විවාහ_වෙනකොට_මුලින්ම_හොයල_බලන්න_ඕන_මොනවද??

විවාහ වෙනකොට මුල

  • Total voters
    204
Jun 27, 2011
330
38
0
මොකක්ද ඒ සිද්දිය..??

කොල්ලගේ පෙට්ටිය කියලා එකක් නෑ. මම ඒ වචනේ දැම්මේ Virgin එක ගැන කියන්නයි. මේකයි මම යැව්වේ.

වියට්නාමෙන් වාර්තාවෙන විදියට, Male Virginity Test එක කරන්නේ එහෙමයි.
කන පිටිපස්සේ රතු ලප ලාවට වගේ පේන්න තියෙනවා Virgin කෙනෙක්ගේ. Sex කරාම ඒක යනවා. නමුත් මට හරියටම ඒක කියන්න බෑ. අතේ ගැහුවම (ඔයා දන්නවනේ කොල්ලෝ කරන එක ;) ) ඒක යනවද sex කරාම යනවද කියලා, හමේ පාට අනුව ඒකේ වර්ණයේ පැහැදිලිකම වෙනස් වෙනවා.දැන් බලන්න දන්න කාගේ හරි test එකටත් එක්ක. මල්ලි කෙනෙක් ඉන්නවද? මේක දෙකටම පොදුයි කියලයි හැබැයි කියන්නේ ඒ කියන්නේ කෙල්ලටත් කොල්ලටත්.
 
GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    කොල්ලගේ පෙට්ටිය කියලා එකක් නෑ. මම ඒ වචනේ දැම්මේ Virgin එක ගැන කියන්නයි. මේකයි මම යැව්වේ.

    මගේ ලප තියා මොන මඟුළක්වත් නැතිව ඇති එහෙමනම්..
    කනේ පිටිපස්ස තියෙනවද දන්නෙත් නෑ..
     
    Jan 18, 2011
    521
    17
    0
    කොල්ලෙක් මුලින්ම කෙල්ලෙක්ගේ රුපයට කැමති උනාට පහු වෙනකොට කෙල්ලගේ හොද ගති ගුණ වලට තමා කැමති වෙන්නේ .. එක නිසා වටින්නේ හොද හදවතක් තියන කෙල්ලෙක් ..:love::love::love::)
    Eka aththa,:P:P
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    මහත්තයා ඔයාට වඩා කොට උනාට කමක් නැද්ද? lol!:rofl:

    කමක් තියෙනවා. මට වඩා උස වෙන්න ඕන. :lol::lol::P

    ඔයා දන්නවද? මහාචාර්ය වරු අපරාධ කරලා තියනවා කියලා, උගත් කම කියන්නේ යම් කිසි විෂයෙකින්/යන්ගෙන් ලබන දැනුම, බුද්ධි මත් කම කියන්නේ ලද දැනුම ඇත්දැකීම මත පදනම්ව සාර්ථකවම හැසිරවීමේ හැකියාව. වටින්නේ හැදියාව පුද්ගලයාගේ. හැදියාව කියන්නේ සමාජයේ සම්මත රාමුවකට සාපේක්ෂව පුද්ගලයාවේ ආකල්ප/හැසිරීම/වචනය මැනීමයී. ඔතන හැදියාව සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වෙන්නේ ඒක නිසයි මොකද සාපේක්ෂ බලන රාමුව වෙනස් වෙන නිසා.

    දන්නවා. ඒක තමයි මම කිව්වෙ හැම දේටම කලින් හොඳ මනුස්සයෙක් වෙන්න ඕන කියලා. හැදියාව කියන එක සාපේශයි තමයි සහෝ. මාත් අපේ සමාජෙ පිලිගන්න ගොඩක් සම්මත දේවල් ඒතරම් පිලිගන්නෙ නැති කෙනෙක්. (අර කලින් ඔයාගෙ ත්‍රෙඩ් එකේ දාපු දේවල් වගේ. සමාජ සම්මත කාලෙන් කාලෙට වෙනස් වෙනව. දැන් අපිට සීගිරි චිත්‍ර වල ඇඳපු ඇඳුම් අඳින්න බෑ නෙ. ඒත් ඒ කාලෙ ම්නිස්සු අද මිනිස්සු වගේ වැරදි ඇහෙන් මිනිස් ශරීරෙ දිහා බැලුවෙ නෑ.) මම මේ දේ කිව්වෙ සමාජ සම්මතේ දිහා බලලා නෙවෙයි. මගේ පෞද්ගලික කැමැත්ත. දෙන්නෙක් එකට ඉන්න නම් අදහස් වුවමනාවන් ගැලපෙන්න ඕන. ඉතින් මට හිතෙන්නෙ මගේ හිතන විදියට ගැලපෙන්නෙ ගොඩක් සල්ලි හොයන්න කැමති කෙනෙකුට වඩා ගොඩක් ඉගෙන ගන්න කැමති කෙනෙක්. ඒකයි ඒක කිව්වෙ. හැබැයි වෙන කෙනෙකුට මේක වෙනස් වෙන්න පුලුවන්. මේ මගේ පෞද්ගලික කැමැත්ත විතරයි.

    නංගි ඔයාට මේකට හොඳ උත්තරයක් මට දෙන්න පුළුවන් සමහරවිට ඒක ඔයාට හරියට තේරෙන්නේ නැති වෙයි. ඔයාලගේ ගෙදරින් කැමති අනිත් අයට වැඩ කරලා හම්බ කරලා දෙන කෙනෙක්ටද ??? මොකද බිස්නස් කරන කෙනා තමන්ට වැඩ කරලා හම්බ කරන කෙනෙක් නිසා එයාට තීරණය කරන්න පුළුවන් මොනවද කන්නේ මොනවද අදින්නේ මොන වාහනේද ගන්නේ කියල ඒත් රස්සා කරන අයට ඒක කරන්න පුළුවන් එයාගේ බොස් දෙන පඩිය අනුව. තමන්ට තමන්ගේ ජිවිතේ ගැනවත් තීරණ ගන්න බැරි කෙනෙකුට මං කැමති නෑ.මේක මගේ පුද්ගලික අදහස .

    ඒක වෙන්න පුලුවන් අයියෙ. ඒත් අපේ අම්මල වැඩිපුර කැමැති එහෙම. ඒ කියන්නෙ බිස්නස් කරන කෙනෙකුට අකමැති වෙනවාමයි කියන එක නෙවෙයි. කවුරු වුනත් එයාල කැමැති වෙන්න ඉගෙන ගෙන තියන්න ඕන. මම බිස්නස් කරා කෙනෙකුට ඒ තරම් කැමති නැත්තෙ එයාල ගොඩක් වෙලාවට money oriented නිසා. හුඟක් සල්ලි ගැන හිතන එක මට මහ කරදරයක් වගේ දැනෙන්නෙ. ඒ නිසා එහෙම කෙනෙකුට මම කැමති නොවෙන්න පුලුවන්.

    ඒක අර සමහරු ලස්සන ඕන කියල තිබුන වගේ පෞද්ගලික කැමැත්තක්. මම රූපෙ ගැන හිතන්නෙ නෑ. ඒත් සමහරුන්ට ඒක ඕන කියල කියල තිබුන නෙ. ඒ එයාල ආස වෙන විදිය. මේ මම කැමැති විදිය.
     
    dulaniresha

    Member
    Aug 31, 2010
    216
    5

    ඒක ඔයාගේ වැරද්දක් නෙමෙයි නංගි මේ රටේ මිනිස්සු එදා ඉඳන් හදාගෙන අපු සංස්කෘතියේ වැරැද්ද ඒ අයට හැමතිස්සෙම ඕනේ අනිත් අයට පෙන්නන්න මගේ පුතා දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් කියල ( ඔයාගේ දෙමවූපියො ගැන නෙමෙයි මම කියන්නේ ) මේක ඉතින් බෑනාටත් අදාලයි. අපේ රටේ මිනිස්සු හිතන්නේ බිස්නස් කාරය කියන්නේ අඩු කුලේ කෙනෙක් කියල නැත්තන් කළුකඩ කාරයෙක් කියල . හැම බිස්නස් කාරයාම සල්ලි මත්තේ මැරෙන්නේ නෑ තමන්ගේ පවුල් ජීවිතය හරියට කරගෙන සල්ලිත් හම්බ කරපු බිස්නස් කාරයෝ ලෝකේ ඕන තරං ඉන්නවා ( නවලෝක මුදලාලි, මැලිබන් මුදලාලි ) :):)
     
    • Like
    Reactions: sayo

    එහෙම බැලුවොත් සරදියෙල් ,රොබින් හුඩ්, ජැක් ද රිපර්, ඔක්කොම පිළිවෙලින් ලංකා වේ දුප්පතුන්ගේ වීරරා හරිම හොද මිනිසා නමුත් සුද්දට නරක මිනිහා, රොබින් හුඩ් නොට්න් හැම් වල මිනිසුන්ගේ වීරයා, නමුත් රජාගේ හතුරා, ජැක් ද රිපර් පල්ලියේ හොද එකා මොකද පවු කාර (ගණීකාවන්-ඒකාලේ පල්ලියේ හැටියට)අය මරපු නිසා, නමුත් සාමාන්‍ය මිනිසුන්ගේ හතුරා. ඉතින් හැදියාව විතරක් නෙවෙයි හොදත් සාපේක්ෂයි.

