පෞද්ගලික ආයතන දේශපාලනීයකරනය වෙන්නෙ නෑ බන්![]()









කවුද කියන්නෙ...?එතකොට දුප්පත් ළමයින්ට කරන්න තියෙන්නෙ ශීෂ්‍යත්ව දෙනකන් කට බලියන් ඉන්න. කරුමෙට සිස්සත්වෙ මිස් උනත් ඌ කුඹුරේ. අම්ම්පා උඹ වගේ එකෙක් හැදුනට වැඬිය හොදයි එළ හරකෙක් හැදුව නම්, ඌ ගොම් පස් ටික හරි දෙනවා කුඹුරට දාන්නඅපේ උන්ට හැම දෙයක්ම නිකන් දෙනව කිව්වොත් කවුද චන්දෙ නොදෙන්නෙ, අද්‍යාපන පෞද්ගලීකරන කරලා දුප්පත් අයට ශිෂ්‍යත්ව දෙන එක තමයි හොඳම දේ![]()








ඇයි කුඹුරු කරනවා කියන එක නරක රස්සාවක්ද ප*එතකොට දුප්පත් ළමයින්ට කරන්න තියෙන්නෙ ශීෂ්‍යත්ව දෙනකන් කට බලියන් ඉන්න. කරුමෙට සිස්සත්වෙ මිස් උනත් ඌ කුඹුරේ. අම්ම්පා උඹ වගේ එකෙක් හැදුනට වැඬිය හොදයි එළ හරකෙක් හැදුව නම්, ඌ ගොම් පස් ටික හරි දෙනවා කුඹුරට දාන්න![]()
any update
@ yasas bandara: මචන් ටෙම්පරි ලෙච්චර් කෙනෙක්ගේ වැටුප පටලගේනේ ඉන්නේ..
ඔය just pass උන අය Demo(Temp lec කියලත් කියනවා) එයාලගේ පඩි අඩුයි. අනික් අය PhD එක complete කරපු ගමන් ආපු(Probation/Tempory) අය එයාලගේ තමා basic 45000 ඉල්ලන්නේ.

ඇයි කුඹුරු කරනවා කියන එක නරක රස්සාවක්ද ප*
මිනිස්සු ඒකටත් ඉන්න ඕන
සැබෑ නායකත්වය අපේ රටේ පහල වෙලා තියෙනව, ඕකුන් එක්ක කතාකරන්න නෙමෙයි ස්ට්‍රයික් කරන එවුන්ගෙ පඩි කැපුවනම් ඔය ප්‍රශ්න සේරම විසඳෙනවා![]()

සැබෑ නායකත්වය අපේ රටේ පහල වෙලා තියෙනව, ඕකුන් එක්ක කතාකරන්න නෙමෙයි ස්ට්‍රයික් කරන එවුන්ගෙ පඩි කැපුවනම් ඔය ප්‍රශ්න සේරම විසඳෙනවා![]()

Demo කියන්නේ temp. Lec. නෙවෙයි.
1. Demo - Department එකට අවශ්‍ය Demo තනතුරු ගාන කළින් තීරණය කරලා pass out වෙන අයගෙන් පුරවනවා. මම කළින් පෙන්වල දුන්නා වගේ වලට මූලික සුදුසුකම් කියල දෙයක් සම්මත වෙලා නැති නිසා pass out වෙච්ච ඕනෑම කෙනෙක් ගන්න පුළුවන්. ඇතැම් විට computer lab demo විදිහට repeat වෙච්ච අයත් අරගෙන තියනවා. කාලය අවු 1 යි. ගන්නේ dep. head ට අවශ්‍ය ඕනෑම කෙනෙක්. වෙන Universities වලින් කට්ටිය එන්නේ නෑ. පුවත්පත් දැන්වීමක් නෑ.
2. Temp Lec - මේක ස්ථිර තනතුරක් නෙවේ, තාවකාලික තනතුරක්. විශේෂ අවස්ථාවකදී හැර පුවත්පත් දැන්වීමක් අනිවාර්යයි. වෙන Universities වලින් කට්ටිය Interview එනවා. අවශ්‍ය නම් ඔවුන්ව ගන්නත් පුළුවන්. පඩිය කළින් කියපු ගාන. Academic Allowance හා Research allowance ලැබෙන්නෙ නෑ. කාලය අවු 1 යි. ඊට පස්සෙ දීර්ඝ කිරීම හෝ ස්ථිර කිරීම (prob. Lec) සිදු වෙනවා වෙනවා. (රජයේ සේවකයෙක් දෙන ලියකියවිලි අවශ්‍ය නෑ)
3. Probationary Lec - Probationary Lec යනු Temp Lec නෙවෙයි. මේක ස්ථිර තනතුරක් ලෙස සැලකෙන නිසා රජයේ සේවකයෙක් දෙන ලියකියවිලි සේරම දෙන්න ඕන (ආදායම් විස්තර, දිවුරුම් ප්‍රකාශ etc. ). අවු 3 ක් (හෝ කළින් නියම කළ කාලයක් ) ඇතුලත් ඊළඟ පදවියට (Lecturer) යන්න සුදුසුකම් සපුරා ගන්න ඕන.
Demo Salary is about Rs. 3000 less than Temp. Lec. Salary.
Probationary Lec - Total pay is currently around 48000 (with Academic Allowance & Research allowance)
(මේ අය දැනට ඉල්ලන ක්‍රමයට Demo ට 45000 විතර ලැබෙන්න ඕන. Prob. Lec. ගේ මට්ටම නම් දන්නේ නෑ.)
කොහොම උනත් නිර්මාල් කාරය දැනට පිළි අරගෙන තියනවා ඔවුන් ඉල්ලලා තියෙන්නේ ලබා ගන්න බැරි බව දන්නා "උපරිම අගයක්" බව. ඔහු පැවසුවා දැනට "අවම ඉල්ලීම්" මට්ටමට සාමාජිකත්වය පල්ලම් බැහැලා ඉන්නවා කියලා.
මේ නිසා මේ ගැන අපි දෙන්නා වාද කිරීමෙන් වැඩක් නෑ.
ඔය ඉල්ලන ගාන වත් රජයෙන් දේවි කියලා බලාපොරොත්තු වෙනවා. හැබැයි Universities අරින එකක් නම් නෑ, මොකද කළින් රජයෙන් රවට්ටපු අනධ්‍යන සේවකයෝ ආයිත් strike පටන් ගන්නවා...
මගේ මතය - රාජ්‍ය සේවයේ සියළු අංශ ආවරණය වන වැටුප් සංශෝධනයක් වෙනුවෙන් (තනි තනිව නොව) එකතු වී වෘත්තීය සමිති සටන් කළ යුතුයි.


