විවාහ පෙරනිමිති

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඊයෙ රෑ හීනෙන් දැක්කා කෙල්ලෙක් මාව කහ වතුරෙන් නාවනවා.
    උදේ නිකමට ගූගල් කල්ල බලද්දි ඉන්දියාවෙ උන් විවාහය පහුවෙන එක නවත්තන්න කහවතුර නානවලු :rolleyes:
    ඊයෙ රෑ දැක්ක ඒ කෙල්ල වගේම කෙල්ලෙක් අද ඇගේ හැප්පුනා. :rolleyes:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,280
    13,184
    113
    33
    ෆින්ලන්ඩ්
    යාළුට කොරෝනා හැදෙන්න ද දන් නෑ. ඉන්දියාවේ මේ දවස් වල සමහර අය කහ වතුරෙන් නා වල ඇතුලට ගන්නේ, කොරෝනා කහවතුරෙන් නෑ වුවහම විෂබීජ විනාශ වෙනවා කියලා.

    කෙල්ලෙක් ඇ ගේ හපුණනම් හොඳ ඇස් දොස්තර කෙනෙකුට කියලා ඇස් බලගත්තනම් හොදයි කියලා හිතෙන්නේ නැද්ද. එච්චර ලොකු අයිටම් එකක් පේන්නේ නැතුව ඇ ගේ වදිනකම්ම් දන්නේ නෑ කියන්නේ අරක හොයාගන්න ම බැරි උනොත් යාළු.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කල වයස හරි වගේ මචන්......... :D :D
    ඒ කෙල්ල නියම සුදු
    විලුබ රෝසපාටයි
    ක්‍රීම් ගාලා සුදු උන් උන් නෙවෙයි.

    noted with thanks.
    Please press 1 and the next available agent will return your call
    0
     
    • Love
    • Like
    Reactions: NRTG and Solo Rider

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    යාළුට කොරෝනා හැදෙන්න ද දන් නෑ. ඉන්දියාවේ මේ දවස් වල සමහර අය කහ වතුරෙන් නා වල ඇතුලට ගන්නේ, කොරෝනා කහවතුරෙන් නෑ වුවහම විෂබීජ විනාශ වෙනවා කියලා.

    කෙල්ලෙක් ඇ ගේ හපුණනම් හොඳ ඇස් දොස්තර කෙනෙකුට කියලා ඇස් බලගත්තනම් හොදයි කියලා හිතෙන්නේ නැද්ද. එච්චර ලොකු අයිටම් එකක් පේන්නේ නැතුව ඇ ගේ වදිනකම්ම් දන්නේ නෑ කියන්නේ අරක හොයාගන්න ම බැරි උනොත් යාළු.
    නෑ බන්
    ඇස්පේනවා
    මාලිගාවෙ සෙරෙප්පු ගලවන තැන
    එයාගෙ යාලුවො දෙන්නා යන හන්දා දුවලා ඇවිත් කියලා යන්න හැදුවෙ. හදිසියට කලබලෙට මගෙ ඇගෙ වැදුනා පොඩ්ඩක්
     
    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    ඊයෙ රෑ හීනෙන් දැක්කා කෙල්ලෙක් මාව කහ වතුරෙන් නාවනවා.
    උදේ නිකමට ගූගල් කල්ල බලද්දි ඉන්දියාවෙ උන් විවාහය පහුවෙන එක නවත්තන්න කහවතුර නානවලු :rolleyes:
    ඊයෙ රෑ දැක්ක ඒ කෙල්ල වගේම කෙල්ලෙක් අද ඇගේ හැප්පුනා. :rolleyes:
    ඔය ඉන්දියන් "ප"යනු බලන්න එපා මිතුරේ.. මම ලගකදි දැක්කා කෙල්ලෙක්ගෙ අම්මයි තාත්තයි ඒකිගෙ කකුල කිරි වලින් හෝදල ඒ කිරි එක බොනවා.... ඒ වගේම තමයි මැරිච්ච මලමිනීත් කහ වතුරෙන් නාවනවා.. 😐 😐 😐
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඉන්දියාවෙ එවුන් මල මිනීත් කහ වතුරෙන් නාවනව :rolleyes:

    ඔය ඉන්දියන් "ප"යනු බලන්න එපා මිතුරේ.. මම ලගකදි දැක්කා කෙල්ලෙක්ගෙ අම්මයි තාත්තයි ඒකිගෙ කකුල කිරි වලින් හෝදල ඒ කිරි එක බොනවා.... ඒ වගේම තමයි මැරිච්ච මලමිනීත් කහ වතුරෙන් නාවනවා.. 😐 😐 😐
    මම ටීවි බලන්නෙත් නෑ බං
    අයිටීඑන් එකේ වැදිකතාව බැලුවා අවුරුදු ගානකට පස්සෙ.
    හින්දි ෆිලුමත්වත් බලන්නෑ
     
    • Love
    Reactions: b.tharindar

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    අපේ රටේ විවාහ පෙරනිමිති ඕව නෙමෙයි බං,

    පුරාණ පුස්කොළපොත් වල කියල තියෙන්නෙ,

    "කාල වර්ණක දැලිහ ශෝඨං, පාණී පොඟවාත වස්ත්‍ර නිශෝධං, කෘශ්‍ය ශරීරිත පුරුශං කායං, සිංහාසන මස්ථක ස්ථූල ස්ත්‍රී ශරීරං"
    කියල.

    ඒකෙ තේරුම,
    කළුපාට දැලි ගෑවුණ ශෝටක් ඇඳගෙන රෙදි සෝදන කෙට්ටු ශරීරයක් සහිත පුරුශයෙකුත්,
    සිංහාසනයකට වෙලා ඉඳගෙන ඉන්න මහත ශරීරයක් සහිත ස්ත්‍රියකුත් දර්ශනය වෙනව.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ambooo yakooo dn muta rata ninda yanne nathi wei

    :lol: :lol: :lol:
    Yako Kaha 50g rs300
    Maawa Kaha walin naswapu wdiyta Kaha 1kg wtra thiyenne athi. Hena sallikaara kellak
    අපේ රටේ විවාහ පෙරනිමිති ඕව නෙමෙයි බං,

    පුරාණ පුස්කොළපොත් වල කියල තියෙන්නෙ,

    "කාල වර්ණක දැලිහ ශෝඨං, පාණී පොඟවාත වස්ත්‍ර නිශෝධං, කෘශ්‍ය ශරීරිත පුරුශං කායං, සිංහාසන මස්ථක ස්ථූල ස්ත්‍රී ශරීරං"
    කියල.

    ඒකෙ තේරුම,
    කළුපාට දැලි ගෑවුණ ශෝටක් ඇඳගෙන රෙදි සෝදන කෙට්ටු ශරීරයක් සහිත පුරුශයෙකුත්,
    සිංහාසනයකට වෙලා ඉඳගෙන ඉන්න මහත ශරීරයක් සහිත ස්ත්‍රියකුත් දර්ශනය වෙනව.
    මාර ස්ලේව්බෝයිලා තොගයක්නෙ කිරීයෙ ඉන්නෙ.