Good comment.
Kenek hadena vadena vidihen thamai marry karanna honda naraka decide karanna venne. Emanisa ekinekata venas.

මේකත් එක හේතුවක් Badinna ona kukuloh daru surathal nobala mokayada ban....
Anith wun lamay ekka yanakota asay ban
Hoda kikiliyo houaganilla dammama
ඔය නොබෑද ඉන්න ගොඩක් උන් තනියෙම ඉන්න එක සෑපයි කියලා පොර ටෝක් දුන්නට ගොඩාක් උන් හිතින් විදවනවා. කවදාවත් තමන්ගේ ලමයෙක් ඕන නෑ කියනවානම්, තමන් එක්ක දුක සෑප බෙදාගන්න ගෑනියෙක් ඕන නෑ කියනවානම් ඌට මොකක් හරි වෙන ලෙඩක් තියෙන්නේ.
හෑබෑයි බෑන්දා කියලා ඔක්කොම හරියන්නේත් නෑ, තමන්ව තෙරුම් ගන්න බෑරි , මොන දේ කරත් වෑරෑද්දක් දකින, ආදරේ තෙරෙන්නෙ නෑති, තමන් ආදරේ කරන තරම් තමන්ට ආදරේ කරන්නේ නෑති, තමන්ට වඩා වෙන දෙවල් ලොකු වෙච්ච ගෑනියෙක් නම් බෑදලා වෑඩක් නෑ.
මිනිස්සු ඈති කරන්නෙත් නෑති කරන්නෙත් ආදරෙ. ගොඩාක් වෙලාවට ගෑනු සම්බන්ද ප්රශ්න වලදි කොච්චර අපි අවන්ක උනත් හෑම තිස්සේම පිරිමි අපි තමයි වෑරදි කාරයො වෙන්නේ. ගෑනුන්ට ඕවා තෙරුම් කරන්න හරිම අමාරුයි. මම නම් කියන්නේ තමන් හරි නම් පුලුවන් තරම් ඉවසපන්, ගෑනිට කවදාහරි තෙරෙයි, ඒත් එදාට පරක්කු වෑඩි වෙන්න පූලුවන්.
ලවු කරනවා නම් පන උනත් දෙන්න ලවු කරල ඒකිව බෑදපන්, නෑත්තන් තනියෙම ඉදපන් බාගෙට ලවු කරන්න එපා. අනික අපි ලවු කරන තරම් අපිට ගෑනු ලවු කරයි කියලා හිතන්න එපා, එහෙම ගෑනු හරි අඩුයි, එහම එකක් සෙට් උනොත් දෙපාරක් හිතන්න එපා, බෑදගනින්.