විශ්වය ගැන ඔබ නොදන්නේ මොනවාද?

misty9051

Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    #14 ira eliya polawata enna awrudu 30 000 k yannaa yanne winadi 8i


    Go through again brother, You have made some mistake while reading, :nerd:
    සූර්ය කිරණයක් සූර්ය පෘශ්ඨයේ සිට සැතපුම් මිලියන 93 ක් පමණ දුර ගෙවා පෘතුවියට ළඟාවෙන්න මිනිත්තු 8ක් පමණ ගන්නවා. නමුත් ඒ සූර්ය කිරණ/solar rays, ඒවා බිහිවන සූර්ය හරයේ සිට මතුපිටට පැමිණෙන්න වසර 30 000 ක පමණ කාලයක් වැයකරනවා


    chap01_solar_radiation.png
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    #22. වයස වෙනස් නිවුන්නෝ


    සුප්‍රසිද්ධ නිවුන්නන්ගේ විරුද්ධාභාසය උපකල්පනය කරන්නේ මෙවැන්නක්.මේ නිවුන්නන්ගෙන් එක්කෙනෙක් අභ්‍යවකාශ යානයක නංවා ආලෝක වේගයට ආසන්න වේගයෙන් අභ්‍යවකාශයට යවනවා.අනෙකාට පෘතුවිය මතම ඉන්නට ඉඩ හරිනවා. මේ සාපේක්ෂතාවයේ ප්‍රතිඵලයක් ලෙස සිය අභ්‍යවකාශ චාරිකාව නිම කර එන පෙර පුද්ගලයා; පොළවේ සිටින සිය නිවුන් සහෝදරයාට වඩා පැහැදිලිවම තරුණයි..
    !


    ඕක වෙන්න බැරි දෙයක් නේද?

    අපි උපකල්පනය කරමු අපෙ පෘතුවියට ආලොක වර්ෂ 100ක් ඈතින් කිසියම් ග්‍රහ වස්තුවක් තියනවා කියලා.. ඔන්න හිතමු 2020දි යානයක් හදනවා ආලොක වේගය වගෙ 10 ගුණයක් වේගයෙන් යන. එතකොට නිවුන්නු 2න්නෙක්(A හා B) ගෙන් A අර යානෙ නැගලා අර ග්‍රහ වස්තුවට ගිහින් එනවා.. B පෘතුවියෙ ඉන්නවා. එතකොට Aට යන්න අවුරුදු 10ක් යනවා, එන්න අවුරුදු 10ක් යනව. එතකොට A ආපහු අවුරුදු 20කට පස්සෙ පෘතුවියට එනකොට 2040යි. එතකොට නිවුන්නු දෙන්නම (A හා B) 2020 ඉඳලා 2040 වෙනකම් අවුරුදු 20කින් වයසට ගිහින් නේද?

    කාලය ගතවීමයි, යමක වේගයයි අතර සම්බන්ධය මොක්ද්ද?

    ඇයි යමක චලනයකට සාපෙක්ෂවම කාලය මනින්නෙ? දවසක සියලුම චලන නැවතුනොත් සදාකාලයටම මිනිස්සු ජීවත් වෙනවද?

    මට නම් ඕක පිලිගන්න අමාරුයි... කාලය නිරපේක්ෂයි නෙ. :confused:


    anyway... ela thread ekak machan! (+) :yes:
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    1st image eka milkyway newey Andromeda galaxy :P oya view point eken images ganna nam apita wena galaxy ekakata yanna wenawa :P

    thanks for sharing :)
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~


    පෘතුවිය වටා විවිධ ආකාරයේ වස්තු 8000 ක් පමණ කක්ෂගත වෙලා තියනවා.මින් බොහොමයක්ම වර්ග කර තියෙන්නේ අභ්‍යවකාෂ කුණු එහෙමත් නැත්නම් පැරණි අභ්‍යවකාෂ මෙහෙයුම් වලින් අවකාශයට ඉවත් කල සුන්බුන් ලෙසයි.

    තව අවුරුදු 100කින් කොච්චර කුණු තියේද?? :no:

    oken godak awe giya awrudde china walin unge satellite ekak missile ekak gahala pipirewwata passe.
     
    නැකැත් රාල;16257495 said:
    නියම ත්‍රෙඩ් එක.. බෙදාගත්තට ස්තූතියි.
    රෙප් +

    ඒ විතරක් මදි. දැන්වත් ඕව ගැන කල්පනා කරලා මිනිහෙක් වෙන්න බලපන්. මිත්‍යා දෘෂ්ටිය පැත්තක දාල. දැන්වත් තේරුනාද උඹ ඔය තඹ කොලේ අඳින ඒවා ඇත්තටම මොනවද කියල.?:rofl::rofl::rofl::rofl::rofl: