විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම්

Samanalii

Member
Sep 4, 2012
152
9
0
"""(Srilankamirror) - Published on Thursday, 20 September 2012 17:07

The  government of President Rajapakse has ample reasons to listen to FUTA demands, because many university academics, who are in the strike now, --except a very few -- have been in the forefront of the  campaign to elect and re-elect him in 2005 and 2010, said Prof. Jayadeva Uyangoda, well known academic and sociologist.    

He was responding to the  recent description by some politicians and media officials linked to the government that the current university teachers strike action as an attempt to overthrow the present government

Prudent governments also usually listen to their constituencies, instead of antagonizing them, the professor said.

Making allegations against trade union struggles as ‘anti-government conspiracies’ is not new. This has been a practice resorted to by all Sri Lankan governments for decades, the professor points out.

‘But, there is a difference between then and now. If some organization or an individual is branded publicly by powerful people linked to the government as ‘conspirators’, it can lead to serious consequences for the safety and security of individuals thus targeted’ he said. ‘ The Sri Lanka in which we live today is no longer a place where the rule of law protects its citizens as a matter of course’.

Referring to the strike, Prof Uyangoda says ‘it is not incorrect to say that the FUTA strike has political overtones’.

‘It critiques the government’s policy priorities. It actually argues for policy reforms on education, particularly in higher education’.

This is an attempt for minimalist regime reform, and not in any way a project of regime change’ he said."""

Ref : Sri Lanka Mirror.
 
Last edited:

Wambatu

Member
Nov 12, 2011
435
26
0
Sidadiye
මට ඇහුන ලඟදි එස් බී ගොය්යා ටී වී එකේ කියනවා දල දේශීය නිෂ්පාදනයෙන් ආණ්ඩුවට තියෙන්නෙත් 14% ක් ලු ...එකෙනුත් 6%ක් ඉල්ලන ඒක අසාධාරණයි කියල ..කතාව ඇත්තනම් ඌ කියන එකත් හරි ඉතින් ..මෙහෙමනේ ලංකාවේ අධ්‍යාපනේට වෙන්කරන ගාන 1% ක් කියන්නේ පළාත් සභා වලින් එහෙම වෙන් කරන ගාන නැතුවනේ ..ලංකාවේ පළාත් සභා වලින් පාලනය වෙන ඉස්කෝල කීයක් තියෙනවද...

තත්වය මේකයි ......ගොඩක් ඉල්ලීම් සාධාරණයි තමයි..ඒත් මට හිතෙන විදිහට මෙතන තියෙන්නේ රට ජාතිය ගැන හිතල කරන අවංක ඉල්ලීමකට වඩා JVP එකේ කුමන්ත්‍රණයක් කියල ..මොකද දැන් JVP එකේ බලය ඉතුරු වෙලා තියන්නේ විශ්ව විද්යාල වල විතරයි ....
ඇටේ තමයි. ඔය කියන විදිහට ලංකාවෙ විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයොයි, විශ්වවිද්‍යාල ආචාර්යවරුයි , දැන් උද්ඝෝශණය කරන ගිය පාර උසස් පෙළ ප්‍රශ්න පත්‍රය ලියපු ලමයි ටිකයි, දෙමව්පියනුයි ඔක්කොම JVP. යකෝ එහෙනං JVP එක 2/3 ගන්නවා ගේමක් නැතුව. අනේ මේ ලපයි සිපයි කතා කිය කිය ආණ්ඩුව පුක හෝදන්නැතුව ඉදපන් බන්. යකෝ ආණ්ඩුවේ ආදායමෙන් 9% ක් මහරජාගෙ ආණ්ඩුව හොරාකාලා. අනික ආචාර්‍යවරුන් ඉල්ලන්නේ ආණ්ඩුව පොඩි මිනිහගේ පාන් බාගෙන්, ප්ලේන් ටී එකෙන් බදු ගහලා හොයාගන්න ආණ්ඩුවේ ආදායමෙන් සීයෙන් හයෙන් පංගුවක් ඒ මිනිහගේ ළමයින්ට උගන්නන්න යොදවන්න කියලා. උඹ කියන විදිහට 14% න් 6% ක්. 0.84% ක් . එස් බී හිතන් ඉන්නවද දන්නෑ ලංකාවෙ ඉන්නෙ ගණං බැරි මී හරක් කියලා :rofl::rofl::rofl::rofl::rofl::rofl:
 
Last edited:

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මේකෙ හිටපු පො*න පැටව් අපි නැති අතරෙ චූන් වෙලා. අපි සද්ද නැතුව ඉන්නකොට මුන් *** අරින්න ලැහැස්තිය... මේකෙ ඉන්න පකිස් බූරුවොන්ට අමතකයි, අපේ රටේ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 86ක් පිටරටවල් වලින් ගත්ත ණයවල පොලිය ගෙවන්න තියෙනවා,හුහ්, ඒක ගෙව්වම තමයි සියයට 14ක් ඉතුරුවෙන්නෙ, දන්නැති මොරාල් කාරොන්ට කිව්වෙ.. ආන්ඩුවෙ කැම්පස්වල හාල්පාරුවොන්ට නෙමෙයි.

හුඟක් එවුන් හිතාගෙන ඉන්නෙ නිදහස් අධ්‍යාපනේ කියන්නෙ නොමිලෙ අධ්‍යාපනේ දෙන එකට කියලා. හෙහෙ,, තොපිට වැරදිලා
:rofl:
 
  • Like
Reactions: sen10

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මට ඇහුන ලඟදි එස් බී ගොය්යා ටී වී එකේ කියනවා දල දේශීය නිෂ්පාදනයෙන් ආණ්ඩුවට තියෙන්නෙත් 14% ක් ලු ...එකෙනුත් 6%ක් ඉල්ලන ඒක අසාධාරණයි කියල ..කතාව ඇත්තනම් ඌ කියන එකත් හරි ඉතින් ..මෙහෙමනේ ලංකාවේ අධ්‍යාපනේට වෙන්කරන ගාන 1% ක් කියන්නේ පළාත් සභා වලින් එහෙම වෙන් කරන ගාන නැතුවනේ ..ලංකාවේ පළාත් සභා වලින් පාලනය වෙන ඉස්කෝල කීයක් තියෙනවද...

    තත්වය මේකයි ......ගොඩක් ඉල්ලීම් සාධාරණයි තමයි..ඒත් මට හිතෙන විදිහට මෙතන තියෙන්නේ රට ජාතිය ගැන හිතල කරන අවංක ඉල්ලීමකට වඩා JVP එකේ කුමන්ත්‍රණයක් කියල ..මොකද දැන් JVP එකේ බලය ඉතුරු වෙලා තියන්නේ විශ්ව විද්යාල වල විතරයි ....

    ඇත්ත තේරෙන එවුනුත් මේකේ ඉන්නවා වගේ :nerd:
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    මේකෙ හිටපු පො*න පැටව් අපි නැති අතරෙ චූන් වෙලා. අපි සද්ද නැතුව ඉන්නකොට මුන් *** අරින්න ලැහැස්තිය... මේකෙ ඉන්න පකිස් බූරුවොන්ට අමතකයි, අපේ රටේ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 86ක් පිටරටවල් වලින් ගත්ත ණයවල පොලිය ගෙවන්න තියෙනවා,හුහ්, ඒක ගෙව්වම තමයි සියයට 14ක් ඉතුරුවෙන්නෙ, දන්නැති මොරාල් කාරොන්ට කිව්වෙ.. ආන්ඩුවෙ කැම්පස්වල හාල්පාරුවොන්ට නෙමෙයි.

    හුඟක් එවුන් හිතාගෙන ඉන්නෙ නිදහස් අධ්‍යාපනේ කියන්නෙ නොමිලෙ අධ්‍යාපනේ දෙන එකට කියලා. හෙහෙ,, තොපිට වැරදිලා
    :rofl:

    මාර චින්තනේ මචන්..... නය ටික ගෙවලා ඇත පිහද ගත්තම ඔක්කොම හරි. රටක අනාගතය තීරණය කරන අධ්‍යාපනයට හෙන ගැහුවත් කමක් නෑ.

