන්නෙ නෑ..

    මටත් තියෙන්නෙ මේ අදහසම තමයි බන්..
    ඒ උනාට අනේ මන්ද බන් :confused:
     

    kasungamage49

    Member
    May 18, 2012
    519
    57
    0
    මම අහල තියනව සුනක යොනි හොද නැහැ කියල ගැනු නම් කසාද කැඩෙනවලු පිරිමි අයට සතුටක් නැලු එක එක වික‍ාරලු
    තව මනුස්ස ගනයට හොල්මන් පෙනවලු අනේ මන්ද
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    itin danmama handahan balawaganna. awul nam ekata piliyamak karaganna. pahu pahu wela kohu kohu karaganna epa. :D

    thaama eyage gedarin hariyatama danne naane :( ape gedarin nam dannawa full mehen aulak na..eyage amma nam dannawa...eyage kuja 7..mama ahala thiyenawa kuja 7 ta kuja 7 kenekma set wenna one kiyala...mamath kuja 7..eka nisa mage hithe thiyena baya tikak adu welayi thiyenne ..ane manda ithin..thawa monawa monawa balanna thiyenawada danne naane...