විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම්

cs95

Member
Dec 8, 2007
8
0
1
very very good thread....:yes::yes:

මේවා අපේ රටේ ඉන්න වැඩි පිරිසකට තේරෙන්නේ නෑ..ඒක තමා ලොකුම පව්කාරකම.....
 
chkaushalya

Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo
    පෞද්ගලික ආයතන දේශපාලනීයකරනය වෙන්නෙ නෑ බන්:dull:

    ඒකනම් ඇත්තම ඇත්ත. :yes::yes::yes::yes::yes:

    ආයෙ දෙකක් නෑ දේශපාලකයො පෞද්ගලීකරණය වුණත් පෞද්ගලික ආයතන දේශපාලනීයකරනය වෙන්නෙ නෑ...... :rofl::rofl::rofl::rofl::rofl: කවුද කියන්නෙ...?
     
    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    @ yasas bandara: මචන් ටෙම්පරි ලෙච්චර් කෙනෙක්ගේ වැටුප පටලගේනේ ඉන්නේ..
    ඔය just pass උන අය Demo(Temp lec කියලත් කියනවා) එයාලගේ පඩි අඩුයි. අනික් අය PhD එක complete කරපු ගමන් ආපු(Probation/Tempory) අය එයාලගේ තමා basic 45000 ඉල්ලන්නේ.
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    අපේ උන්ට හැම දෙයක්ම නිකන් දෙනව කිව්වොත් කවුද චන්දෙ නොදෙන්නෙ, අද්‍යාපන පෞද්ගලීකරන කරලා දුප්පත් අයට ශිෂ්‍යත්ව දෙන එක තමයි හොඳම දේ :rolleyes:
    එතකොට දුප්පත් ළමයින්ට කරන්න තියෙන්නෙ ශීෂ්‍යත්ව දෙනකන් කට බලියන් ඉන්න. කරුමෙට සිස්සත්වෙ මිස් උනත් ඌ කුඹුරේ. අම්ම්පා උඹ වගේ එකෙක් හැදුනට වැඬිය හොදයි එළ හරකෙක් හැදුව නම්, ඌ ගොම් පස් ටික හරි දෙනවා කුඹුරට දාන්න :dull::dull::dull::dull::dull::dull::dull::dull:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117

    ඇයි කුඹුරු කරනවා කියන එක නරක රස්සාවක්ද ප*

    මිනිස්සු ඒකටත් ඉන්න ඕන
     
    Samanalii

    Member
    Sep 4, 2012
    152
    9
    0
    any update

    Original Post: http://uteachers.blogspot.com/2012/09/blog-post_11.html

    වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගවල නියැලීමේ අයිතිය සම්බන්ධයෙන්
    සැප්තැම්බර් 9 2012

    විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප‍්‍රකාශය

    වෘත්තීය සමිති වැඩවර්ජනයෙහි යෙදී සිටින අතරතුර තමන් ඒ සමිති සමග සාකච්ඡා නොකරන්නේ යැයි අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළ බවට සැප්තැම්බර් 07 වෙනිදා මාධ්‍යවල පළ වූ වාර්තා පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ අප‍්‍රසාදය පළ කරන්නට කැමැත්තෙමු. එම වාර්තාවල දැක්වෙන අන්දමට සාකච්ඡා මාර්ගයෙන් ගැටලූ විසඳාගැනීමට අවශ්‍ය නම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය වෘත්තීය සමිති ක‍්‍රියා මාර්ගය නැවැත්විය යුතු යැයි ජනාධිපතිවරයා පවසා ඇත.

    ජනාධිපතිවරයාගේ මෙම ප‍්‍රකාශය අප සමිති සම්මේලනය වෙත පමණක් නොව අනෙකුත් වෘත්තීය සමිති කෙරෙහිත් බරපතල බලපෑම් ඇති කරන ප‍්‍රකාශයකි. වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගවල නියැලීම පිළිබඳ අයිතිය මූලික මිනිස් අයිතියක් වන අතර එය
    ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කරන ලද අයිතියකි. වැඩ වර්ජනයන්හි නියුතු වෘත්තීය සමිති සමග සාකච්ඡාවල නියැලීම ප‍්‍රතික්ශේප කිරීම මගින් ජනාධිපතිවරයා කරන්නේ මේ මූලික අයිතිය ප‍්‍රශ්න කිරීමයි. රටේ විධායකය ව්‍යවස්ථාවෙහි අඩංගු වන මූලික නිදහස හා අයිතිවාසිකම් සම්බන්ධයෙන් එවැනි ස්ථාවරයක් ගන්නේ නම් ඉන් ඇඟවෙන්නේ මෙරට ඉහළම අධිකාරිය වෙත මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්ම පිළිබඳ කිසිම ගෞරවයක් නැති බවයි. එය වූකලී අතිශයින්ම භයානක තත්වයකි.

    වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග වෙත යොමුවීමට පෙර විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය වසරක තරම් කාලයක් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ගැටලූ විසඳා ගැනීමට සාකච්ඡාවල නියැලූණු බව අතිගරු ජනාධිපතිවරයා හොඳින් දනියි. වර්ෂ 2012 ජූලි මාසයේදී වැඩ වර්ජනයක් වෙත එළඹීම වෙත එම සම්මේලනය යොමු කරනු ලැබුවේ රජය වෙතින් නිසි ප‍්‍රතිචාරයක් නොලැබීම විසිනි.

    එසේ වැඩවර්ජනයට යොමු වූ තැන් සිට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය රජයේ විවිධ සාමාජිකයන් සමග සාකච්ඡාවලට සහභාගි වූ අතර සාකච්ඡා මගින් මේ ගැටලූ විසඳා ගැනීමේ කැමැත්තද ප‍්‍රකාශ කළේය. ලලිත් වීරතුංග, අමාත්‍ය බැසිල් රාජපක්ෂ, සහ ආචාර්ය පී බී ජයසුන්දර යන මහත්වරුන් සමග සාකච්ඡා පැවැත්විණ. කෙසේ වෙතත් මෙම ගැටලූ විසඳා ගැනීම පිළිබඳ කැමැත්ත පෙන්වන ආකාරයේ නිශ්චිත විසඳුමක් තාමත් රජය විසින් ඉදිරිපත් කෙරී නැත. විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය වෙත ඉදිරිපත් කරන ලද කැබිනට් පත‍්‍රිකාව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් සම්බන්ධ ගැටලූ විසඳන්නේ වත් අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජන වැඩි කිරීමට නිශ්චිත සැලැස්මක් ඉදිරිපත් කරන්නේ වත් නැත. ඒ පත‍්‍රිකාවෙන් විශ්වවිද්‍යාලවල ස්වායත්තභාවය හා දේශපාලනීකරණය සම්බන්ධ ගැටලූ විසඳීම පිණිස යාන්ත‍්‍රණයක් ඉදිරිපත් කෙරෙන්නේද නැත. වැටුප් ප‍්‍රශ්න පිළිබඳ භාණ්ඩාගාරයේ ලේකම්වරයා සමග සාකච්ඡා කරනු ලැබුවද ඒ සම්බන්ධයෙන් රජය නිශ්චිත සැලැස්මක් විශ්වවිද්‍යාල
    ආචාර්ය සමිති සම්මේලනය වෙත ඉදිරිපත් කෙරී නැත. එවැනි පසුබිමෙක විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සිටින්නේ මෙම වෘත්තීය සමිති ක‍්‍රියා මාර්ග නැවැත්වීමට හැකි තත්වයක නොවේ.

    මෙම වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය අනවශ්‍ය සේ දිග්ගැස්සීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයට කිසිදු ආශාවක් නැත. ඒ නිසා අපි සාකච්ඡා පමා කිරීමේ උපක‍්‍රමවලින් වැලකී සිටින මෙන්ද අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ පවත්නා වර්තමාන අර්බුදය විසඳීමට ක්ෂණික පියවර ගන්නා මෙන්ද අතිගරු ජනාධිපතිවරයාගෙන් හා රජයෙන් ඉල්ලා සිටිමු. මෙම වැඩ වර්ජනය මාස දෙකද ඉක්මවා ඇත්තේ සාකච්ඡා මාර්ගයෙන් විසඳුමක් ලබාගැනීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය අකමැති නිසා නොව අප සම්මේලනය මගින් පෙන්වා දෙන ලද ගැටලූවලට නිශ්චිත පිළිතුරු ලබාදීමට රජයේ ඇති අසමත්කම නිසාය.

