විශ්මිත අනාවැකි

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    දැං සමාජ මාධ්‍ය බලය තරවේ කියන එක එතකොට?
     
    • Like
    Reactions: NRTG

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    sampath , HNB or people
    ආ ඔය තුනේ නම් මගෙ මොනවත් නැ.

    ඒත් ඉතින් ඔයින් එකක් වැටුණොත් අනෙක්ව ගැනත් sure කරන්න බෑ නෙ :no:
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ජෙප්පන්ගෙ පත්තරයක් නේදැ ඕක :eek:

    මේ පත්තරෙ නෙවෙයි මනුස්සයො ලිත.. ලිත 😌
    Face Palm GIF by G2 Esports
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    බැංකුව මොකක්ද යකූ

    sampath , HNB or people

    Combank ඒකෙත් රෙදි ගැලෙව්වා නේ අවුරුද්ද පටන්ගන්න කොටම
    ------ Post added on Jan 25, 2024 at 6:24 PM
     
    • Like
    Reactions: NRTG

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    බැංකුව මොකක්ද යකූ



    Combank ඒකෙත් රෙදි ගැලෙව්වා නේ අවුරුද්ද පටන්ගන්න කොටම
    ------ Post added on Jan 25, 2024 at 6:24 PM
    com bank also a big risk......
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    com bank also a big risk......

    බැංකු වලට මුකුත් වෙන්න දෙන්නේ නෑ.
    බය නැතුව හිටපං.
    උබලගේ විශ්‍රාම ජීවිතය පුදලා හරි බැංකු ප්‍රොපිට් කරවනවා (EPF ETF) 🤣
     
    • Like
    Reactions: NRTG

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ආර්ථිකය පිබිදෙනවා කියන්නේ ටින් එක ආපු එක ද?
     
    • Like
    Reactions: NRTG

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ජෙප්පන්ගෙ පත්තරයක් නේදැ ඕක :eek:
    මේ පත්තරෙ නෙවෙයි මනුස්සයො ලිත.. ලිත 😌
    හංකඩ මැන්ටල් බුවෙක්නෙ දැන්....සිහිකල්පනාවත් අඩුයි... :ROFLMAO:
     

    topguy

    Well-known member
  • Feb 25, 2023
    386
    251
    63
    srilanka
    මෙන්න සුපිරි අනාවෙකි. ගිය අවුරුද්දේ දෙද කොහෙද කිව්වෙ..


    ඉදිරි දෙවසර සදහා අනාවැකි...♥️🧩🔮
     
    • Like
    Reactions: NRTG

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    බැංකු වලට මුකුත් වෙන්න දෙන්නේ නෑ.
    බය නැතුව හිටපං.
    උබලගේ විශ්‍රාම ජීවිතය පුදලා හරි බැංකු ප්‍රොපිට් කරවනවා (EPF ETF) 🤣
    uba dana magula thama......This is my job.....
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,762
    113
    Mother Earth
    තුන් තේරවිල්ලක්.. පුළුවන් නම් තෝරන්න.

    දර විශාල

    දර නම් ලී විශාල නම් පත
    ලී පත >> පාලිත

    ------ Post added on Jan 25, 2024 at 9:07 PM
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඕක නම් දාන්න ඇත්තේ මයිනා වලකජ්ජ ගහයි කියලා ගෙස් කරලා වෙන්න ඕන...
     
    • Like
    Reactions: NRTG

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    මෙන්න සුපිරි අනාවෙකි. ගිය අවුරුද්දේ දෙද කොහෙද කිව්වෙ..


    ඉදිරි දෙවසර සදහා අනාවැකි...♥️🧩🔮

    මූ නේද කටට ගන්න කිවේ