විවාහ වෙනවාද නැද්ද

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සොක්‍රටීස් කියලා තියෙනවා මෙහෙම.

    "කෙසේ හෝ විවාහ වන්න.හොඳ බිරිඳක් ලැබුණහොත් ඔබ සාර්ථක මිනිසෙකු වනු ඇත.නරක බිරිඳක් ලැබුණොත් ඔබ දාර්ශනිකයෙක් වනු ඇත. " :baffled::baffled:
    :lol:
    උඹ ලෙක්චරර් එක්ක යාලු වෙන්න හැදුවෙ බැඳල ලමයි නොහද ඉන්නද බං ? එයා ලෙක්චර් එකක් කරද්දි කිව්වද ලමයි හදන්න කැමති නෑ කියල ? :baffled:

    eya ema qwe na:dull:
    lecturr kathawa iwarai bn
    eya rata giya...:dull:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මට හිතෙන දේ,
    සිංහල උන්ට තමයි ඔය නොබැඳ සිටීමේ කථා තියෙන්නෙ. එතකොට අනිත් උන්?
    උන් තමන්ගෙ පරම්පරාවත් රැකගෙන ජාතියත් රැකගන්නව.
    උදාහරනයක් විදියට විතරක් ගත්තොත් මහාචාර්ය සුනිල් ආරියරත්න මැතිතුමා ඇයි කසාදයක් බැඳල දරුවෙක් නොහදන්නෙ? මොන හේතුවක් නිසා හරි තමන්ගෙ දක්ෂතා, හැකියා ඊලඟ පරම්පරාවට යාම භයානක නිසාද? එතුමගෙ තාත්තත් නොබැඳ හිටියනම් අද කෝ අපට මෙහෙම මනුස්සයෙක්?
    හිතල බලමු?....................

    මිනිස්සු හිතන පතන විදිය , ජන සමාජය සෑහෙන්න වෙනස් වෙලා තියෙන්නේ . ඉස්සර ළමයෙක් හදනවා කියන එක එච්චර සීන් එකක් නෙමේ . මොකද අනිවා පවුල් වල ළමයි ගොඩක් ඉන්නවා . එතකොට පොඩි එවුන්ව ලොකු එවුන් බලා ගන්නවා . ඊට අමතරව ගෙදර කවුරුහරි නෑදෑ කෙනෙක් ඉන්නවා . නැන්දා ,මාමා ,ආච්චි ,සීයා වගේ .
    අනික් එක ඒ කාලේ මිනිස්සුන්ට තමුන්ගේ ළමයින්ට rocket science උගන්නන්න උවමනාවක් තිබ්බේ නෑ . ඒ ළමයි ලොකු වෙලා මොනවහරි ජොබක් කරගෙන හිටියා .
    දැන් එහෙම නෙමේනේ . ජනගහනය වැඩියි . තරඟේ වැඩියි . ඉතින් හැම ලමයටම tuition දෙන්න ඕනේ . අපේ අම්මලාගේ තාත්තලගේ කාලේ ඒවා ඕනේ උනේ නෑ.
    දැන් ගොඩක් දෙමව්පියෝ රැල්ලට ළමයින්ව international school යවන්නේ. අයියගේ ලමයව දැම්මොත් මල්ලිගේ ළමයත් කොහොමහරි දානවා . වියදම් සෑහෙන්න.
    අනික් එක ඉස්සර දැන් වගේ මත් කුඩු , සුරාව ලේසියෙන් ගන්න විදි තිබ්බේ නෑ. දැන් කොච්චර අය මේ දේවල් වලට ඇබ්බැහි වෙනවද ? විශේෂයෙන් තරුණ ළමයි.
    අම්මෙක් තාත්තෙක් උනාම මේවා හැම එකම බලන්න ඕනේ.
    අනික් ලොකුම දේ ළමයි දේවල් ඉගෙන ගන්නේ තමුන්ගේ දෙමව්පියන්ගෙන්. ඒවුනාට දැන් tv වල පෙන්නන ජරාව දැක්කම උන් නරක් වෙනවා. පොඩි කාලෙම ඕනෙවට වඩා දේවල් දැන ගන්නවා . කුතුහලය නිසා ඒවා test කරන්න යනවා .

    මම දැකලා තියෙනවා මහාචාර්ය වරුන්ගේ ළමයි full අවුල් වෙච්ච අය . ඒවගේම සාමාන්‍ය පවුල්වලින් බිහි වෙච්ච උගත් මිනිස්සු . දෙමව්පියන්ට කොච්චර දැනුම තිබ්බට වැඩක් නෑ ළමයෙක් හදන්න දන්නේ නැත්තම්.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    "මම මම අදහස් කලේ කෑම වගේ දේවල් හරිද." - තනියම ඉද්දි උයන් කනවා තියා කඩේකට ගිහින් තමන් ආසම කෑමවත් කන්න යන්නවත් හිතෙන්නෙ නෑ (කොච්චර සල්ලි තිබ්බත්). කඩේකට යන්නත් කම්මැලියි.

    "ඔයාගේ යලුවෝ කැමති විදිහට ආශ්‍රය කරන්න පුලුවන්. ගැහැනු පිරිමි වෙනසක් නැතුව. පරණ ආදරයක් එහෙම." - යාළුවෝ බැන්දාම කැමති විදිහට තියා කලින් විදිහටවත් ආශ්‍රය කරන්න වෙන්නෙ නෑ. එයාලට ගොඩක් වැඩ.

    "අවිවාහක අය තමා වැඩියෙන්ම ව්‍යායම කරන්නෙ." - ව්‍යායම කරන්න හිතෙන්නෙත් නෑ.

    "වගකීම් නැති නිදහස් ජීවිතයක් ගෙවන්න පුලුවන්" - වගකීම් නැති නිදහස් හිස් ජීවිතයක් ගෙවන්න පුලුවන්.

    "ඉක්මනින් පොහොසත් වෙන්නත් පුලුවන්" - කවුරු වෙනුවෙන්ද?

    කෙටියෙන් කිව්වොත් බැදපු නැති අය තමන්ගේ ජීවිත කාලේම උත්සහ කරන්නේ එක එක දේවල් කරලා තමන්ගේ තනිකම පාළුව නැති කරගන්න.

    බැදපු අයට තනිකමක් පාළුවක් කොහොමටවත් නෑ. පවුලේ අනික් අයගේ සතුට ගැන එයාලාගේ දියුනුව ගැන හිතලා වැඩ කරද්දි එයාලාගේ ජීවිතත් නිකම්ම සාර්ථක වෙලා.

    එතකොට බැදපු අයට එහෙම නැද්ද.......:confused:
    නැතිවෙන්න එපැයි එයාලට තියෙන්නෙ ප්‍රශ්න නේ:dull::dull:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ළමය් තමය බන් ඕන... :baffled::baffled:

    ලමයි හම්බුන කියන්නෙ නැති ප්‍රශ්න ගොඩක් අැතිවෙනව, ඕකුන් ඉපදුන දා ඉදන් දුකමයි දෙන්නෙ
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    ලමයි හම්බුන කියන්නෙ නැති ප්‍රශ්න ගොඩක් අැතිවෙනව, ඕකුන් ඉපදුන දා ඉදන් දුකමයි දෙන්නෙ

    ලමයි නැතුව බැද්ලා වැඩක් තියෙනවා ද බන්
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ලමයි හම්බුන කියන්නෙ නැති ප්‍රශ්න ගොඩක් අැතිවෙනව, ඕකුන් ඉපදුන දා ඉදන් දුකමයි දෙන්නෙ

    Badinna one lamai hadanna one ne:P

    උඹල දෙන්නගෙම අප්පුච්චලත් ඔහොමම හිතුවනම්..................:P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Kohomada anga wikala,mentaly unstable,full leda lamayek hambunoth

