kuda marry karanne ape me upulada?.
edit- natham sharuk kan da?.![]()
සාරුක් ව බැදලා දැවැද්දට ලමයි 3 දෙනෙක් ගන්න බැනෙ අප්පා...

kuda marry karanne ape me upulada?.
edit- natham sharuk kan da?.![]()

සාරුක් ව බැදලා දැවැද්දට ලමයි 3 දෙනෙක් ගන්න බැනෙ අප්පා...![]()

තමුන් බලන කෝණය අනුව තමා.කෙනෙක් කියන්න පුළුවන් බැන්දම වගකීම් වැඩි වෙනවා ප්‍රශ්න වැඩි වෙනවා කියලා . තව කෙනෙක් කියන්න පුළුවන් ඒක තමා ජීවිතේ කියලා . ඒක හරියට ඇඹුල් අඹයක් කනවා වගේ සීන් එකක් .
හැබැයි තමුන්ට ගැලපෙන කෙනෙක් බඳින්න ඕනේ. 100% ගැලපෙන අය නෑ . ඒත් ගැලපීම් වැඩි වෙන්න ඕනේ නොගැලපීම් වලට වඩා . උදාහරණයක් විදියට මම දන්නා අයියා කෙනෙක් බැන්ද සත්තුන්ට හෙන ආදරේ කෙල්ලෙක්ව . යාළු උන කාලේ අයියා මේ ගැන හිතුවේ නෑලු මොකද එයා සත්තුන්ට එච්චර කැමති නැති කෙනෙක් . හැබැයි ගෑනි අනික් අන්තේ. බල්ලෝ ගෙදර ඇඳ උඩලු නිදා ගන්නේ . දෙන්නා සෑහෙන්න රණ්ඩු වුනා සීන් එකට. වෙන් වෙන්නමයි ගියේ. පස්සේ දෙපැත්තේ වැඩිහිටියෝ කියලා කියලා shape උනා. මේක පොඩි දෙයක් ඒත් වැඩේ දරුණු උනා. මේ වගේ එක එක්කෙනාට රුචි අරුචිකම් තියෙනවා . ඒවා බඳින්න කලින් දැන ගන්න එක සෑහෙන්න වැදගත්.
මෙතන එක්කෙනෙක් දාලා තිබ්බේ living together සීන් එක. එක ලංකාවේ වැඩිය නැති උනත් පිටරට සුලබව තියෙන දෙයක්. සමහර අය දෙන්නට දෙන්නා හොඳටම සෙට් කියලා දැන ගත්තම කසාද බඳිනවා. ලංකාවේ සංස්කෘතියත් එක්ක මේක බෑ හැබැයි සෑහෙන්න සාර්ථක ක්‍රමයක් කියලා මම හිතනවා. කොච්චර කතා බහ කරත් එක ගෙදර ඉන්නකොට තමා ඔක්කොම තේරෙන්නේ.

දැන් කාලේ කොල්ලද දෑවැද්ද දෙන්නත් ඔනේ![]()

Wiwaha nowi paul jiwitayak geniyanan barida ban
Wiwaha unama maha leda ban
![]()

උබලට ඕවා තාම තේරෙන්නේ නැ බන් උබලා හිතන්නේ තාම ළමා මානසිකත්වයෙන් . උබලා හිතන් ඉන්නේ බැන්දත් සතුටෙන් ඉන්නවා නොබැන්දත් සතුටෙන් ඉන්නවා කියලා. හැබැයි බැන්දමත් ප්‍රශ්න තියෙනවා තමයි එත් නොබන්දම ඊට වඩා පස්සට පස්න එනවා . ඒක උබලට දැන් තේරෙන්නේ නැ යාළුවා එදාට තේරෙයි තනිකම කියන්නේ මොකද්ද කියලා මිනිස්සු හැමදාම එකම විදියට ඉන්නේ නැ වයසට යනවා . අන්න එදාට නොබැදපු එකාට හොදටම තනිකම පාළුව දුක දැනෙනවා .
මගේ අදහස මගේ අවවාදය හැමෝම බදින්න ඕනේ එච්චරයි
බැන්දට කමක් නෑ ලමයි හැදුවමයි ප්‍රශ්නෙ

aniwa broහොඳට ඉන්න එකා බැන්දත් සතුටෙන් ඉන්නවා නොබැන්දත් සතුටෙන් ඉන්නවා, කෙළවෙන එකාට කොහොම හිටියත් කෙලවෙනවා එච්චරයි ඕං මම දන්නේ.
උබලට ඕවා තාම තේරෙන්නේ නැ බන් උබලා හිතන්නේ තාම ළමා මානසිකත්වයෙන් . උබලා හිතන් ඉන්නේ බැන්දත් සතුටෙන් ඉන්නවා නොබැන්දත් සතුටෙන් ඉන්නවා කියලා. හැබැයි බැන්දමත් ප්‍රශ්න තියෙනවා තමයි එත් නොබන්දම ඊට වඩා පස්සට පස්න එනවා . ඒක උබලට දැන් තේරෙන්නේ නැ යාළුවා එදාට තේරෙයි තනිකම කියන්නේ මොකද්ද කියලා මිනිස්සු හැමදාම එකම විදියට ඉන්නේ නැ වයසට යනවා . අන්න එදාට නොබැදපු එකාට හොදටම තනිකම පාළුව දුක දැනෙනවා .
මගේ අදහස මගේ අවවාදය හැමෝම බදින්න ඕනේ එච්චරයි

බැන්දට කමක් නෑ ලමයි හැදුවමයි ප්‍රශ්නෙ

උදෙම දැක්ක හොදම කමෙන්ට් එකක්..රෙප් දෙන්නම් පස්සෙ![]()
"මම මම අදහස් කලේ කෑම වගේ දේවල් හරිද." - තනියම ඉද්දි උයන් කනවා තියා කඩේකට ගිහින් තමන් ආසම කෑමවත් කන්න යන්නවත් හිතෙන්නෙ නෑ (කොච්චර සල්ලි තිබ්බත්). කඩේකට යන්නත් කම්මැලියි.
"ඔයාගේ යලුවෝ කැමති විදිහට ආශ්‍රය කරන්න පුලුවන්. ගැහැනු පිරිමි වෙනසක් නැතුව. පරණ ආදරයක් එහෙම." - යාළුවෝ බැන්දාම කැමති විදිහට තියා කලින් විදිහටවත් ආශ්‍රය කරන්න වෙන්නෙ නෑ. එයාලට ගොඩක් වැඩ.
"අවිවාහක අය තමා වැඩියෙන්ම ව්‍යායම කරන්නෙ." - ව්‍යායම කරන්න හිතෙන්නෙත් නෑ.
"වගකීම් නැති නිදහස් ජීවිතයක් ගෙවන්න පුලුවන්" - වගකීම් නැති නිදහස් හිස් ජීවිතයක් ගෙවන්න පුලුවන්.
"ඉක්මනින් පොහොසත් වෙන්නත් පුලුවන්" - කවුරු වෙනුවෙන්ද?
කෙටියෙන් කිව්වොත් බැදපු නැති අය තමන්ගේ ජීවිත කාලේම උත්සහ කරන්නේ එක එක දේවල් කරලා තමන්ගේ තනිකම පාළුව නැති කරගන්න.
බැදපු අයට තනිකමක් පාළුවක් කොහොමටවත් නෑ. පවුලේ අනික් අයගේ සතුට ගැන එයාලාගේ දියුනුව ගැන හිතලා වැඩ කරද්දි එයාලාගේ ජීවිතත් නිකම්ම සාර්ථක වෙලා.

හොඳට ඉන්න එකා බැන්දත් සතුටෙන් ඉන්නවා නොබැන්දත් සතුටෙන් ඉන්නවා, කෙළවෙන එකාට කොහොම හිටියත් කෙලවෙනවා එච්චරයි ඕං මම දන්නේ.

හොඳට ඉන්න එකා බැන්දත් සතුටෙන් ඉන්නවා නොබැන්දත් සතුටෙන් ඉන්නවා, කෙළවෙන එකාට කොහොම හිටියත් කෙලවෙනවා එච්චරයි ඕං මම දන්නේ.