මම ඔබතුමාගෙ Comments දිගටම follow කලා. හැම දේකින්ම ගන්න තියෙන්නෙ එකම එක දෙයයි. ඒ තමයි Temporary Lecturer and Demonstrator කියන තනතුරු දෙකට දෙන පඩිය වැඩියි කියන එක. තව තව ඒව තිබුණත් ඒවට උත්තර අනිත් අය දීල තිබුණ.
මේ පත්කිරීම් කරන්නෙ පත්තරේ දැන්වීම් දාල තමයි. ඒත් බොහොමයක් විශ්වවිද්‍යාලවල කරන්නෙ අවසාන වතාවට උපාධි ලබාගත් කණ්ඩායමේ ඉන්න හොද ප්‍රතිඵල තියන අයට වැඩි අවස්ථාවක් දෙන එකයි. මේ දෙකම තාවකාලික පත්වීම් කියන එක අමතක කරන්න එපා. ඒ වගේම අනිවාර්යයෙන්ම මෙච්චර සංඛ්‍යාවක් ඉන්න ඕනෙ කියල නියතයක් නෑ. ඒ දෙපාර්තමේන්තුවෙ ඉන්න නිවාඩු ලබාගත් ආචාර්ය මහාචාර්ය වරු ගානට සමාන ගානක් අරගන්න පුළුවන්. අර ඔයා කියල තියන රජයේ අනිත් තනතුරු ස්ථිර විශ්‍රාම වැටුප් සහ වෙනත් දීමනා ඇතුළත් ඒව.
මේකට පත්වීම් ලබන බොහෝ දෙනෙක් නියමිත කාලය ඉවර වෙන්න කලින් ඉවත්වෙලා වෙන රැකියා වලට යනව. දිගටම ඉන්නෙ එක්කො ස්ථිර කථිකාචාර්ය කෙනෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න එහෙමත් නැත්නම් වෙනත් රැකියාවක් ලැබුණෙ නැති එහෙමත් නැත්නම් වැඩිදුර අධ්‍යාපනය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය.
අමතක කරන්න එපා මෙයාල අවුරුදු 24 - 25 ක් විතර දෙමව්පියන්ගෙන් යැපිල අමාරුවෙන් ඉගෙනගෙන මේ තැනට ආපු අය. සමහරු මේ පඩියෙන් කොටසක් ගෙදරට යවනව, බෝඩිං ගාස්තු ගෙවනව, MSc එකක් කරනවනම් ඒකෙ Course fees ගෙවනව, කෑම බිම වලට, ගමන් ගාස්තු, ඇදුම් පැළදුම් (ඉගෙනගන්න කාලෙ ආව වගේ කලිසමයි T shirt එකයි ඇදල රබර් සෙරෙප්පු දාගෙන එන්න බෑනෙ), ඔය සේරටම වියදම් කරනව. ගෑණු ළමයි නම් දෑවැද්දටත් කීයක් හරි එකතු කරගන්නව.![]()
Schol එකක් හදාගන්න try කරන කෙනෙක් නම් TOEFL, GRE, IELTS, GMAT එකී නොකී විභාග වලට වියදම් කරනව (එකක් $ 150 ක් 160 ක් විතර වෙනව). තව reputed international journal එකකට Paper එකක් දානවනම් පිටුවකට $ 50 - 60 ක් විතර වියදම් කරන්න ඕනෙ. ඕවට වෙනම ගෙවීමක් කරන්නෙ නෑ.
දැං හිතල බලන්න ඔයාගෙ තර්කය කොච්චර සාධාරණද කියල.![]()


igana ganna ewunta salli hoyanna ba kiyala piligaththa eka hodai![]()

මේකගෙ ගොං කොමෙන්ට් දිහා බලන් ඉදල කට කහනව බං...







අන්තිමට ඔය ශිෂ්‍යත්ව ටිකත් අරගන්නෙ කවුද..? දේශපාළුවන්ගෙ පස්සෙන් යන සපත්තු ලෙවකන එවුන්ටම තමයි ඒකත් ලැබෙන්නෙ. දැං මහපොළටත් වෙලා තියෙන ටික පේනවනෙ. ඒ විතරක්ද? දැනට ක්‍රියාත්මක වෙන විදේශ ශිෂ්‍ය හුවමාරු ක්‍රමේට ලංකාවෙන් පිටරට ගිහින් තියෙන්නෙ කවුද කියලත් හොයල බලපන්.








පෞද්ගලික ආයතන දේශපාලනීයකරනය වෙන්නෙ නෑ බන්![]()





මේවා අපේ රටේ ඉන්න වැඩි පිරිසකට තේරෙන්නේ නෑ..ඒක තමා ලොකුම පව්කාරකම.....




එතකොට දුප්පත් ළමයින්ට කරන්න තියෙන්නෙ ශීෂ්‍යත්ව දෙනකන් කට බලියන් ඉන්න. කරුමෙට සිස්සත්වෙ මිස් උනත් ඌ කුඹුරේ. අම්ම්පා උඹ වගේ එකෙක් හැදුනට වැඬිය හොදයි එළ හරකෙක් හැදුව නම්, ඌ ගොම් පස් ටික හරි දෙනවා කුඹුරට දාන්න![]()





ඇයි කුඹුරු කරනවා කියන එක නරක රස්සාවක්ද ප*
මිනිස්සු ඒකටත් ඉන්න ඕන
igana ganna ewunta salli hoyanna ba kiyala piligaththa eka hodai![]()

මේකගෙ ගොං කොමෙන්ට් දිහà·� බලන් ඉදල à¶šà¶§ කහනව à¶¶à¶‚... ඈ යකà·� නියමෙට à¶à·’යෙයි නේද à¶‘à¶à¶šà·œà¶§. හරියට à¶»à·�කියà·� විරහිචඋපà·�à¶°à·’à¶°à·�රීන්ට à¶´à¶à·Šà·€à·“ම් දුන්න වගේ.







අන්à¶à·’මට ඔය à·�à·’à·‚à·Šâ€�යà¶à·Šà·€ à¶§à·’à¶šà¶à·Š අරගන්නෙ කවුද..? දේà·�à¶´à·�ළුවන්ගෙ පස්සෙන් යන සපà¶à·Šà¶à·” ලෙවකන එවුන්ටම à¶à¶¸à¶ºà·’ à¶’à¶šà¶à·Š à¶½à·�බෙන්නෙ. දà·�à¶‚ මහපොළටà¶à·Š වෙලà·� à¶à·’යෙන à¶§à·’à¶š පේනවනෙ. à¶’ විà¶à¶»à¶šà·Šà¶¯? දà·�නට à¶šà·Šâ€�රියà·�à¶à·Šà¶¸à¶š වෙන විදේà·� à·�à·’à·‚à·Šâ€�ය හුවමà·�රු à¶šà·Šâ€�රමේට ලංකà·�වෙන් පිටරට ගිහින් à¶à·’යෙන්නෙ කවුද කියලà¶à·Š හොයල බලපන්.








පෞද්ගලික ආයà¶à¶± දේà·�à¶´à·�ලනීයකරනය වෙන්නෙ නෑ බන්![]()
මේවà·� à¶…à¶´à·š රටේ ඉන්න à·€à·�à¶©à·’ පිරිසකට à¶à·šà¶»à·™à¶±à·Šà¶±à·š නෑ..à¶’à¶š à¶à¶¸à·� ලොකුම පව්කà·�රකම.....




à¶‘à¶à¶šà·œà¶§ දුප්පà¶à·Š ළමයින්ට කරන්න à¶à·’යෙන්නෙ à·�à·“à·‚à·Šâ€�යà¶à·Šà·€ දෙනකන් à¶šà¶§ බලියන් ඉන්න. කරුමෙට සිස්සà¶à·Šà·€à·™ මිස් à¶‹à¶±à¶à·Š à¶Œ කුඹුරේ. අම්ම්පà·� à¶‹à¶¹ වගේ එකෙක් à·„à·�දුනට à·€à·�ඬිය හොදයි à¶‘à·… හරකෙක් à·„à·�දුව නම්, à¶Œ ගොම් පස් à¶§à·’à¶š හරි දෙනවà·� කුඹුරට දà·�න්න![]()





ඇයි කුඹුරු කරනව� කියන එක නරක රස්ස�වක්ද ප*
මිනිස්සු à¶’à¶šà¶§à¶à·Š ඉන්න à¶•à¶±
ane _ke thamai itin
buddiya tiyena gowiyage putata nidahase wishwawidyale igena gannat puluwan.. ai ubala ekata yanne natte??