    නිර්මාල් රංජිත් දේවසිරි

    සභාපති

    විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය
    Posted by University Teachers in Sri Lanka.
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    @ yasas bandara: මචන් ටෙම්පරි ලෙච්චර් කෙනෙක්ගේ වැටුප පටලගේනේ ඉන්නේ..
    ඔය just pass උන අය Demo(Temp lec කියලත් කියනවා) එයාලගේ පඩි අඩුයි. අනික් අය PhD එක complete කරපු ගමන් ආපු(Probation/Tempory) අය එයාලගේ තමා basic 45000 ඉල්ලන්නේ.

    Demo කියන්නේ temp. Lec. නෙවෙයි.

    1. Demo - Department එකට අවශ්‍ය
    Demo තනතුරු ගාන කළින් තීරණය කරලා pass out වෙන අයගෙන් පුරවනවා. මම කළින් පෙන්වල දුන්නා වගේ වලට මූලික සුදුසුකම් කියල දෙයක් සම්මත වෙලා නැති නිසා pass out වෙච්ච ඕනෑම කෙනෙක් ගන්න පුළුවන්. ඇතැම් විට computer lab demo විදිහට repeat වෙච්ච අයත් අරගෙන තියනවා. කාලය අවු 1 යි. ගන්නේ dep. head ට අවශ්‍ය ඕනෑම කෙනෙක්. වෙන Universities වලින් කට්ටිය එන්නේ නෑ. පුවත්පත් දැන්වීමක් නෑ.

    2. Temp Lec - මේක ස්ථිර තනතුරක් නෙවේ, තාවකාලික තනතුරක්. විශේෂ අවස්ථාවකදී හැර පුවත්පත් දැන්වීමක් අනිවාර්යයි. වෙන
    Universities වලින් කට්ටිය Interview එනවා. අවශ්‍ය නම් ඔවුන්ව ගන්නත් පුළුවන්. පඩිය කළින් කියපු ගාන. Academic Allowance හා Research allowance ලැබෙන්නෙ නෑ. කාලය අවු 1 යි. ඊට පස්සෙ දීර්ඝ කිරීම හෝ ස්ථිර කිරීම (prob. Lec) සිදු වෙනවා වෙනවා. (රජයේ සේවකයෙක් දෙන ලියකියවිලි අවශ්‍ය නෑ)

    3. Probationary Lec -
    Probationary Lec යනු Temp Lec නෙවෙයි. මේක ස්ථිර තනතුරක් ලෙස සැලකෙන නිසා රජයේ සේවකයෙක් දෙන ලියකියවිලි සේරම දෙන්න ඕන (ආදායම් විස්තර, දිවුරුම් ප්‍රකාශ etc. ). අවු 3 ක් (හෝ කළින් නියම කළ කාලයක් ) ඇතුලත් ඊළඟ පදවියට (Lecturer) යන්න සුදුසුකම් සපුරා ගන්න ඕන.

    Demo Salary is about Rs. 3000 less than Temp. Lec. Salary.

    Probationary Lec - Total pay is currently around 48000 (with Academic Allowance & Research allowance)

    (මේ අය දැනට ඉල්ලන ක්‍රමයට Demo ට 45000 විතර ලැබෙන්න ඕන. Prob. Lec. ගේ මට්ටම නම් දන්නේ නෑ.)

    කොහොම උනත් නිර්මාල් කාරය දැනට පිළි අරගෙන තියනවා ඔවුන් ඉල්ලලා තියෙන්නේ ලබා ගන්න බැරි බව දන්නා "උපරිම අගයක්" බව. ඔහු පැවසුවා දැනට "අවම ඉල්ලීම්" මට්ටමට සාමාජිකත්වය පල්ලම් බැහැලා ඉන්නවා කියලා.

    මේ නිසා මේ ගැන අපි දෙන්නා වාද කිරීමෙන් වැඩක් නෑ.

    ඔය ඉල්ලන ගාන වත් රජයෙන් දේවි කියලා බලාපොරොත්තු වෙනවා. හැබැයි Universities අරින එකක් නම් නෑ, මොකද කළින් රජයෙන් රවට්ටපු අනධ්‍යන සේවකයෝ ආයිත් strike පටන් ගන්නවා...