    Code:
    මේ වංචා දූෂණ සඳහා විතරක් මගේ නම් හැඟීම වසරකට රුපියල් බිලියන 900 ක්වත් අපට අහිමි වෙනවා. මේක මහා ජාතික අපරාධයක්. මේ අහිමි වෙන මුදල අපේ දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් යොදා ගත්තා නම් ලේසියෙන්ම අධ්‍යාපනයට 6% ක් දෙන්න බැරි නෑ.
    
    හෙජින් ගණුදෙනු පාඩුවෙන් විතරක් විශ්ව විද්‍යාලයට දෙන ප්‍රතිපාදන 4%කින් වැඩි කරන්න පුළුවන්. එහෙම නැත්නම් විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප දෙගුණයක් කරන්න වැය වෙන්නෙත් රුපියල් බිලියන 03 ක් විතරයි. රජයේ සේවකයෙකුගේ මාසික වැටුප රුපියල් 10,000 කින් වැඩි කරන්න යන්නෙත් රුපියල් බිලියන 126 ක් විතරයි. ළඳරුවන්ගේ කිරි පැකට්ටුවක මිල වර්ෂයක් පුරා 50%කින් අඩු කරන්න වැය වෙන්නේත් රුපියල් බිලියන 10 යි. පාසල් ළමුන්ට නැවතත් නිල ඇදුමක් ලබාදීලා හොඳ දිවා ආහාර වේලක් ලබාදීමටත් යන්නේ රුපියල් බිලියන 06යි. රැකියා විරහිත තරුණ තරුණයන්ට රැකියාව ලැඛෙන තුරු රුපියල් 5,000 ක ආධාරයක් ලබාදෙන්නත් යන්නේ රුපියල් බිලියන 36 යි. 
    
    මේ මහා අපරාධයට එරෙහිව අපි දෙපැත්තේම සිටින අය එකතු වෙන්න ඕනෙ. වංචාවට - දූෂණයට එරෙහිව නැඟී සිටියෙ නැත්නම් මේ රටේ කාටවත් අනාගතයක් නැහැ.
    
    --මංගල සමරවීර.

    දැන් කියපන් මංගල කියන්නේ බොරු කියලා. මොකද ගොඩාක් අයට විපක්ශේ කියන ඔක්කොම බොරු නේ..
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    ඇත්ත තේරෙන එවුනුත් මේකේ ඉන්නවා වගේ :nerd:

    ඔය කිව්වේ..... 6% ඉල්ලනේ කාගේවත් පවුල් වලට කන්න දෙන්නවත්, ලේක්චර්සලා ගේ පුතාල අභ්‍යාවකාශ ඉංජිනේරුවෝ කරන්නවත් නෙවෙයි. මේ වගේ ගොන් කතා කියන එවුන් බිහිවෙන එක ඉදිරියට වත් නතර කරන්න...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඇත්ත තේරෙන එවුනුත් මේකේ ඉන්නවා වගේ :nerd:

    :yes::yes:

    මාර චින්තනේ මචන්..... නය ටික ගෙවලා ඇත පිහද ගත්තම ඔක්කොම හරි. රටක අනාගතය තීරණය කරන අධ්‍යාපනයට හෙන ගැහුවත් කමක් නෑ.

    මොන මගුල කරන්නත් ඉස්සෙල්ලම ණය ගෙවන්න ඕන තමයි. නැතත් අලුතෙන් සියයට 6ක් වෙන් කලේ නෑ කියන එකෙන් අධ්‍යාපනේට හෙනගහයි බලාගෙන හිටහන්, :P

    Code:
    මේ වංචා දූෂණ සඳහා විතරක් මගේ නම් හැඟීම වසරකට රුපියල් බිලියන 900 ක්වත් අපට අහිමි වෙනවා. මේක මහා ජාතික අපරාධයක්. මේ අහිමි වෙන මුදල අපේ දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් යොදා ගත්තා නම් ලේසියෙන්ම අධ්‍යාපනයට 6% ක් දෙන්න බැරි නෑ.
    
    හෙජින් ගණුදෙනු පාඩුවෙන් විතරක් විශ්ව විද්‍යාලයට දෙන ප්‍රතිපාදන 4%කින් වැඩි කරන්න පුළුවන්. එහෙම නැත්නම් විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප දෙගුණයක් කරන්න වැය වෙන්නෙත් රුපියල් බිලියන 03 ක් විතරයි. රජයේ සේවකයෙකුගේ මාසික වැටුප රුපියල් 10,000 කින් වැඩි කරන්න යන්නෙත් රුපියල් බිලියන 126 ක් විතරයි. ළඳරුවන්ගේ කිරි පැකට්ටුවක මිල වර්ෂයක් පුරා 50%කින් අඩු කරන්න වැය වෙන්නේත් රුපියල් බිලියන 10 යි. පාසල් ළමුන්ට නැවතත් නිල ඇදුමක් ලබාදීලා හොඳ දිවා ආහාර වේලක් ලබාදීමටත් යන්නේ රුපියල් බිලියන 06යි. රැකියා විරහිත තරුණ තරුණයන්ට රැකියාව ලැඛෙන තුරු රුපියල් 5,000 ක ආධාරයක් ලබාදෙන්නත් යන්නේ රුපියල් බිලියන 36 යි. 
    
    මේ මහා අපරාධයට එරෙහිව අපි දෙපැත්තේම සිටින අය එකතු වෙන්න ඕනෙ. වංචාවට - දූෂණයට එරෙහිව නැඟී සිටියෙ නැත්නම් මේ රටේ කාටවත් අනාගතයක් නැහැ.
    
    --මංගල සමරවීර.
    දැන් කියපන් මංගල කියන්නේ බොරු කියලා. මොකද ගොඩාක් අයට විපක්ශේ කියන ඔක්කොම බොරු නේ..
    මොකා කියන ඒවා පිලිගත්තත් මේ හොරා කියන ඒවා පිලිගන්නෙ නෑ :angry::angry::angry:
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    :yes::yes:

    මොකා කියන ඒවා පිලිගත්තත් මේ හොරා කියන ඒවා පිලිගන්නෙ නෑ :angry::angry::angry:
    ඔව් ඔව්... SB, බන්දුල, මහින්ද, ගෝට, කියන ඒවා පිලිගන්නවා....
    සතුටුයි ඔය ගැන...:rofl::rofl::rofl::rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔව් ඔව්... SB, බන්දුල, මහින්ද, ගෝට, කියන ඒවා පිලිගන්නවා....
    සතුටුයි ඔය ගැන...:rofl::rofl::rofl::rofl:
    මම ඔය තුන්දෙනා කියන ඒවා අහලවත් නෑ.. උඹ තමයි වලිගෙ පාගගෙන ඔෆ්ටොපික් කතා කරන්නෙ :rofl:
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    මේකෙ හිටපු පො*න පැටව් අපි නැති අතරෙ චූන් වෙලා. අපි සද්ද නැතුව ඉන්නකොට මුන් *** අරින්න ලැහැස්තිය... මේකෙ ඉන්න පකිස් බූරුවොන්ට අමතකයි, අපේ රටේ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 86ක් පිටරටවල් වලින් ගත්ත ණයවල පොලිය ගෙවන්න තියෙනවා,හුහ්, ඒක ගෙව්වම තමයි සියයට 14ක් ඉතුරුවෙන්නෙ, දන්නැති මොරාල් කාරොන්ට කිව්වෙ.. ආන්ඩුවෙ කැම්පස්වල හාල්පාරුවොන්ට නෙමෙයි.

