විවාහ මංගල උත්සව සැමරීමේ රැල්ල

wildboar

Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    පෝරිසාදයා;24131011 said:
    දැන් දැන් මේ වෙඩින් රැල්ල ලෝ බජට් ,one day විදියට යන්නේ චාම්ව...pre shoot එහෙමත් දැන් අඩුයි ..

    Mona huttatada preshoot? Meeharak
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,126
    998
    113
    V
    වෙඩින් එක ප්ලෑන් කරන එක තමුන්ට ලැබෙන සිරා ඔපොචුනිටි එකක්.කෝඩිනේශන් ,නෙගොශියෙශ්ස්න්, රෙස්පොන්සිබිලිටි පැවරීම එහෙම, ටයිම් ලයින් වලට වැඩ කිරීම් එහෙම තියනවා

    ඉතින් හොටෙල් ගාස්තුව එහෙම නැත්තන් වෙඩින් එකේ ගාස්තුව මුලින් ප්ලෑන් කරල දැනගනින්

    ඒ ඔක්කොටම කලින් උබ අර පැත්තේ මිනිස්සු එක්ක මූ වෙලා වෙඩින් එක ගන්න කිට්ටු උනාමවත් ඒ අය ගැන අන්ඩස්ටෑන්සින්ග් එකක් ගනින්, වෙඩින් එක ගැන ඩිස්කස් කරලා.එතකොට තේරෙයි කොහොම අයද කියලා.
    එතනදී උබ තීරනය කරපන් අපිට පුලුවන් පොයින්ට් පෙන්නන්න විතරයි

    බෑනට තියල අරින ලයින් නම් වෙනම ගේම ගෙනියපන්.අවන්ක මිනිස්සුනම් කෙල්ලටත් ඇත්ත තත්වේ කියලා ඒපැත්තෙන් වෙන්න ඔනේදේ තේරුම් කරපන්.එතකොට ඒකිත් ඒපැත්තෙන් වෙන්න ඔනේදේට සපෝර්ට් එකක් දෙයි.නිකන් බොරු තව් වගේ පෙන්නලා අතින් කයිට් උනාම තරහ වෙන්නේ මොකටද.මුදල් ගනුදෙනු කෙලින් කතාකරපන් ඕන කෙනෙක් එක්ක. ඒක කාටත් සාදාරනයිනේ.පස්සේ චරු චුරු නෑනේ.

    වෙඩින් එකේදී එයාලට එකතුවෙන සල්ලි ටිකවත් අඩුමගානේ, හෝටලේ මුලු මුදල ගෙවන කෙනාට දෙන්න ඔනෙ.එයාලගේ ප්ලේට ගනේ සල්ලි දුන්න කියන්නේ උන් සිරා මිනිස්සු.ඒක ගෑනිට කියපන්.රෑට ඒකි ඉස්සරහ කලිසම ගලවන්න පුලුවන්නම් ඒව මොනවද බන්.

    උබේ පිගානේ ගාන අනුව තමයි,අතින් දාන ගාන හැදෙන්නේ.

    ප්ලේට් එක 3 නම් සාමාන්‍යෙන් උබලගේ පැත්තේ මිනිස්සු ඇවරේජ් දෙන්නේ 2නම් ඕඩ කරපු මුලු පිගන් ගාන දාහෙන් වැඩිකරාම උබගෙ මයිනස් බැලන්ස් එක එනවා(දෙපැත්තටම හම්බ උන සල්ලි හෝටලේට දුන්නත් )

    ඒකත් උබට කලින්ම ගනන් හදාගන්න පුලුවන්. ඒ බැලන්ස් එක කොහොමත් ඉන් හෑන්ඩ් තියෙන්න ඔනේ

    :no: if you rely on invitees' donations to cover up the cost of the wedding ,what does that tell you about your life's budget ? let alone the wedding budget :confused:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    මම දැක්කා wedding evening function එකක් MCC පිට්ටනියේ.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,106
    113
    :no: if you rely on invitees' donations to cover up the cost of the wedding ,what does that tell you about your life's budget ? let alone the wedding budget :confused:

    මේකනේ බාන් ඔහොම බලපොරොත්තුවෙන එක වැරදියි.තමුන්ගේ විවාහයට මිනිස්සු ගෙන්නගන්නේ ඒඅයට සන්ග්‍රහ කරන්නේ සතුටින්, එහෙම නැතුව කාපු එකට සල්ලි දීපියවු කියලා බලාපොරොත්තු වෙනවා කියන්නේ , දුන්න ගාන මදි උනාම නොසතුටින් ඉන්නවා කියන්නේ විවාහ උත්සවයේ නියම අර්තය නෑ එතනෙ.