    අංග විකල ලමයෙක් හම්බනොවුනත් දැන් පරිසරේ යන විදිහට ඉස්සරහට ඉපදෙන ලමයින්ට මාර විදිහට විඳවන්න වෙනව :( හුස්ම ගන්නෙ වහ බොන්නෙ වහ කන්නෙ වහ. වහ කවල විඳවල මැරිල යන්න හදනවට වඩා නොහද ඉන්න එක හොඳා තමා :(
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මේකේ දෙපැත්තක් තියෙනවා .. අනිවාර්යෙන්ම පාලුවක් දැනෙනවා තමය .. මොන රටේ මොන පහසුකම් තිබ්බත් ලෙඩක් වෙච්ච වෙලාවට කවුරුවත් නෑ (නෙර්ස්ලා කරය් ජොබ් එක .. එච්ච්ච්රිය්)..

    බදපුවමත් ප්‍රශ්නේ තියෙන්නේ , කැත කෙල්ලෙක් බැන්දොත් හැමවෙලේම වෙන කෙල්ලෝ ලස්සනි වගේ පෙනෙනවා .. ලස්සන කෙල්ලෝ බැන්දොත් හැමවෙලේම බයෙන් ඉන්න ඕනි .. මොනව හරි වෙලා දිවොර්ස් උනොත් (පිට රටකදී ) කොල්ලට දෙය්යන්ගේම පිහිටය් (නඩත්තු අරව මේවා ගෙවන්න ඕනි )..

    ඒ හින්දා රටට ගැලපෙනම වගේ කෙනක් හම්බවුනොත් බදින්න .. රැල්ලට බදින්න එපා
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    තමුන් බලන කෝණය අනුව තමා.කෙනෙක් කියන්න පුළුවන් බැන්දම වගකීම් වැඩි වෙනවා ප්‍රශ්න වැඩි වෙනවා කියලා . තව කෙනෙක් කියන්න පුළුවන් ඒක තමා ජීවිතේ කියලා . ඒක හරියට ඇඹුල් අඹයක් කනවා වගේ සීන් එකක් .
    ...
    :yes: :yes: :yes:
    තමුන්ගේ අදහස් අනුවයි ඕකේ හොඳ නරක දකින්නේ.
    බැඳපු ඇත්තෝ නොබැඳ ඉන්න එකේ හොඳ දකින්න අකමැති...
    නොබැඳපු ඇත්තෝ දකින්නේ නිදහස සහ අනිත් දේ නිසා නොබැඳ ඉන්න එක හොඳ බව.
    යම් යම් හේතු නිසා විවාහ වෙන්න බැරි අයත් දකින්නේ නොබැඳීමේ ගුණ.
    දෙගොල්ලෝම කරන්නේ හිත රවටාගැනීමක්.
    පොඩි කාලේ ඉඳන් මනස හැදුන විදිය අනුව තමා බඳිනවා ද නැද්ද කියන එක තීරණය වෙන්නේ.

    දැන් මේ රටේ තියන තත්ත්වය අනුව සහ සංස්කෘතිය එක්ක බැලුවාම
    නොබැඳ ඉන්න කෙනා සතුටෙන් ඉන්නවා කියන එකයි මගේ නම් අදහස. :yes:

    .....
    ඒ හින්දා රටට ගැලපෙනම වගේ කෙනක් හම්බවුනොත් බදින්න .. රැල්ලට බදින්න එපා

    :yes: :yes: :yes:
     
    Last edited:
    • Like
    Reactions: aneasarayana

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    එතකොට බැදපු අයට එහෙම නැද්ද.......:confused:
    නැතිවෙන්න එපැයි එයාලට තියෙන්නෙ ප්‍රශ්න නේ:dull::dull:

    ඇත්තටම බැන්දට පස්සේ කිසිම ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්න එන්නේ තමන්ගේ ආර්ථිකය හදාගන්න බැරි ගොබ්බයන්ට!

    ඔයා මේ ප්‍රශ්ණවලට අවංකවම උත්තර දෙන්න.

    1) ඔයා මාසේ පඩියෙන් 10%ක්වත් ඉතිරි කරනවද?
    2) ඔයා දවස් දෙකකට කලින් ඇන්ද ඇදුම් දැන් හොදලද තියෙන්නේ?
    3) ඔයා අම්මයි තාත්තයි එක්ක එකට එක කියාගෙන යන්නෙ නැතුව එයාලට ඇහුම්කන් දෙනවද?
    4) ඔයාට ඉස්සරහට එන අවුරුදු පහට ප්ලෑන් එකක් තියෙනවද?

    උඩ ප්‍රශ්නවලින් 3කටවත් ඔයාගේ උත්තරය "ඔව්" නම් ඔයාගේ පවුල් ජීවිතය සාර්ථක වෙයි. අසාර්ථක මිනිස්සු බැන්දයි කියලා සාර්ථක වෙන්නේ නෑ. විවාහයක් සාර්ථක වෙන්නෙ සාර්ථක මිනිස්සු දෙන්නෙක්ගෙ සංයෝජනයෙන්.
     
    Last edited:

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,920
    3,281
    113
    Malabe
    මිනිස්සු හිතන පතන විදිය , ජන සමාජය සෑහෙන්න වෙනස් වෙලා තියෙන්නේ . ඉස්සර ළමයෙක් හදනවා කියන එක එච්චර සීන් එකක් නෙමේ . මොකද අනිවා පවුල් වල ළමයි ගොඩක් ඉන්නවා . එතකොට පොඩි එවුන්ව ලොකු එවුන් බලා ගන්නවා . ඊට අමතරව ගෙදර කවුරුහරි නෑදෑ කෙනෙක් ඉන්නවා . නැන්දා ,මාමා ,ආච්චි ,සීයා වගේ .
    අනික් එක ඒ කාලේ මිනිස්සුන්ට තමුන්ගේ ළමයින්ට rocket science උගන්නන්න උවමනාවක් තිබ්බේ නෑ . ඒ ළමයි ලොකු වෙලා මොනවහරි ජොබක් කරගෙන හිටියා .
    දැන් එහෙම නෙමේනේ . ජනගහනය වැඩියි . තරඟේ වැඩියි . ඉතින් හැම ලමයටම tuition දෙන්න ඕනේ . අපේ අම්මලාගේ තාත්තලගේ කාලේ ඒවා ඕනේ උනේ නෑ.
    දැන් ගොඩක් දෙමව්පියෝ රැල්ලට ළමයින්ව international school යවන්නේ. අයියගේ ලමයව දැම්මොත් මල්ලිගේ ළමයත් කොහොමහරි දානවා . වියදම් සෑහෙන්න.
    අනික් එක ඉස්සර දැන් වගේ මත් කුඩු , සුරාව ලේසියෙන් ගන්න විදි තිබ්බේ නෑ. දැන් කොච්චර අය මේ දේවල් වලට ඇබ්බැහි වෙනවද ? විශේෂයෙන් තරුණ ළමයි.
    අම්මෙක් තාත්තෙක් උනාම මේවා හැම එකම බලන්න ඕනේ.
    අනික් ලොකුම දේ ළමයි දේවල් ඉගෙන ගන්නේ තමුන්ගේ දෙමව්පියන්ගෙන්. ඒවුනාට දැන් tv වල පෙන්නන ජරාව දැක්කම උන් නරක් වෙනවා. පොඩි කාලෙම ඕනෙවට වඩා දේවල් දැන ගන්නවා . කුතුහලය නිසා ඒවා test කරන්න යනවා .

    මම දැකලා තියෙනවා මහාචාර්ය වරුන්ගේ ළමයි full අවුල් වෙච්ච අය . ඒවගේම සාමාන්‍ය පවුල්වලින් බිහි වෙච්ච උගත් මිනිස්සු . දෙමව්පියන්ට කොච්චර දැනුම තිබ්බට වැඩක් නෑ ළමයෙක් හදන්න දන්නේ නැත්තම්.

    Good comment.
    Kenek hadena vadena vidihen thamai marry karanna honda naraka decide karanna venne. Emanisa ekinekata venas.
     
    • Like
    Reactions: aneasarayana