#14 ira eliya polawata enna awrudu 30 000 k yannaa yanne winadi 8i

#22. වයස වෙනස් නිවුන්නෝ
සුප්‍රසිද්ධ නිවුන්නන්ගේ විරුද්ධාභාසය උපකල්පනය කරන්නේ මෙවැන්නක්.මේ නිවුන්නන්ගෙන් එක්කෙනෙක් අභ්‍යවකාශ යානයක නංවා ආලෝක වේගයට ආසන්න වේගයෙන් අභ්‍යවකාශයට යවනවා.අනෙකාට පෘතුවිය මතම ඉන්නට ඉඩ හරිනවා. මේ සාපේක්ෂතාවයේ ප්‍රතිඵලයක් ලෙස සිය අභ්‍යවකාශ චාරිකාව නිම කර එන පෙර පුද්ගලයා; පොළවේ සිටින සිය නිවුන් සහෝදරයාට වඩා පැහැදිලිවම තරුණයි..!


oken godak awe giya awrudde china walin unge satellite ekak missile ekak gahala pipirewwata passe.
පෘතුවිය වටා විවිධ ආකාරයේ වස්තු 8000 ක් පමණ කක්ෂගත වෙලා තියනවා.මින් බොහොමයක්ම වර්ග කර තියෙන්නේ අභ්‍යවකාෂ කුණු එහෙමත් නැත්නම් පැරණි අභ්‍යවකාෂ මෙහෙයුම් වලින් අවකාශයට ඉවත් කල සුන්බුන් ලෙසයි.
තව අවුරුදු 100කින් කොච්චර කුණු තියේද??
නැකැත් රාල;16257495 said:නියම ත්‍රෙඩ් එක.. බෙදාගත්තට ස්තූතියි.
රෙප් +