    මගේ මතය - රාජ්‍ය සේවයේ සියළු අංශ ආවරණය වන වැටුප් සංශෝධනයක් වෙනුවෙන් (තනි තනිව නොව) එකතු වී වෘත්තීය සමිති සටන් කළ යුතුයි.
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සැබෑ නායකත්වය අපේ රටේ පහල වෙලා තියෙනව, ඕකුන් එක්ක කතාකරන්න නෙමෙයි ස්ට්‍රයික් කරන එවුන්ගෙ පඩි කැපුවනම් ඔය ප්‍රශ්න සේරම විසඳෙනවා:P
     
    chkaushalya

    Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo
    ඇයි කුඹුරු කරනවා කියන එක නරක රස්සාවක්ද ප*

    මිනිස්සු ඒකටත් ඉන්න ඕන

    සැබෑ නායකත්වය අපේ රටේ පහල වෙලා තියෙනව, ඕකුන් එක්ක කතාකරන්න නෙමෙයි ස්ට්‍රයික් කරන එවුන්ගෙ පඩි කැපුවනම් ඔය ප්‍රශ්න සේරම විසඳෙනවා:P

    ඔබතුමා ඉන්න තිබුණෙ මේ රජයෙ ජනාධිපති උපදේශක තනතුරකයි (දැනටමත් ලැබිලද දන්නෑ). මේ වගේ Comments දාන්න තරම් ඔබට තිබෙන විචක්ෂණ බුද්ධිය ගැන අපිට හරිම පුදුමයි. මොන විශ්වවිද්‍යාලයෙන්ද ඉගෙනගත්තෙ? කවුද ඔබ තුමාගෙ ගුරුවරු? :P
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    සැබෑ නායකත්වය අපේ රටේ පහල වෙලා තියෙනව, ඕකුන් එක්ක කතාකරන්න නෙමෙයි ස්ට්‍රයික් කරන එවුන්ගෙ පඩි කැපුවනම් ඔය ප්‍රශ්න සේරම විසඳෙනවා:P

    මේකට නම් මාත් කැමතියි මේකේ විතරක් නෙමෙයි හැම ෆිල්ඩ් එකේම වර්ජනය කරන අයගේ පඩි කපන එක හොද වැඩක්

    හැබැයි ලෙක්චර්ස්ලාගේ පඩි කැපුවා කියලා එයාලට ප්‍රශ්නයක් නැහැනේ එයාලා ප්‍රයිවට් ටියුෂන් කරලා බර ගාණක් මේ කාලයේදිත් හොයනවානේ:P
     
    chkaushalya

    Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo

    Demo කියන්නේ temp. Lec. නෙවෙයි.

    1. Demo - Department එකට අවශ්‍ය
    Demo තනතුරු ගාන කළින් තීරණය කරලා pass out වෙන අයගෙන් පුරවනවා. මම කළින් පෙන්වල දුන්නා වගේ වලට මූලික සුදුසුකම් කියල දෙයක් සම්මත වෙලා නැති නිසා pass out වෙච්ච ඕනෑම කෙනෙක් ගන්න පුළුවන්. ඇතැම් විට computer lab demo විදිහට repeat වෙච්ච අයත් අරගෙන තියනවා. කාලය අවු 1 යි. ගන්නේ dep. head ට අවශ්‍ය ඕනෑම කෙනෙක්. වෙන Universities වලින් කට්ටිය එන්නේ නෑ. පුවත්පත් දැන්වීමක් නෑ.

    2. Temp Lec - මේක ස්ථිර තනතුරක් නෙවේ, තාවකාලික තනතුරක්. විශේෂ අවස්ථාවකදී හැර පුවත්පත් දැන්වීමක් අනිවාර්යයි. වෙන
    Universities වලින් කට්ටිය Interview එනවා. අවශ්‍ය නම් ඔවුන්ව ගන්නත් පුළුවන්. පඩිය කළින් කියපු ගාන. Academic Allowance හා Research allowance ලැබෙන්නෙ නෑ. කාලය අවු 1 යි. ඊට පස්සෙ දීර්ඝ කිරීම හෝ ස්ථිර කිරීම (prob. Lec) සිදු වෙනවා වෙනවා. (රජයේ සේවකයෙක් දෙන ලියකියවිලි අවශ්‍ය නෑ)

    3. Probationary Lec -
    Probationary Lec යනු Temp Lec නෙවෙයි. මේක ස්ථිර තනතුරක් ලෙස සැලකෙන නිසා රජයේ සේවකයෙක් දෙන ලියකියවිලි සේරම දෙන්න ඕන (ආදායම් විස්තර, දිවුරුම් ප්‍රකාශ etc. ). අවු 3 ක් (හෝ කළින් නියම කළ කාලයක් ) ඇතුලත් ඊළඟ පදවියට (Lecturer) යන්න සුදුසුකම් සපුරා ගන්න ඕන.

