මලා මටනන් ටිකක් කතා කර කර ඉදියත් නගිනව
උබට මේ දවස්වල වැල එහෙම බලද්දි කොහොමද?
උබට මේ දවස්වල වැල එහෙම බලද්දි කොහොමද?
kellage adum galawala balnnawat hitenne nadda
uba inna thana adum maru krnnet nadda 



issella oya ayye nangi kathava navathala indapanහායි පෙරුමා භොක්ක
This seems a good adviceඑක්කෝ මූණ් කොට්ටෙන් වහලා කෙලින්න. නෑත්නම් ලයිට් ඔෆ් කරලා කෙලින්න
Balaganin hodata.. ubata nuduru anaagathayedi daanna wena threads mewwaa.
Anika uba balan inne kellek awith uben kemeththa ahanakanne..
Maru..Ohoma yanko![]()
උබ මොකුත් කියන්න ඕනෙ නෑ දැක්කනෙ @Solo Rider ගෙ උපදේසෙmata nam aththtama kynna deyak dannne na bn mata tama kellekuth na
uba meke danna kagen hri ahaganna eka thama hodama de bn

Nagga neh? Gasala enna neda yanneමාත් මේ කියන්න හිතුවා විතරයි.
පොඩ්ඩක් සෙනාල් ලක්ෂණ පේනවා කතාව ඇතුලේ.
කමක් නෑ. වෙන කෙනෙකුට හරි වෙන්න බැරි දෙයක් කියලා හිතෙන්නෙ නෑ. ඔහොම pure love විතරක් ආවා මටත් ඉස්සරම ඉස්කෝලෙ OL වයසෙ මුලින්ම කෙල්ලෙක් ගැන හිතුණම.(අයියයි නංගියි වගේ නෙවෙයි, සෙක්ස් ගැන හිතෙන්නෙම නැතුව)
මං කියන්නෙ sex තියෙන love story film බලපන් දෙන්නත් එක්ක තුරුල් වෙලා. Romantic porn පස්සෙ. ඒ අතරෙ ෂේප් එකේ එහෙන් මෙහෙන් ටච් කරපන්. පිරිමැදපන්. Wife ගෙ reaction එක බලපන්. කැමතියි වගේ නං කිස් කරන ඒවා කරලා ඊට පස්සෙ එන විදියට හෙමින් අනිත් ඒවට යන්න. මුල් දවස් වල එච්චර ඒවා කරන්න යන්න එපා.
ඔහොම කරල බලපන්. එයා අකමැති වගේ පේනව නං ෂේප් එකේ නවත්තලා මුකුත් උනේ නෑ වගේ ඉඳපන්. වෙනසක් පෙන්නන්න එපා. ඉවසලා කරන්න ඕන වැඩක් මේක. ඔහොම නිතර නිතර එහෙන් මෙහෙන් අතගාන ඒවා, මිරිකන ඒවා විහිලුවට වගේ කරපන්. ඊට පස්සෙ ඊළඟ ඒවට යන්න පුළුවන්.
චුට්ටක් ඉඳපන් මම තව ටිකකින් එන්නං. දැන් පොඩි වැඩක් තියෙනවා.
හරි මචන් කලබල වෙන්න එපාමචංලා පොඩි උපදෙසක් උවමනායි (මං කිරියේ පරණ සාමාජිකයෙක්) ඒක නිසා ෆේක් කිය කිය වැලලෙන්න එපා මේක ෆේක් තමයි ඔර්ජිනල් එකෙන් මේක අහන්න මට බෑ.....
මං 2019 ජනාවාරි වල බලන්න යෝජිත මනාලියක් බලන්න ගියා (මම කොළඹ එයා නුවර)..... ගොඩක් චාම් පෙනුන නිසාත් ආගමික දහමට ලැදි ලස්සන ගෑනු ලමයෙක් නිසා හිත ඇදිලා ගියත් ටික කාලයක් කතාබහ කරලා අපි තීරණයක් ගන්න කියලා හිතාන අපි දෙන්න කතාබහකරන්න පටන් ගත්තා..... මං එයාට නංගි කියලා කතාකලා වගේම එයා මට අයියේ කියලා කතා කලේ හදවතින්මයි..... එයා නුවර කිවුවට නුවරනුත් ටිකක් ඇතුලට යන්න ඔනේ ගමනට පැය 4ක් විතර යනවා.... ඒ නිසා අපි හැමදාම කතාකලේ ෆොන් එකෙන් හැමදාම වගේ අපි දෙන්නා කතා කලා. එයා වගේම මමත් ගොඩක් පොත් කියවන්න කැමතියි. අපි දෙන්න..... සමහර දවස් වල රෑ වෙනකම් පොත් ගැන කතා කලා බැන්දට පස්සේ මොනවද කරන්න හිතාන ඉන්නේ (රුකියාව වාහනයක් ගන්න එක. අපිටම කියලා ගෙයක් හදන එක. දරැවෝ කීයක් හදනවද කියලත් කතා කලා ) අනම් මනම් හැමදේම කතා කලා කතා නොකරපු දෙයක් නෑ කොහොම හරි මාර්තු මාසේ මැද වගේ රට වැහුව නිසා අපි දෙන්නට කතා කරන්න උනෙත් දිගටම මාස ගානක් ෆොන් එකෙන්ම තමයි ඒ අතර අපි දෙන්නට දෙන්නා අදහස් වලින් ගැලපෙනවා කියලා තේරැණ නිසා අපි බදිමු කියලා අපි දෙන්නත් තීරණය කලා.....