අවුල උඹේ Side එකේ නම් මට කතාකරෆන්Z..
මම ඉතිං කාටත් උදව් කරන එකානේ..
උබට බැ බං මං යන්නම්
අවුල උඹේ Side එකේ නම් මට කතාකරෆන්Z..
මම ඉතිං කාටත් උදව් කරන එකානේ..
මෙහෙමයි නංගි
කුලය කියන්නේ අපේ සිංහල සංස්කෟතියෙන්ම එන දෙයක්
කුලය වර්ග වෙලා තියෙන්නේ ඒ ඒ කුලයේ අයගේ හැසිරීම ජීවත් වෙන පිලිවෙල හිතන පතන විදිහ අනූව
ඒක හින්දා වෙනස් කුල දෙකක පවුල් දෙකක් බොහෝවිට ගැලපෙන්නෑ
පවුල් දෙකේ ගැලපීම අනිවාර්යෙන් විවාහයේ අනාගතයට බලපානවා
දැන් හිතන්න එපා මං පරණ විදිහට හිතනවා කියලා
ඒත් ලෝකේ හැමෝම එක වගේ නෑ
කුලය අල්ලන් කෙනෙක්ව පහත් කරන්න නෙමෙයි හදන්නේ
කෙනෙක් හොදද නැද්ද තීරණය වෙන්නේ කරන කියන දේවල් වලින්
ඒත් කුලය කියන්නේ
සරලව ගත්තොත්
මිනිස්සු හිතන පතන විදිහ කථා කරන විදිහ හැසිරෙන විදිහ ගැන හොද බෙදීමක්
මේක මගේ මතය විතරයි
වෙන කෙනෙක් මේකට විරුද්ද වෙන්න පුළුවන්
මං ලබපු අත්දැකීම් අනූව හා දැනුම අනූව මේ දේ හරි

මමනම් ඕකට සම්පුරණයෙන් විරුද්දයි..ඉස්සර කලේ තරම් වෙනසක් දැන් සමාජේ නැ..ඔය හොදය කියල හිතන ඉන්න කුල වල මිනිස්සු ඉන්නවා මෙලෝම රහක් නැති..අඩු කුලේ අය ඉන්නවා හොද ඉහල තැන වල..අනික හොදට පවුල් කන මිනිස්සුත් ඉන්නවා...මමනම් එහෙම හිතන නැ...

mona jara katahwakda eka
....ohoma karanna onaway oyita wada kochchcra hoda karama thiyenawada...

මේකේ ඇත්තක් තියෙනවා..
දවස ගානේ පාටි දම දම පිස්සු කෙලින එකෙක්ට..,
දවස ගානේ පන්සල් යන නිවිච්චි එක්කෙනෙක් හරියන්නේ නෑනේ..
ඕක ඉතින් අපේ ඉස්සර ලංකාවේත් කරානේ. රජවරුන්ට බිසේ වරුන් දෙන්නා තුන්දෙනා හිට්යා.එකෙන් ළමයි මහා බර ලෝඩ් එක්ක්තු එක්ක, රජ කම ගියේ නම් ඒ වුනාට රාජ කීය ලේ සම්පූර්ණයෙන්ම තියෙන ළමයට විතරයි.
මහනුවර යූගෙයේ එක ගෑණිට පිරිම් හිට්යා 2,3,4 අපි මේකට වැරදි කියනවා නම් අපේ ඉතිහාසයට ගැරහීමක් ඒක.![]()

ithin oya rajjuruwo wayමට බැ උසාවි ගැනේ යන්න..දැක්කේ නැ එක

උබට බැ බං මං යන්නම්
(කරුණා කරන්න සිරීපාදේ යන්න එපැයි..)
]e kiyanne oyata pro ekka na kiyalada??oya kaawadawat eyagen aya e gana ahan nathiwa innawada??mamnam hithan na ehema puluwan wey kiyala..randu wena welawakawath oka nokiya inna puluwan weyda..ehenam ayi ithin oyala kello narakayi kiyala baninne...kello ona dihaka gihin ona ekak karagena wata pro 1k nane ehenam....![]()

මං කිව්වේ සමාජේ කරන රස්සාව නෙමෙයි නංගිමමනම් ඕකට සම්පුරණයෙන් විරුද්දයි..ඉස්සර කලේ තරම් වෙනසක් දැන් සමාජේ නැ..ඔය හොදය කියල හිතන ඉන්න කුල වල මිනිස්සු ඉන්නවා මෙලෝම රහක් නැති..අඩු කුලේ අය ඉන්නවා හොද ඉහල තැන වල..අනික හොදට පවුල් කන මිනිස්සුත් ඉන්නවා...මමනම් එහෙම හිතන නැ...
![]()

මමනම් ඕකට සම්පුරණයෙන් විරුද්දයි..ඉස්සර කලේ තරම් වෙනසක් දැන් සමාජේ නැ..ඔය හොදය කියල හිතන ඉන්න කුල වල මිනිස්සු ඉන්නවා මෙලෝම රහක් නැති..අඩු කුලේ අය ඉන්නවා හොද ඉහල තැන වල..අනික හොදට පවුල් කන මිනිස්සුත් ඉන්නවා...මමනම් එහෙම හිතන නැ...
![]()

sira ban kollonge kale echara hoda naaaa![]()
ආ ඕක තමයි කියන්නේ කට ගහන් එනවා මොකක් හරි කිව්වම බෑ . මම ඔප්පු කරන්න හැදුවේ ලංකාවේ තත්වේ .. හෙට ඕන නම් අයිත් තර්ක කරමු ..මම යනවා සයෝ ඔයාගේ sweethrt නුත් මතක් කරා කියන්න .. ටාටා![]()

මං කිව්වේ සමාජේ කරන රස්සාව නෙමෙයි නංගි
එයාලගේ ගෙදර පිලිවෙල ගැන
එයාලා ජීවත් වෙන විදිහ ගැන
කථා කරන හිතන පතන විදිහ ගැන
ඔයා තව වයසින් මෝරද්දී මේවා තේරුම් ගනී![]()

ඒ ඒ කුලේට අනූව ජීවත් වෙන විදිහ හිතන පතන විදිහ වෙනස්එත් ඔයාගේ කතාවට කුලේ සම්බන්ද වෙන්නේ කොහොමද??කුලෙන් කොහොමද ඕක වෙන කාර්න්නේ???
man ithin aththane kiwe...![]()

.mehamai ekata thamai api kiyanne hadiyawa kiyala. habai mama kamathi neha ape bashawen kiyanawanam "wate yana kellanta" ekai thamange asarana kamata yam seduweemak wemai dekak. anika mama kiyanne neha kello witharai waradi karanne kollo sill aragena kiyala. ee prashnaya wisadilanam a wisaduna widihata mama ekaganam ethanin eka iwarai eka nawatha nawatha alagena dagalanna one neha mole thiyena ekanakutanam.
anika atha adare kiyana eka wachanen wisthara karanna amarui eka thamanta danena deyak. godak ayata waradinna adaraya saha akarshanaya kiyana deka hariyata aduraganna bari eka.![]()
එත් ඔයාගේ කතාවට කුලේ සම්බන්ද වෙන්නේ කොහොමද??කුලෙන් කොහොමද ඕක වෙන කාර්න්නේ???