    Demo Salary is about Rs. 3000 less than Temp. Lec. Salary.

    Probationary Lec - Total pay is currently around 48000 (with Academic Allowance & Research allowance)

    (මේ අය දැනට ඉල්ලන ක්‍රමයට Demo ට 45000 විතර ලැබෙන්න ඕන. Prob. Lec. ගේ මට්ටම නම් දන්නේ නෑ.)

    කොහොම උනත් නිර්මාල් කාරය දැනට පිළි අරගෙන තියනවා ඔවුන් ඉල්ලලා තියෙන්නේ ලබා ගන්න බැරි බව දන්නා "උපරිම අගයක්" බව. ඔහු පැවසුවා දැනට "අවම ඉල්ලීම්" මට්ටමට සාමාජිකත්වය පල්ලම් බැහැලා ඉන්නවා කියලා.

    මේ නිසා මේ ගැන අපි දෙන්නා වාද කිරීමෙන් වැඩක් නෑ.

    ඔය ඉල්ලන ගාන වත් රජයෙන් දේවි කියලා බලාපොරොත්තු වෙනවා. හැබැයි Universities අරින එකක් නම් නෑ, මොකද කළින් රජයෙන් රවට්ටපු අනධ්‍යන සේවකයෝ ආයිත් strike පටන් ගන්නවා...

    මගේ මතය - රාජ්‍ය සේවයේ සියළු අංශ ආවරණය වන වැටුප් සංශෝධනයක් වෙනුවෙන් (තනි තනිව නොව) එකතු වී වෘත්තීය සමිති සටන් කළ යුතුයි.

    මම ඔබතුමාගෙ Comments දිගටම follow කලා. හැම දේකින්ම ගන්න තියෙන්නෙ එකම එක දෙයයි. ඒ තමයි Temporary Lecturer and Demonstrator කියන තනතුරු දෙකට දෙන පඩිය වැඩියි කියන එක. තව තව ඒව තිබුණත් ඒවට උත්තර අනිත් අය දීල තිබුණ.

    මේ පත්කිරීම් කරන්නෙ පත්තරේ දැන්වීම් දාල තමයි. ඒත් බොහොමයක් විශ්වවිද්‍යාලවල කරන්නෙ අවසාන වතාවට උපාධි ලබාගත් කණ්ඩායමේ ඉන්න හොද ප්‍රතිඵල තියන අයට වැඩි අවස්ථාවක් දෙන එකයි. මේ දෙකම තාවකාලික පත්වීම් කියන එක අමතක කරන්න එපා. ඒ වගේම අනිවාර්යයෙන්ම මෙච්චර සංඛ්‍යාවක් ඉන්න ඕනෙ කියල නියතයක් නෑ. ඒ දෙපාර්තමේන්තුවෙ ඉන්න නිවාඩු ලබාගත් ආචාර්ය මහාචාර්ය වරු ගානට සමාන ගානක් අරගන්න පුළුවන්. අර ඔයා කියල තියන රජයේ අනිත් තනතුරු ස්ථිර විශ්‍රාම වැටුප් සහ වෙනත් දීමනා ඇතුළත් ඒව.

    මේකට පත්වීම් ලබන බොහෝ දෙනෙක් නියමිත කාලය ඉවර වෙන්න කලින් ඉවත්වෙලා වෙන රැකියා වලට යනව. දිගටම ඉන්නෙ එක්කො ස්ථිර කථිකාචාර්ය කෙනෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න එහෙමත් නැත්නම් වෙනත් රැකියාවක් ලැබුණෙ නැති එහෙමත් නැත්නම් වැඩිදුර අධ්‍යාපනය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය.

    අමතක කරන්න එපා මෙයාල අවුරුදු 24 - 25 ක් විතර දෙමව්පියන්ගෙන් යැපිල අමාරුවෙන් ඉගෙනගෙන මේ තැනට ආපු අය. සමහරු මේ පඩියෙන් කොටසක් ගෙදරට යවනව, බෝඩිං ගාස්තු ගෙවනව, MSc එකක් කරනවනම් ඒකෙ Course fees ගෙවනව, කෑම බිම වලට, ගමන් ගාස්තු, ඇදුම් පැළදුම් (ඉගෙනගන්න කාලෙ ආව වගේ කලිසමයි T shirt එකයි ඇදල රබර් සෙරෙප්පු දාගෙන එන්න බෑනෙ), ඔය සේරටම වියදම් කරනව. ගෑණු ළමයි නම් දෑවැද්දටත් කීයක් හරි එකතු කරගන්නව. :P

    Schol එකක් හදාගන්න try කරන කෙනෙක් නම් TOEFL, GRE, IELTS, GMAT එකී නොකී විභාග වලට වියදම් කරනව (එකක් $ 150 ක් 160 ක් විතර වෙනව). තව reputed international journal එකකට Paper එකක් දානවනම් පිටුවකට $ 50 - 60 ක් විතර වියදම් කරන්න ඕනෙ. ඕවට වෙනම ගෙවීමක් කරන්නෙ නෑ.

    දැං හිතල බලන්න ඔයාගෙ තර්කය කොච්චර සාධාරණද කියල. :confused::confused:
     
    :yes::yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,726
    87,127
    113
    ආශ්චර්යමත් රටක
    igana ganna ewunta salli hoyanna ba kiyala piligaththa eka hodai ;)

    අනේ මන්ද,මූ මොනව කියනවද කියල මට තේරෙන්නෙ නෑ,මන් එහෙම දෙයක් කිව්වද ගොනො... :dull:

    මේකගෙ ගොං කොමෙන්ට් දිහා බලන් ඉදල කට කහනව බං...

    :yes::yes::yes::yes::yes::dull::dull:

    අන්තිමට ඔය ශිෂ්‍යත්ව ටිකත් අරගන්නෙ කවුද..? දේශපාළුවන්ගෙ පස්සෙන් යන සපත්තු ලෙවකන එවුන්ටම තමයි ඒකත් ලැබෙන්නෙ. දැං මහපොළටත් වෙලා තියෙන ටික පේනවනෙ. ඒ විතරක්ද? දැනට ක්‍රියාත්මක වෙන විදේශ ශිෂ්‍ය හුවමාරු ක්‍රමේට ලංකාවෙන් පිටරට ගිහින් තියෙන්නෙ කවුද කියලත් හොයල බලපන්.

    :yes::yes::yes::yes::yes::yes::oo::oo:

    පෞද්ගලික ආයතන දේශපාලනීයකරනය වෙන්නෙ නෑ බන්:dull:

    දේශපාලකයො විසින් පෞද්ගලික ආයතන වලට පවත්වගෙන යන්න අවස්තාව හදල දෙන එකට පඩුරු විදියට ඔය ශිෂ්‍යත්ව ටික උන්ගෙ ගොන් පුත්තුන්ට සහ උන්ගෙ කකුල් ලෙවකන සල්ලි විතරක් තියෙන ගොන් වස්සන්ට බෙදල දෙන එකයි වෙන්නෙ.. :angry::angry::dull::dull::baffled:

    මේවා අපේ රටේ ඉන්න වැඩි පිරිසකට තේරෙන්නේ නෑ..ඒක තමා ලොකුම පව්කාරකම.....

    hmmmm... :yes::yes::baffled::dull:

    එතකොට දුප්පත් ළමයින්ට කරන්න තියෙන්නෙ ශීෂ්‍යත්ව දෙනකන් කට බලියන් ඉන්න. කරුමෙට සිස්සත්වෙ මිස් උනත් ඌ කුඹුරේ. අම්ම්පා උඹ වගේ එකෙක් හැදුනට වැඬිය හොදයි එළ හරකෙක් හැදුව නම්, ඌ ගොම් පස් ටික හරි දෙනවා කුඹුරට දාන්න :dull::dull::dull::dull::dull::dull::dull::dull:

    ammapa aththa... :yes::yes::yes::lol::lol:

    ඇයි කුඹුරු කරනවා කියන එක නරක රස්සාවක්ද ප*

    මිනිස්සු ඒකටත් ඉන්න ඕන

    නැහැ ප... ඒක නරක රස්සාවක් නෙමෙයි.. හැබැයි උන් හැමදාම දුප්පත් වෙලා තමයි ඉන්න වෙන්නෙ.. නෑ එක්කො එහෙම වෙන එකක් නෑ නේ? උබලයි ගොන් ආන්ඩුව ගොවියන්ටත් ගෞරවනීය විදියට ජීවත්වෙන්න අවස්තාව හදලානෙ තියෙන්නෙ නේද.. අනේ ...කේ ඒවටත් මිනිස්සු ඉන්න ඕන තමයි,ඉතින් ඒකට ඔච්චර ආස උබලා පලකො ගොවිතැන් කරන්න..ඒවට අධ්‍යාපන සුදුසුකම් බලන්නෙ නෑ.උබලට නැත්තෙත් ඒකනෙ.ඉතින් උබලට අව්ලක් නැතුව කරගෙන සන්තෝසෙන් ඉන්න පුලුවන්. බුද්ධිය තියෙන ගොවියගෙ පුතාට විශ්වවිද්‍යාලෙට යන්නත් පුලුවන්.. ඇයි ඉතින් උබල ගොවිතැන් කරන්න යන්නෙ නැත්තෙ??
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,726
    87,127
    113
    ආශ්චර්යමත් රටක
    igana ganna ewunta salli hoyanna ba kiyala piligaththa eka hodai ;)

    ane manda,mu monawa kiyanawada kiyala mata therenne na,man ehema deyak kiwwada gono... :dull:

    මේකගෙ ගොං කොමෙන්ට් දිහ� බලන් ඉදල කට කහනව බං... ඈ යක� නියමෙට තියෙයි නේද එතකොට. හරියට ර�කිය� විරහිත උප�ධිධ�රීන්ට පත්වීම් දුන්න වගේ.

    :yes::yes::yes::yes::yes::dull::dull:

    අන්තිමට ඔය �ිෂ්�යත්ව ටිකත් අරගන්නෙ කවුද..? දේ�ප�ළුවන්ගෙ පස්සෙන් යන සපත්තු ලෙවකන එවුන්ටම තමයි ඒකත් ල�බෙන්නෙ. ද�ං මහපොළටත් වෙල� තියෙන ටික පේනවනෙ. ඒ විතරක්ද? ද�නට ක්�රිය�ත්මක වෙන විදේ� �ිෂ්�ය හුවම�රු ක්�රමේට ලංක�වෙන් පිටරට ගිහින් තියෙන්නෙ කවුද කියලත් හොයල බලපන්.

    :yes::yes::yes::yes::yes::yes::oo::oo:

    පෞද්ගලික ආයතන දේ�ප�ලනීයකරනය වෙන්නෙ නෑ බන්:dull:

    deshapalakayo wisin oya private institute walata pawathwagena yanna awastawa hadala dena ekata paduru widiyata oya shishshathwa tika unge gon puththunta saha unge kakul lewakana salli witarak tiyena gon wassanta bedala dena ekai wenne..

    මේව� අපේ රටේ ඉන්න ව�ඩි පිරිසකට තේරෙන්නේ නෑ..ඒක තම� ලොකුම පව්ක�රකම.....

    hmmmm... :yes::yes::baffled::dull:

    එතකොට දුප්පත් ළමයින්ට කරන්න තියෙන්නෙ �ීෂ්�යත්ව දෙනකන් කට බලියන් ඉන්න. කරුමෙට සිස්සත්වෙ මිස් උනත් ඌ කුඹුරේ. අම්ම්ප� උඹ වගේ එකෙක් හ�දුනට ව�ඬිය හොදයි එළ හරකෙක් හ�දුව නම්, ඌ ගොම් පස් ටික හරි දෙනව� කුඹුරට ද�න්න :dull::dull::dull::dull::dull::dull::dull::dull:

    ammapa aththa... :yes::yes::yes::lol::lol:

    ඇයි කුඹුරු කරනව� කියන එක නරක රස්ස�වක්ද ප*

    මිනිස්සු ඒකටත් ඉන්න ඕන

    naha pa... eka naraka rassawak nemei.habayi un hamadama duppat wela tamai inna wenne..ehemada wenna ona?? naa ekko ehema wenne na neda,ubalage gon anduwa gowiyantat gawrawaneeya widiyata jeewat wenna awasthawa hadalane thiyenne neda... :lol: ane _ke thamai itin :dull:

    ewatat minissu inna ona tamai,itin ekata ochchara asa nan/eka hoda nam ubala palako gowitan karanna.. ewata adyapana sudusukam balannet na..ubalata nattet ekane.itin ubalata awlak natuwa kubura kotagena satutin sapen inna puluwan.. :yes: buddiya tiyena gowiyage putata nidahase wishwawidyale igena gannat puluwan.. ai ubala ekata yanne natte??
     
    Last edited: