සර්වබලදාරී දෙයියන්ටම කියන තව මෙතඩ් එක්කක්. (සර්වබලදාරී දෙයියන්ව පිලිගන්නෙ නැති අයව පොඩ්ඩ පොඩ්ඩ දෙයියන්ව පිලිගන්න හදපු එකක්. )
උබ කතොලික වගේ නන් කෙලින්ම දෙයියන්ගෙන් ඉල්ලන එක හොදයි ඕකට වඩා.
බුද්දාගමේ නන් යටි හිත එක්ක වැඩ කරන විදිය හොයල බලන්න.
ඔය දෙකම ආකර්ශන නීතියට වඩා ඉෆෙක්ටිව් කියල මට නන් තේරෙන්නෙ.

විශ්වයේ ආකර්ෂණ නීතිය කියන්නේ මොකක්ද බන්. මට ඕක තේරෙන්නේ නෑ. ඕකෙන් ගොඩ ගිය උන් කිරියෙ ඉන්නවද ? UT videos හෙම ගොඩක් තියෙනවා ඔය ගැන.