ලංකාවේ අපි පුරුදු වෙලා ඉන්නේ විවේචනය කරන්න කියලයි මට හිතෙනේ. මම කරන්නේ Mobile Application Develop 1ක්. එකේ LK And UK client 1ක් වැඩ කරන කොටත් තේරෙන්නේ ලංකාවේ කිසිම වෙලාවක අගය කිරීමක් නැහැ. එත් UK client එයාලා කරන වැඩේ මාර අගය කරනවා. ඒ අගය කිරීම් මාර adrenlin 1ක්. එතකොට මගේ output 1k UK client මර solid LK 1k ට වඩා.
අපි කෙනෙක් දියුණු වෙන්නකොට එයාව විවේචනය කරන්න පුරුදු වෙලා ඉන්නේ. එයා කරනදේ අගය කරන්න පුරුදු වෙමු. වැරදි දේ වැරදි කියනත් පුරුදු වෙන්න ඕන.
අපි ආකල්ප වෙනස් වෙන්න ඕනේ කියලා හිතෙනේ මට නම්.
අපි කෙනෙක් දියුණු වෙන්නකොට එයාව විවේචනය කරන්න පුරුදු වෙලා ඉන්නේ. එයා කරනදේ අගය කරන්න පුරුදු වෙමු. වැරදි දේ වැරදි කියනත් පුරුදු වෙන්න ඕන.
අපි ආකල්ප වෙනස් වෙන්න ඕනේ කියලා හිතෙනේ මට නම්.