එයාට තව බාල සහෝදරයෙක් හිටියා එයා ජොබ් එකක් කරනවා ඉතින් ඒ නංගියි මමයි ආශ්‍රය කලේ ඇත්තටම නංගියි අයියයි වගේ කවදාවත් වචනෙකින්වත් වල් කතාවක්වත් කියන්න හිතුනේ නෑ (සාමානයෙන් මං එහෙම යාළුවෙත් එක්ක කෙල්ලෝ ගැන වල් කතා කියලා තිබුනත් මට ඇත්තටම හිතුනේ මේ මගේම සහොදරියක් නේද කියලා)
කොහොම හරි අපි අවුරුදු 1 1/2ක් විතර කතාබහ කරලා මේ අවුරැද්දේ ජුලි 12 වෙනිදා පොඩියට කසාද බැන්දා..... දුර නිසා වගේම රටේ කොරෝනා තත්වය නිසා අපිට අපිට විවාහයට කලින් අවුරුදු 1 1/2 ටම මුනගැහෙන්න හම්බ උනේ 4 පාරක් පමණයි.... අපි එයාගේ ගෙදරදි ඇරෙන්න වෙන කොහෙවත් ඇවිදින්න වත් ගියේ නෑ.... ආදරයෙන් නලලට කම්මුලට දීපු කිස් එකක් ඇරෙන්න වැරදි හැගීමකින් අතින්වත් ඇල්ලුවේ නෑ (අතින් ඇල්ලුවත් යාළුවෙක් සහොදරියෙක් වගේ හැගීමකින් ලං කරගත්තා විතරයි) දැනුයි ප්‍රස්නය පටන් ගත්තේ.....
අපි හනිමුන් එකට හොටෙල් එකට ගියේ නෑ රටේ තිබුන තත්වය නිසා... එක දවසේ වෙඩිමක් අරන් අපේ ගෙදරට කැන්දාගෙන ආවා.... හැබැයි මට එයා ගැන කිසිම වෙලාවක මගේ බිරිද කියලා හැගීමක්වත් ලිංගික හැගීමක්වත් ඇති වෙන්නේ නෑ ඇත්තටම එදා ඉදලා අපි දෙන්නා හැසිගෙන්නේ එකම කාමරයක ඉන්න අයියයි නංගියි වගේ සමහර වෙලාවට රෑට එයා මට තුරැල් වෙලා නිදා ගන්නවා මං නලලට කිස් එකක් දීලා උළුව අතගානවා ඊට එහා දෙයක් කරන්න මට හිත දෙන්නෙත් නෑ එයා ඉල්ලන්නෙත් නෑ අපි දෙන්න පොත් කියනවා විහිළු තහළු කරනවා.... ඒ වගේම ඒයා උදේම මට කලින් නැගිටලා මට තේ එකක් හදන් එනවා.... එයාගේ පීරියඩ් ගැන අවුලක් උනත් මාත් එක්ක විවෘතව කතා කරනවා මං එයාට පෑඩ් පැකට් එක උනත් අරන් එනවා ඇදුම් අදින්න උනත් සමහර වෙලාවට උදවු කරනවා ..... මමත් කිසිම අමුත්තක් නැතුව එයාට හැම වෙලාවෙම උදවු කරනවා එයත් මගේ වැඩ වලට පුළුවන් හැම විදිහටම කරනවා .... එයා කවදාවත් මගෙන් සැමියාව ඉල්ලුවෙත් නෑ.... මම හැමවෙලාවෙම එයාව දැක්කේ මගේම නංගි කෙනෙක් වගේ....... හැබැයි දැන් මට උවමනායි ... අපි දෙන්නා අතර විවාහ බැදීමක් ඇති කරගන්න හැබැයි එයා ලගට යනවත් එක්ක ඉබේම මාව එයාගේ අයියාගේ චරිතයට මාරු වෙනවා....
මං එයත් එක්ක මේ ගැන කතා කලා එයාටත් ඇත්තටම ඔය ප්‍රස්නෙම තියනවා දැන් බැදලා මාස 1 1/2 ක් වෙනවා අපි දෙන්නගේ අම්මලා තාත්තලත් හිතන් ඉන්නේ අපි දෙන්නා හොද සතුටින් ඉන්නවා කියලා(අපි සතුටින් ඉන්නවා තමයි ඒත් ඒ සැමියයි බිරිදයි වගේ නෙමෙයි) වෙලාවකට හිතෙනවා කවුන්සලින් යන්න ඊට කලින් ඔයාලගෙන් උඵදෙසක් බලා පොරොත්තුව මේකේ දැම්මේ...... අනේ විහිළුවට ගන්න එපා මේක ඇත්තම ප්‍රස්නයක්....
(ප:ලි. මට ලිංගික බෙලහීනතාවක් නෑ බං වෙන පොඩි දේකට උනත් ගැජටි එක හොදට වැඩ කරනවා.... අවුල් තියෙන්නේ එයා ලගදී කිසාම හැගීමක් ඇති වෙන්නේ නෑ)