විවාහ වෙනවාද නැද්ද

acryan

Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    Bandinne nathuwa ba bung inna , mona ekata unath paluwa enawa , 50 wela hari hoyanawa
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ඔය නොබෑද ඉන්න ගොඩක් උන් තනියෙම ඉන්න එක සෑපයි කියලා පොර ටෝක් දුන්නට ගොඩාක් උන් හිතින් විදවනවා. කවදාවත් තමන්ගේ ලමයෙක් ඕන නෑ කියනවානම්, තමන් එක්ක දුක සෑප බෙදාගන්න ගෑනියෙක් ඕන නෑ කියනවානම් ඌට මොකක් හරි වෙන ලෙඩක් තියෙන්නේ.

    හෑබෑයි බෑන්දා කියලා ඔක්කොම හරියන්නේත් නෑ, තමන්ව තෙරුම් ගන්න බෑරි , මොන දේ කරත් වෑරෑද්දක් දකින, ආදරේ තෙරෙන්නෙ නෑති, තමන් ආදරේ කරන තරම් තමන්ට ආදරේ කරන්නේ නෑති, තමන්ට වඩා වෙන දෙවල් ලොකු වෙච්ච ගෑනියෙක් නම් බෑදලා වෑඩක් නෑ.

    මිනිස්සු ඈති කරන්නෙත් නෑති කරන්නෙත් ආදරෙ. ගොඩාක් වෙලාවට ගෑනු සම්බන්ද ප්‍රශ්න වලදි කොච්චර අපි අවන්ක උනත් හෑම තිස්සේම පිරිමි අපි තමයි වෑරදි කාරයො වෙන්නේ. ගෑනුන්ට ඕවා තෙරුම් කරන්න හරිම අමාරුයි. මම නම් කියන්නේ තමන් හරි නම් පුලුවන් තරම් ඉවසපන්, ගෑනිට කවදාහරි තෙරෙයි, ඒත් එදාට පරක්කු වෑඩි වෙන්න පූලුවන්.

    ලවු කරනවා නම් පන උනත් දෙන්න ලවු කරල ඒකිව බෑදපන්, නෑත්තන් තනියෙම ඉදපන් බාගෙට ලවු කරන්න එපා. අනික අපි ලවු කරන තරම් අපිට ගෑනු ලවු කරයි කියලා හිතන්න එපා, එහෙම ගෑනු හරි අඩුයි, එහම එකක් සෙට් උනොත් දෙපාරක් හිතන්න එපා, බෑදගනින්.
     
    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ

    :yes:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835

    නොබැඳ ඉන්න කොටසක් හිතින් විඳවනවා හැබැයි හැම එකාම නෙමේ. මම දන්න එවුන් ඉන්නවා බැඳලා ළමයි හදන්නේ නැති මොකද නිදහස නැති වෙයි කියලා . තව සමහර ජෝඩු ඉන්නවා බැඳලා එක ළමයෙක් හදලා ඒ ළමයත් ආච්චි සීයා ගාව හැදෙන්නේ . එක එකාට සෙට් වෙන විදිය තමා . කර්ම ශක්තියත් බලපානවා. හැබැයි ඉතින් යන කාලෙත් බලපානවා . දැන් බලපන් මම දැක්කා කිරියේම thread එකක් දාලා තිබ්බා පොඩි එවුන් ලොකු අයට හරියට කතා කරන්න දන්නේ නෑ කියලා . ඒක දැන් සමාජයේ හැටි .
    හැබැයි උඹ කියපු එක දෙයක් හරියට හරි .
    "අපි ලවු කරන තරම් අපිට ගෑනු ලවු කරයි කියලා හිතන්න එපා, එහෙම ගෑනු හරි අඩුයි, එහම එකක් සෙට් උනොත් දෙපාරක් හිතන්න එපා, බෑදගනින්".