විවාහ ගැටළුවක්

hiran nulanga

Member
Aug 30, 2021
13
27
3
Wife තාම virgin ද ?
ඔව් අපි දෙන්නා ඔ්නෑදෙයක් ගැන විවෘතව කතා කරනවා හැබැයි වයිෆ් හස්බන් විදිහට නෙමෙයි.... මේ ප්‍රස්නේ උනත් අපි දෙන්නා කතා කරා අපි දෙන්නටම එකම ප්‍රස්නයක් තියෙන්නේ.....
 

Emios

Well-known member
  • Dec 10, 2009
    75,079
    67,401
    113
    ඔව් අපි දෙන්නා ඔ්නෑදෙයක් ගැන විවෘතව කතා කරනවා හැබැයි වයිෆ් හස්බන් විදිහට නෙමෙයි.... මේ ප්‍රස්නේ උනත් අපි දෙන්නා කතා කරා අපි දෙන්නටම එකම ප්‍රස්නයක් තියෙන්නේ.....
    E kiyanne payya naginne nedda nattan allanna bayakda?
     

    hiran nulanga

    Member
    Aug 30, 2021
    13
    27
    3
    යාළුවෙලා කතා කරන කාලේ උබ කෑල්ලට දුන්නෙ උබ උපාසක ඩයල් එකක් කියන ඉම්ප්‍රෙශන් එක නේද? ඒත් උබ සිරාවට එහෙම උපසකයෙක් නෙවේ නේද? වැලක් බලන් සෝඬේ වනලා ආතල් එකේ හිටිය එකෙක් නේද? දැන් උබට ලැජ්ජයි අතනින් මෙතනින් අල්ලලා කරකවල අඹරලා ශිල්ප දක්වන්න. උබ වනචර එකෙක් කියලා වයිෆ් හිතයි කියලා උබ බයයි. උබට තියෙන්නෙ ලැජ්ජාවක් කොල්ලො. වයිෆ් උබේ ඇඟට පනී කියල හිතන් නම් ඉන්න එපා. උබ තමයි ඉස්සර වෙන්න ඕන එකා.

    ඔය නලලක් කිස් කරන ගමන් බෙල්ල දිගේ පල්ලෙහාට වරෙන්. උදව්වක් ඕන නම් රොමෑන්ටික් මූව් එකක් බලන ගමන් මැදදි පටන් ගනින්.
    උබ කිවුව එක ටිකක් හරි හැබැයි එයා දන්නවා මං උපාසක ඩයල් එකක් නෙමෙයි කියලා වැල බලනවා කියලත් මං කියලා තිබුනා කලින් වෙලාවකට යාළුවෙක් වගේ හැබැයිඋබ කියන එක ටිකක් උස්සහ කරන්න ඔනේ... මේක මගේ මානසික කේස් එකක් කියලා මටත් තේරෙනවා!
     
    • Haha
    Reactions: timetraveler1921

    hiran nulanga

    Member
    Aug 30, 2021
    13
    27
    3
    Shot ekak dala baluwe nedda.ekko lion strong wage
    දැන් මං අමධ්‍යපයි මචං! ඉස්සර ඉස්කොලේ යන කාලේ බීලා තියනවා පස්සේ දැන් කටේ තියන්නේ නෑ
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    සිරා සින් එකක් නම් උබලගෙ කෙමස්ට්‍රිය අවුල්
    බෙහෙත් නම් තියෙනවාහ් එත් කතා කරලා බලපන් අඩුම තරමෙ උබට කෙල්ල ගැවෙද්දිවත් කෙලින් වෙන්නෙහ් නැහ් කියන්නෙ පුතේ ලොකුම අවුලක්
    ඉන්ස්ට්‍රක්ට්ශන්ස් දෙන්නහ් පුලුවන් යන්නහ් ඔනි තැන් වගෙ උබ ආතල් එකක්ද කියලා ශුවර් නැහ්
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    mona vikarayakda bn me. ubala lamayi hadan nedda? on a marriage sex is a main point.