    හුඟක් එවුන් හිතාගෙන ඉන්නෙ නිදහස් අධ්‍යාපනේ කියන්නෙ නොමිලෙ අධ්‍යාපනේ දෙන එකට කියලා. හෙහෙ,, තොපිට වැරදිලා
    :rofl:

    ඔයාගේ තියන කුහක කම මේකෙන්ම තේරෙනවා. සමහරවිට ඔයා හොඳ සල්ලි තියන පවුලක් වෙන්න ඇති. Private Campus වලට යන්න සල්ලි ඇති. හැමෝටම එහෙම නෑ කියල මතක තියා ගන්න. මේ ගැන අපි කතාකරන්නේ හම්බ කරන් ගෙදර ගෙනියන්න නෙවෙයි. දුප්පත් අහිංසක මිනිස්සුන්ගේ දරුවන්ට ඉගන ගෙන තැනකට එන්න උදව්වක කරන්න.

    ඔයා කියන කතාවෙන්ම ඔයාගේ බුද්ධි මට්ටම පැහැදිලි වෙනවා...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔයාගේ තියන කුහක කම මේකෙන්ම තේරෙනවා. සමහරවිට ඔයා හොඳ සල්ලි තියන පවුලක් වෙන්න ඇති. Private Campus වලට යන්න සල්ලි ඇති. හැමෝටම එහෙම නෑ කියල මතක තියා ගන්න. මේ ගැන අපි කතාකරන්නේ හම්බ කරන් ගෙදර ගෙනියන්න නෙවෙයි. දුප්පත් අහිංසක මිනිස්සුන්ගේ දරුවන්ට ඉගන ගෙන තැනකට එන්න උදව්වක කරන්න.

    ඔයා කියන කතාවෙන්ම ඔයාගේ බුද්ධි මට්ටම පැහැදිලි වෙනවා...
    එහෙම දෙයක් නෑ නමුත් දැනුම කියන මිල කල නොහැකි දායාදය නොමිලේ ලබාදනවා කියන්නෙ දැනුමට කරන අගෞරවයක්.

    අපෝ නෑ අපිට නම් ප්‍රශනයක් නෑ. මොකද අපේ බාප්පා නෙවෙයිනේ?:D:D:D
    එහෙනම් රෙ*න තියෙන පු* විකුනගෙන කන්නෙ නැතුව පාඩුවෙ ඉන්න.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කට්ටියට මාර අමාරුවක් තියෙන්නේ ලෙක ල ගැන. කොහොම හරි කමක් නෑ 6% දුන්නොත් ඇති. නැත්තන් නිදහස් අද්යපනේ ඉවරය්නේ. :rofl:

    කොහොම හරි මට පෙනෙන විදියට මේ ත්රෙඅඩ් එකේ බහුතර චින්තනය මේ විදියට ලිස්ට් කරනවා

    1) ලේකා ලට ලක්ස ගණන් පඩි ලැබුනත් මදිය. ජීවත් වීම හරිම අමරුය.
    2) ආණ්ඩුව පඩි වැඩි කලත් වැඩි කරන්න ඕනේ මුලික වටුපමනය. නැත්තන් අනිත් ඒවා හොර ෂොට් පඩි වැඩි කිරීම් ය.
    3) ආණ්ඩුවේ මුදලින් 6% වෙන් කල හැකිය කල යුත්තේ දුෂණය නාස්තිය නැති කිරීමය. නැති කරන හැටි දන්නේ සක්කරයාගේ පුතා වය්මය!
    4) සල්ලි තියෙන එකා මෝඩයෙකි.(සල්ලි උන්ට ඉබේ පහල වෙලා තිබේ!)
    5) සල්ලි නැති දුප්පතා, බුද්දිමතය.
    6) සල්ලි වලට උපාදි දීමෙන් නිදහස් අද්යපනේ විනාස වේ. (සල්ලි වලට උසස් පෙළ පපෙර් විකිණීමෙන් නිදහස් අද්යපනේ ශක්තිමත් වේ!)
    7) උසස් පෙළ සමත් නැති උන් මෝඩයෝය

    ඉතුරුව මතක් උනාම.