විවාහ ලියාපදින්චිය කරන කොට නම් ප්‍රසිද්ධ කරනවා කියන්නේ මොකක්ද ?
බදින්න මාස 3කට කලින් රටෙ මිනිස්සුන්ට දැනුවත් කරනවා මුන් දෙන්න බදිනවා අකමැතිනම් විරුද්ද වෙන්න කියලා (මෙක මාස 3ක්ම ඔනි නැ මාස 1ක් වුනත් කරන්වා) , මෙ කාලේදි දෙන්නාට කැමතිනම් වෙන් වෙන්න උනත් පුලුවන් නිතිමය බාධාවක් නැතිව
මෙ සදහා අපි දෙන විස්තර වල නිවැරදි තාවය රේජිස්‍ටාර් පරික්ශා කරනවද?
අපො නැ , ගොඩක් උන් කරන්නෙ හොරට , උදාහරණ විදියට උඹ බස්නාහිර , නොනා දකුණු පාළාත කියලා එ වෙලවට බස්නාහිර ඉන්න රෙජිස්ටාර් දකුණු රෙජිස්ටාර්ට ඔය ලිපි ලේඛන යවන්න ඔනි එක ටිකක් වාත නිස පොරවල් කරන්නෙ දෙන්නම එකම පළාතක දාලා වැඩෙ කරනවා (දෙන්නම එකම ගමෙ වගෙ බොරු ලිපින එහෙම දනවා).
ඔයා මාස 3 කාලය තියෙන්නේ අවුලක් වෙන එකට ශපෙ කරන්න. එ කියන්නේ පොරට පුලුවන් කියන්නෙ මම හොයල බැලුවා එ වගෙම මාස 3 දි කිසි අවුලක් උනේ නැති නිසා මම මෙ විවාහය කල වගේ දෙයක් කියන්න.
ඔය හොයන්නේ නැති නිසා තමා ගොඩක් හොරට බදින එවා වෙන්නේ