
විවාහ ජීවිතේට පාර කියන්න තවත් එකෙකුට බෑ බං...
ඒක ඒ ඩබලගේ සිතුම් පැතුම් අරමුණු අනුව යන ගමනක්...
ඒ පාර තවත් එකෙකුට හරියන්නේ නෑ....


Bandapu un kiapan ara wade ochchara kiana tharam athal da ban ????
Hitha ganna be !
එ්ක පුද්ගලයන්ගෙන් පුද්ගලයන්ට වෙනස් බං.
පොතක සඳහන් වෙන්නෙ පොදුවේ කියන කරුනු ටිකක්.
එ් නිසා විවාහ වුන දෙන්නා එ් දෙන්නගෙ සිතුම් පැතුම් අඳුරගෙන වැඩ කරා නම් තමයි පවුල් දිවිය සාර්ථක වෙන්නෙ.
කියලා තමයි මට හිතෙන්නෙ මොකද මම තාම බැඳලා නෑ![]()
ඔව් උබ කියන එක හරි මේ පොතක් හොයන්නේ මට wife ට දෙන්න බන්, මට තේරුම් ගන්න නෙවේ, මම බැඳලා පොඩි දවසයි. එත් එන්න එන්න දෙන්නගේ තේරුම් ගැනීම අඩු වෙනවා...
එහෙම ලොකු දෙයක් නැහැ බන් දෙන්නට දෙන්න තේරුම් ගැනීමක් නැති උනොත් මචන් එපා වෙනවා! මටත් දැන් එහෙම එකක් වෙලා තියෙන්නේ. එක හින්ද බදින්න කලින් දෙපාරක් හිතන්න.... හරියට ගැලපෙන කෙනවමද තෝරාගත්තේ කියල....
[FONT="]පොත් කේසේ වේතත් ගැණි පෝත පේරලන දාට තාමා ඉගනගන්න වේන්නේ බං[/FONT]