    ඒත් මේ සිරිලාන්කිකයා මේ සේරම හාලා ගූ කරලා තියෙන්නේ.අඩේ.දැන් ට්‍රැක් පැනලා, තමුන්ගේ කැපෑසිටියට නෙවෙයි මිනිස්සු කරන දේ අනිකත් කරනවා නයවෙලා සල්ලි නැති එකාත්.අන්න ඒ කාලකන්නි සන්ධර්භයේ සිට, වෙඩින් බජට් එක ගැන අදහසක් අරගන අලාභය කලින්ම කැල්කියුලේට් කරගන මුදල් ලෑස්තිකරන්න
    කිව්වේ ඒක
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    තව ටික කාලෙකිං ඕව සේරම නවතිනව බං :)

    :yes:

    දැන් ගොඩක් වෙඩින් වල හෝම් කමින් නෑ. එකම දවසෙ චේන්ජ් එකක් දා ගන්නව. මම දැක්ක මේ ලඟදි ෆොටෝග්‍රැෆි කරන එකෙක් ෆේස්බුක් එකේ දාල තිබ්බ දෙවනි දවසේ වටිනා කම. ඒ කියන්නෙ ඒ රැල්ල උන්ට දැනිල :rofl:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,106
    113
    මේකනේ බාන් ඔහොම බලපොරොත්තුවෙන එක වැරදියි.තමුන්ගේ විවාහයට මිනිස්සු ගෙන්නගන්නේ ඒඅයට සන්ග්‍රහ කරන්නේ සතුටින්, එහෙම නැතුව කාපු එකට සල්ලි දීපියවු කියලා බලාපොරොත්තු වෙනවා කියන්නේ , දුන්න ගාන මදි උනාම නොසතුටින් ඉන්නවා කියන්නේ විවාහ උත්සවයේ නියම අර්තය නෑ එතනෙ.

    ඒත් මේ සිරිලාන්කිකයා මේ සේරම හාලා ගූ කරලා තියෙන්නේ.අඩේ.දැන් ට්‍රැක් පැනලා, තමුන්ගේ කැපෑසිටියට නෙවෙයි මිනිස්සු කරන දේ අනිකත් කරනවා නයවෙලා සල්ලි නැති එකාත්.අන්න ඒ කාලකන්නි සන්ධර්භයේ සිට, වෙඩින් බජට් එක ගැන අදහසක් අරගන අලාභය කලින්ම කැල්කියුලේට් කරගන මුදල් ලෑස්තිකරන්න
    කිව්වේ ඒක

    ---------feedbacks------------

    Thopi eage higannonta mona wedding da h__htho.data card dagena methanata aeith kotipathiyo wage raganawa.kalakanni
    ----------------------------

    මුට ලියපු කමෙන්ට් එකවත් තේරිලා නෑ.
    මෙතන මම කිව්වෙත් අරපිරිමැස්ම ගැන, මුදල් ඉතුරුකරගන්න. කෝටිපති කතාවක් කියනවා මු.
    මුට අමු කැවිලා

    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    :yes:

    දැන් ගොඩක් වෙඩින් වල හෝම් කමින් නෑ. එකම දවසෙ චේන්ජ් එකක් දා ගන්නව. මම දැක්ක මේ ලඟදි ෆොටෝග්‍රැෆි කරන එකෙක් ෆේස්බුක් එකේ දාල තිබ්බ දෙවනි දවසේ වටිනා කම. ඒ කියන්නෙ ඒ රැල්ල උන්ට දැනිල :rofl:

    ow ban godak un dan wed/hcoming dekama eka dawase ganne. hybrid magul :baffled: