විවාහ ජීවිතය ගැන!!

k_town

Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    විවාහ ජීවිතය ගැන!!

    මචන්ලා විවාහ ජීවිත මග පෙන්වීම් ගැන තියෙන හොඳ පොත් මොනාද???:rolleyes::rolleyes::rolleyes: දන්න කෙනෙක් ඉන්නවනම් නම් සහ ගන්න තැනක් කියන්න ලොකු උපකාරයක්.....
     
    • Like
    Reactions: Boomslang

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    විවාහ ජීවිතේට පාර කියන්න තවත් එකෙකුට බෑ බං...
    ඒක ඒ ඩබලගේ සිතුම් පැතුම් අරමුණු අනුව යන ගමනක්...
    ඒ පාර තවත් එකෙකුට හරියන්නේ නෑ....

    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    ඕවා පොත් වල ලියලා නෑ බන්..
    කෙල්ලගෙන් කෙල්ලට ඕවා වෙනස්..
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,781
    1
    9,615
    113
    colombo
    පොතක් නම් දන්නෑ සිගාලෝවාද සූත්‍රය කියවන්න http://ewaylanka.blogspot.in/2014/02/blog-post_19.html?m=1
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    එ්ක පුද්ගලයන්ගෙන් පුද්ගලයන්ට වෙනස් බං.
    පොතක සඳහන් වෙන්නෙ පොදුවේ කියන කරුනු ටිකක්.
    එ් නිසා විවාහ වුන දෙන්නා එ් දෙන්නගෙ සිතුම් පැතුම් අඳුරගෙන වැඩ කරා නම් තමයි පවුල් දිවිය සාර්ථක වෙන්නෙ.
    කියලා තමයි මට හිතෙන්නෙ මොකද මම තාම බැඳලා නෑ :yes:
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet

    විවාහ ජීවිතේට පාර කියන්න තවත් එකෙකුට බෑ බං...
    ඒක ඒ ඩබලගේ සිතුම් පැතුම් අරමුණු අනුව යන ගමනක්...
    ඒ පාර තවත් එකෙකුට හරියන්නේ නෑ....

    ඔව් එක ඇත්ත මචන්, love කරන කාලේ තිබ්බ ඒවා බැන්දට පස්සේ නැහැ... :no::no:
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    Bandapu un kiapan ara wade ochchara kiana tharam athal da ban ????

    Hitha ganna be !

    එහෙම ලොකු දෙයක් නැහැ බන් දෙන්නට දෙන්න තේරුම් ගැනීමක් නැති උනොත් මචන් එපා වෙනවා! මටත් දැන් එහෙම එකක් වෙලා තියෙන්නේ. එක හින්ද බදින්න කලින් දෙපාරක් හිතන්න.... හරියට ගැලපෙන කෙනවමද තෝරාගත්තේ කියල....

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Wiwaha jeewitheta maga pennanna kawruth one na gani pennai ubata thiyenne gona wage oluwa wanan yanna etakota sahena durak yannna puluwan :rofl:
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    එ්ක පුද්ගලයන්ගෙන් පුද්ගලයන්ට වෙනස් බං.
    පොතක සඳහන් වෙන්නෙ පොදුවේ කියන කරුනු ටිකක්.
    එ් නිසා විවාහ වුන දෙන්නා එ් දෙන්නගෙ සිතුම් පැතුම් අඳුරගෙන වැඩ කරා නම් තමයි පවුල් දිවිය සාර්ථක වෙන්නෙ.
    කියලා තමයි මට හිතෙන්නෙ මොකද මම තාම බැඳලා නෑ :yes:

    ඔව් උබ කියන එක හරි මේ පොතක් හොයන්නේ මට wife ට දෙන්න බන්, මට තේරුම් ගන්න නෙවේ, මම බැඳලා පොඩි දවසයි. එත් එන්න එන්න දෙන්නගේ තේරුම් ගැනීම අඩු වෙනවා...
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    ඔව් උබ කියන එක හරි මේ පොතක් හොයන්නේ මට wife ට දෙන්න බන්, මට තේරුම් ගන්න නෙවේ, මම බැඳලා පොඩි දවසයි. එත් එන්න එන්න දෙන්නගේ තේරුම් ගැනීම අඩු වෙනවා...

    Arranged marriage ද බං?
     
    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    එහෙම ලොකු දෙයක් නැහැ බන් දෙන්නට දෙන්න තේරුම් ගැනීමක් නැති උනොත් මචන් එපා වෙනවා! මටත් දැන් එහෙම එකක් වෙලා තියෙන්නේ. එක හින්ද බදින්න කලින් දෙපාරක් හිතන්න.... හරියට ගැලපෙන කෙනවමද තෝරාගත්තේ කියල....

    adahas galapen nathi seen ekakda uba kianne ??
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Open weyan dennata denna boru kiyaganne nathnam hora wada nathnam. one ekak hithe thiyan inne nathuwa kathakarala wisadaganna puluwan nam echcharayi.
     
    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    [FONT=&quot]පොත් ‍කේසේ වේතත් ගැණි පෝත පේරලන දාට තාමා ඉගනගන්න වේන්නේ බං ;);)[/FONT]
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Poth walin nam putho owwa igena ganna amarui....
    Argue karana eka avoid karapan....ehumkan denna purudu weyan.....hema geniyek gawama yaksaniyek innawa kiyala terum ganin........genu kiyanne wenama satwa kottashayak ekame piriminta terum ganna puluwandeyak nemei ban.....