    ඇයි බැරි? රජයට පුලුවන් නිති ලිහිල් කරන්න. මිනිසුන්ට කැමති දෙයක් කරගන්න කියන්න. තනයක් දැක්ක හැටියේම ඒක අතගාන්න යනවා නම් අර පුද්ගලයාගේ අවසරය නැතුව ඒක නිති විරෝදී වැඩක්. නමුත් පොඩි කාලේ ඉදලම සංවරකම,ආශාර ශිලී කම ,කියලා දුන්නම සහා එහෙම අයට දඩුවම දුන්නම ඔය ප්‍රශ්ණය නිකම්ම විසදෙනවා.

    Jun 27, 2011
    330
    38
    0
    reputation_pos.gif
    විවාහ_වෙනකොට_මුලින්ම_හොය... 07-07-2011 10:35 PM :P

    මම Link එක දැම්මට කෙල්ලෙක් මට රෙප් දීලා. :rofl:
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    ඒක ඔයාගේ වැරද්දක් නෙමෙයි නංගි මේ රටේ මිනිස්සු එදා ඉඳන් හදාගෙන අපු සංස්කෘතියේ වැරැද්ද ඒ අයට හැමතිස්සෙම ඕනේ අනිත් අයට පෙන්නන්න මගේ පුතා දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් කියල ( ඔයාගේ දෙමවූපියො ගැන නෙමෙයි මම කියන්නේ ) මේක ඉතින් බෑනාටත් අදාලයි. අපේ රටේ මිනිස්සු හිතන්නේ බිස්නස් කාරය කියන්නේ අඩු කුලේ කෙනෙක් කියල නැත්තන් කළුකඩ කාරයෙක් කියල . හැම බිස්නස් කාරයාම සල්ලි මත්තේ මැරෙන්නේ නෑ තමන්ගේ පවුල් ජීවිතය හරියට කරගෙන සල්ලිත් හම්බ කරපු බිස්නස් කාරයෝ ලෝකේ ඕන තරං ඉන්නවා ( නවලෝක මුදලාලි, මැලිබන් මුදලාලි ) :):)

    ඔයා කියන්න හදන දේ මට තේරෙනවා අයියෙ. හැබැයි මම නම් බිස්නස් කරන අය ගැන එහෙම හිතන්නෙ නෑ. It's just that මට එහෙම කෙනෙක් එක්ක කිසිම දෙයක් නෑ නෙ in common. එතකොට අදහස් එක වගේ වෙන්නෙ නෑ නෙ. මම engineer කෙනෙක් නම් මට ගොඩක්ම හරියන්නෙ තවත් ඒකම නැත්තන් ඊට සමාන field එකක කෙනෙක් කියල මට හිතෙන්නෙ. මට ඕන මම පොතක් කියෙව්වොත්, රිසර්ච් එකක් කියෙව්වොත් ඒක ගැන කතා කරන්න පුලුවන් කෙනෙක්. මම කරන වැඩේ තේරුම් ගන්න කෙනෙක්. එතකොට අදහස් ගොඩක් සමානයි නෙ. ඒත් බිස්නස් කරන කෙනෙක් වගේ කිසිම සමාන කමක් නැති කෙනෙක් එක්ක එහෙම කතා කරන්න අමාරුයි නෙ. ඔය සල්ලි හොයන, බිස්නස් handle කරන වගෙ ඒව මට කිසි ආසාවක් නැති කම්මැලි දේවල්. මගේ මහත්තය බිස්නස් කාරයෙක් වෙලා මම එහෙම දෙයක් කිව්වොත් ඒ මනුස්සය හිතයි මේ ගෑනිට පිස්සු කියලා. ඒ නිසයි. මේක මගේ පෞද්ගලික කැමැත්ත නිසා තියෙන දෙයක් මිසක් සමාජෙ හිතන දේ නිසා නම් නෙවෙයි.

    (එහෙනම් ගොඩක් අය ආදරේ වෙන්න ලස්සන වෙන්න ඕන කියල හිතන්නෙ. ඒත් ඇත්තටම කැත කෙනෙක් ගාවත් ගොඩක් ආදරෙන් ඉන්න පුලුවන් හොඳ ගති තියෙන්නෙ පුලුවන් නෙ. ලස්සනම හොයන එක වැරදියි නෙ. ඒත් ඒක සමාජෙ දකින්නෙ නෑ. ඒ නිසා සමාජෙ හිතන ඒව ගැන නම් දුක් වෙලා වැඩක් නෑ.)
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ;);)

    :lol::lol: menna thawa kenek nangi igana gaththa kiyala minihekge danuma wadi wenawa arenne wena mukuth hadenne naa honda minihek wenne eya society eken ganna dewal anuwa. lecturer kenek una kiyala eya honda minihek wath buiness karayek una kiyala naraka minihek wath wenne naa kenekuge rassawa balala bandina kena theranaya karanawanam eka wihiluwak :lol::lol:

    :yes::yes:oyage kathaweth aththak thiyenawa...mama kalin kiwe business karath thathage salli walinma inne nathiwa eyath hamba karanna ona kiyala..
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0

    එහෙම බැලුවොත් සරදියෙල් ,රොබින් හුඩ්, ජැක් ද රිපර්, ඔක්කොම පිළිවෙලින් ලංකා වේ දුප්පතුන්ගේ වීරරා හරිම හොද මිනිසා නමුත් සුද්දට නරක මිනිහා, රොබින් හුඩ් නොට්න් හැම් වල මිනිසුන්ගේ වීරයා, නමුත් රජාගේ හතුරා, ජැක් ද රිපර් පල්ලියේ හොද එකා මොකද පවු කාර (ගණීකාවන්-ඒකාලේ පල්ලියේ හැටියට)අය මරපු නිසා, නමුත් සාමාන්‍ය මිනිසුන්ගේ හතුරා. ඉතින් හැදියාව විතරක් නෙවෙයි හොදත් සාපේක්ෂයි.

    ඇයි බැරි? රජයට පුලුවන් නිති ලිහිල් කරන්න. මිනිසුන්ට කැමති දෙයක් කරගන්න කියන්න. තනයක් දැක්ක හැටියේම ඒක අතගාන්න යනවා නම් අර පුද්ගලයාගේ අවසරය නැතුව ඒක නිති විරෝදී වැඩක්. නමුත් පොඩි කාලේ ඉදලම සංවරකම,ආශාර ශිලී කම ,කියලා දුන්නම සහා එහෙම අයට දඩුවම දුන්නම ඔය ප්‍රශ්ණය නිකම්ම විසදෙනවා.

    ඔයා කියපු දේ මම පිලිගන්නව සහෝ. මම කලිනුත් කියල තියෙනවා. (කියල කට්ටියගෙන් බැනුම් අහලත් තියෙනවා.) මිනිස්සු කැමැත්තෙන් මොනව කරගත්තත් මට නම් කමක් නෑ ඒකෙන් තව කෙනෙකුට කරදරයක් වෙන්නෙ නැත්නම්.

    අපේ රටේ තියෙන්නෙ නීති වැඩි ප්‍රශ්නයක් නෙවෙයි. මිනිස්සු අනික් මිනිස්සු කරන කියන දේවල් ගැන කරදර වෙනවා වැඩි වීම පිලිබඳ ප්‍රශ්නයක්.

    මිනිස්සු සංවර වෙන්න ඕන. ආචාරශීලී වෙන්න ඕන. නීති නැතුවත් තමන්ට තමන් පාලනය කරගන්න පුලුවන් වෙන්න ඕන. අනික් මිනිස්සුන්ට කරදරයක් නැති වෙන්න ඕන. ඔක්කොටම වඩා මොකක් හරි දැක්ක ගමන් සත්තු වගේ control නැතුව අනුන්ට කරදර වෙන්න හැසිරෙන්නෙ නැතුව ඉන්න ඕන. ඒ වගේම ඒ වැරදි කරන අයට උපරිම දඬුවම් දෙන්න ඕන. ඒව එහෙම නම් මිනිස්සු කැමැත්තෙන් මොනව කලත් ඒකෙ හොඳ නරක එයාලගෙ ප්‍රශ්නයක් මිසක් මට නම් කමක් නෑ.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    නංගි ඔයාට මේකට හොඳ උත්තරයක් මට දෙන්න පුළුවන් සමහරවිට ඒක ඔයාට හරියට තේරෙන්නේ නැති වෙයි. ඔයාලගේ ගෙදරින් කැමති අනිත් අයට වැඩ කරලා හම්බ කරලා දෙන කෙනෙක්ටද ??? මොකද බිස්නස් කරන කෙනා තමන්ට වැඩ කරලා හම්බ කරන කෙනෙක් නිසා එයාට තීරණය කරන්න පුළුවන් මොනවද කන්නේ මොනවද අදින්නේ මොන වාහනේද ගන්නේ කියල ඒත් රස්සා කරන අයට ඒක කරන්න පුළුවන් එයාගේ බොස් දෙන පඩිය අනුව. තමන්ට තමන්ගේ ජිවිතේ ගැනවත් තීරණ ගන්න බැරි කෙනෙකුට මං කැමති නෑ.මේක මගේ පුද්ගලික අදහස .

