ඊයෙ රෑ හීනෙන් දැක්කා කෙල්ලෙක් මාව කහ වතුරෙන් නාවනවා.
උදේ නිකමට ගූගල් කල්ල බලද්දි ඉන්දියාවෙ උන් විවාහය පහුවෙන එක නවත්තන්න කහවතුර නානවලු
ඊයෙ රෑ දැක්ක ඒ කෙල්ල වගේම කෙල්ලෙක් අද ඇගේ හැප්පුනා.