විවාහ_වෙනකොට_මුලින්ම_හොයල_බලන්න_ඕන_මොනවද??

විවාහ_වෙනකොට_මුල


  • Total voters
    824

lkzombie

Well-known member
  • Feb 24, 2013
    2,602
    1,121
    113
    මට නම් ඕනේ සල්ලි. සල්ලි තියෙන විරූපී ගැහැනියෙක් උනත් කමක් නැහැ. සල්ලි තියෙනවා නම් ඇති.

    :shocked::lol:
     

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    සුදු වෙන්න ඕනේ ලස්සනනම් ටිකක් තිබ්බම ඇති තව sexy ලූක් එකක් තිබ්බනම් ඇති . කලු තලෙලු පෙන්නන්න බැ
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    ආදරේ විස්වාසෙ නැත්තං හැඳිගෑවිලාම යනවා අනික් මොනවා තිබ්බත්. මිනිහා පොඩ්ඩක් ගෙයින් එලියට යද්දි ගෑනි වෙන එකෙක් එක්ක බුදියගනී. එතනම ඉවරයිනෙ. මන්නියෙන්ම කොටනවා.
     

    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    සල්ලි තියේ නම් ඔය හෙම දේම ලැබෙනවා බන්
     

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    දෙමාපියන්ගේ කැමත්ත
    දෙදෙනාගේ කැමැත්ත
    ආදරය(විශ්වාසය)
    චරිතය හොද කෙනෙක් වීම(ගති ගුණ)
    ලස්සන වීම
     

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    අපි හැමෝම(හුගක් අය) කවද හරි විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනේ...:rolleyes::rolleyes:විවාහ උන අයත් ඇති..:baffled::baffled:ඉතින් ඔයාල කියන්නකෝ බලන්න ඔයාල විවාහ වෙනකොට මුලින්ම හොයල බලන්නේ ඒ කිවේ විවාහ වෙන්න ඕන වැදගත්ම දේ වෙන්නේ මොකක්ද???:confused::confused::confused:

    prenuptial-agreement-2.s600x600.jpg

    dan oyaa ova hoyalada bande? :baffled: aththtama e deval vadagath vunada?
    poduve hamotama vadagath uththrayk denna balanna.:cool:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    dan oyaa ova hoyalada bande? :baffled: aththtama e deval vadagath vunada?
    poduve hamotama vadagath uththrayk denna balanna.:cool:


    හොද රස්සාවක්
    දෙමාපියන්ගේ කැමත්ත
    දෙදෙනාගේ කැමැත්ත
    ආදරය(විශ්වාසය)
    ජාතිය ආගම ගැලපීම
    චරිතය හොද කෙනෙක් වීම(ගති ගුණ)
    ලස්සන වීම

    mama marry karaddi me dewal galapuna. ithin eya thamai hodama kena kiyala hithuna nisa marry kara. mage wasanwata eya hambune. api denna sathutin jiwath wenawa. :)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඔය එකක්වත් නෙමෙයි බලන්න ඕනේ. පාට්නර්ගේ පවුලේ කාටහරි මානසික ලෙඩක ඉතිහාසයක් තියෙද කියලා. ගොඩක් වෙලාවට මානසික ලෙඩ ජෙනටික්ස් වලින් එනවා. බැඳපු එකාට පිස්සු හැදුනොත් ඉතින් කසාදෙම ඉවරයි. වනයක් වෙනවා.
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    සල්ලි(දැවැද්ද) :no:
    හොද රස්සාවක් :)

    දෙමාපියන්ගේ කැමත්ත :)
    දෙදෙනාගේ කැමැත්ත :)

    ආදරය(විශ්වාසය) :)

    ජාතිය ආගම ගැලපීම :)

    කුලය ගැලපීම :no:

    චරිතය හොද කෙනෙක් වීම(ගති ගුණ) :)

    ලස්සන වීම :nerd:

    කේන්දරය(හදහන) :dull:
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    1).ආදරය(විශ්වාසය)
    2).චරිතය හොද කෙනෙක් වීම(ගති ගුණ)
    3).
    දෙමාපියන්ගේ කැමත්ත
    4).
    ලස්සන වීම
    5).
    දෙදෙනාගේ කැමැත්ත ( 1 තියෙනවා නම් මේක ගැන පොඩ්ඩක්වත් වද වෙන්න ඕන නෑ :) )