    :yes::yes:e kathaweth aththak thiyeanawa..matanam mona rassawa karath kamakna hoda ekak nam..eth mamath kamthi na ude 8 idan hawsa 6 wenakan office eke rassawak karanawata...eke kisisma nidahasak na..eth mage boy onama rassawak karata mata kamakna..mage adare wenas wnne na...:)
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒක ඔයාගේ වැරද්දක් නෙමෙයි නංගි මේ රටේ මිනිස්සු එදා ඉඳන් හදාගෙන අපු සංස්කෘතියේ වැරැද්ද ඒ අයට හැමතිස්සෙම ඕනේ අනිත් අයට පෙන්නන්න මගේ පුතා දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් කියල ( ඔයාගේ දෙමවූපියො ගැන නෙමෙයි මම කියන්නේ ) මේක ඉතින් බෑනාටත් අදාලයි. අපේ රටේ මිනිස්සු හිතන්නේ බිස්නස් කාරය කියන්නේ අඩු කුලේ කෙනෙක් කියල නැත්තන් කළුකඩ කාරයෙක් කියල . හැම බිස්නස් කාරයාම සල්ලි මත්තේ මැරෙන්නේ නෑ තමන්ගේ පවුල් ජීවිතය හරියට කරගෙන සල්ලිත් හම්බ කරපු බිස්නස් කාරයෝ ලෝකේ ඕන තරං ඉන්නවා ( නවලෝක මුදලාලි, මැලිබන් මුදලාලි ) :):)

    :yes::yes::yes:අපේ අප්පච්චිත් ඉන්නවා..එයට ඉගෙන ගන්න බැරි උනේ.එයාල ඒ කලේ දුප්පත් නිසා..:(:(එය al කරන කලේ තම අපේ සීය නැති වෙලා තියෙන්නේ...:(:(
     
    Jun 27, 2011
    330
    38
    0
    ඔයා කියපු දේ මම පිලිගන්නව සහෝ. මම කලිනුත් කියල තියෙනවා. (කියල කට්ටියගෙන් බැනුම් අහලත් තියෙනවා.) මිනිස්සු කැමැත්තෙන් මොනව කරගත්තත් මට නම් කමක් නෑ ඒකෙන් තව කෙනෙකුට කරදරයක් වෙන්නෙ නැත්නම්.

    අපේ රටේ තියෙන්නෙ නීති වැඩි ප්‍රශ්නයක් නෙවෙයි. මිනිස්සු අනික් මිනිස්සු කරන කියන දේවල් ගැන කරදර වෙනවා වැඩි වීම පිලිබඳ ප්‍රශ්නයක්.

    මිනිස්සු සංවර වෙන්න ඕන. ආචාරශීලී වෙන්න ඕන. නීති නැතුවත් තමන්ට තමන් පාලනය කරගන්න පුලුවන් වෙන්න ඕන. අනික් මිනිස්සුන්ට කරදරයක් නැති වෙන්න ඕන. ඔක්කොටම වඩා මොකක් හරි දැක්ක ගමන් සත්තු වගේ control නැතුව අනුන්ට කරදර වෙන්න හැසිරෙන්නෙ නැතුව ඉන්න ඕන. ඒ වගේම ඒ වැරදි කරන අයට උපරිම දඬුවම් දෙන්න ඕන. ඒව එහෙම නම් මිනිස්සු කැමැත්තෙන් මොනව කලත් ඒකෙ හොඳ නරක එයාලගෙ ප්‍රශ්නයක් මිසක් මට නම් කමක් නෑ.

    ඒක හරි :) ගොඩක් අපරාධ වෙන්නේ තමන්ව පාලනය කරගන් බැරි කමටයි. ඒක පිරිමින්ට වගේම ගෑණුන්ටත් තියෙනවා. ඇමරිකාවේ මේ ටිකක් දවසට කලින් News එකක මම දැක්කා එක කෙල්ලෙක්ව (22) බාල වයස් කාර කොල්ලෙක්(17) එක්ක Sex කරා කියලා හිරේ දැම්මා. ඒ අයට උපරිම දඩුවම් දෙන එක අගය කරනවා.
    Debra Lafave

    debra-lafave.jpg

    තව තියෙනවා උදාහරණ මේක එකක් පමණයි :rolleyes: