WELL SAID
![]()
bump
pattama sadaranaiii![]()
ඇටේ තමයි. ඔය කියන විදිහට ලංකාවෙ විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයොයි, විශ්වවිද්‍යාල ආචාර්යවරුයි , දැන් උද්ඝෝශණය කරන ගිය පාර උසස් පෙළ ප්‍රශ්න පත්‍රය ලියපු ලමයි ටිකයි, දෙමව්පියනුයි ඔක්කොම JVP. යකෝ එහෙනං JVP එක 2/3 ගන්නවා ගේමක් නැතුව. අනේ මේ ලපයි සිපයි කතා කිය කිය ආණ්ඩුව පුක හෝදන්නැතුව ඉදපන් බන්. යකෝ ආණ්ඩුවේ ආදායමෙන් 9% ක් මහරජාගෙ ආණ්ඩුව හොරාකාලා. අනික ආචාර්යවරුන් ඉල්ලන්නේ ආණ්ඩුව පොඩි මිනිහගේ පාන් බාගෙන්, ප්ලේන් ටී එකෙන් බදු ගහලා හොයාගන්න ආණ්ඩුවේ ආදායමෙන් සීයෙන් හයෙන් පංගුවක් ඒ මිනිහගේ ළමයින්ට උගන්නන්න යොදවන්න කියලා. උඹ කියන විදිහට 14% න් 6% ක්. 0.84% ක් . එස් බී හිතන් ඉන්නවද දන්නෑ ලංකාවෙ ඉන්නෙ ගණං බැරි මී හරක් කියලාමට ඇහුන ලඟදි එස් බී ගොය්යා ටී වී එකේ කියනවා දල දේශීය නිෂ්පාදනයෙන් ආණ්ඩුවට තියෙන්නෙත් 14% ක් ලු ...එකෙනුත් 6%ක් ඉල්ලන ඒක අසාධාරණයි කියල ..කතාව ඇත්තනම් ඌ කියන එකත් හරි ඉතින් ..මෙහෙමනේ ලංකාවේ අධ්‍යාපනේට වෙන්කරන ගාන 1% ක් කියන්නේ පළාත් සභා වලින් එහෙම වෙන් කරන ගාන නැතුවනේ ..ලංකාවේ පළාත් සභා වලින් පාලනය වෙන ඉස්කෝල කීයක් තියෙනවද...
තත්වය මේකයි ......ගොඩක් ඉල්ලීම් සාධාරණයි තමයි..ඒත් මට හිතෙන විදිහට මෙතන තියෙන්නේ රට ජාතිය ගැන හිතල කරන අවංක ඉල්ලීමකට වඩා JVP එකේ කුමන්ත්‍රණයක් කියල ..මොකද දැන් JVP එකේ බලය ඉතුරු වෙලා තියන්නේ විශ්ව විද්‍යාල වල විතරයි ....







මට ඇහුන ලඟදි එස් බී ගොය්යා ටී වී එකේ කියනවා දල දේශීය නිෂ්පාදනයෙන් ආණ්ඩුවට තියෙන්නෙත් 14% ක් ලු ...එකෙනුත් 6%ක් ඉල්ලන ඒක අසාධාරණයි කියල ..කතාව ඇත්තනම් ඌ කියන එකත් හරි ඉතින් ..මෙහෙමනේ ලංකාවේ අධ්‍යාපනේට වෙන්කරන ගාන 1% ක් කියන්නේ පළාත් සභා වලින් එහෙම වෙන් කරන ගාන නැතුවනේ ..ලංකාවේ පළාත් සභා වලින් පාලනය වෙන ඉස්කෝල කීයක් තියෙනවද...
තත්වය මේකයි ......ගොඩක් ඉල්ලීම් සාධාරණයි තමයි..ඒත් මට හිතෙන විදිහට මෙතන තියෙන්නේ රට ජාතිය ගැන හිතල කරන අවංක ඉල්ලීමකට වඩා JVP එකේ කුමන්ත්‍රණයක් කියල ..මොකද දැන් JVP එකේ බලය ඉතුරු වෙලා තියන්නේ විශ්ව විද්‍යාල වල විතරයි ....

මේකෙ හිටපු පො*න පැටව් අපි නැති අතරෙ චූන් වෙලා. අපි සද්ද නැතුව ඉන්නකොට මුන් *** අරින්න ලැහැස්තිය... මේකෙ ඉන්න පකිස් බූරුවොන්ට අමතකයි, අපේ රටේ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 86ක් පිටරටවල් වලින් ගත්ත ණයවල පොලිය ගෙවන්න තියෙනවා,හුහ්, ඒක ගෙව්වම තමයි සියයට 14ක් ඉතුරුවෙන්නෙ, දන්නැති මොරාල් කාරොන්ට කිව්වෙ.. ආන්ඩුවෙ කැම්පස්වල හාල්පාරුවොන්ට නෙමෙයි.
හුඟක් එවුන් හිතාගෙන ඉන්නෙ නිදහස් අධ්‍යාපනේ කියන්නෙ නොමිලෙ අධ්‍යාපනේ දෙන එකට කියලා. හෙහෙ,, තොපිට වැරදිලා![]()
මේ වංචා දූෂණ සඳහා විතරක් මගේ නම් හැඟීම වසරකට රුපියල් බිලියන 900 ක්වත් අපට අහිමි වෙනවා. මේක මහා ජාතික අපරාධයක්. මේ අහිමි වෙන මුදල අපේ දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් යොදා ගත්තා නම් ලේසියෙන්ම අධ්‍යාපනයට 6% ක් දෙන්න බැරි නෑ.
හෙජින් ගණුදෙනු පාඩුවෙන් විතරක් විශ්ව විද්‍යාලයට දෙන ප්‍රතිපාදන 4%කින් වැඩි කරන්න පුළුවන්. එහෙම නැත්නම් විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප දෙගුණයක් කරන්න වැය වෙන්නෙත් රුපියල් බිලියන 03 ක් විතරයි. රජයේ සේවකයෙකුගේ මාසික වැටුප රුපියල් 10,000 කින් වැඩි කරන්න යන්නෙත් රුපියල් බිලියන 126 ක් විතරයි. ළඳරුවන්ගේ කිරි පැකට්ටුවක මිල වර්ෂයක් පුරා 50%කින් අඩු කරන්න වැය වෙන්නේත් රුපියල් බිලියන 10 යි. පාසල් ළමුන්ට නැවතත් නිල ඇදුමක් ලබාදීලා හොඳ දිවා ආහාර වේලක් ලබාදීමටත් යන්නේ රුපියල් බිලියන 06යි. රැකියා විරහිත තරුණ තරුණයන්ට රැකියාව ලැඛෙන තුරු රුපියල් 5,000 ක ආධාරයක් ලබාදෙන්නත් යන්නේ රුපියල් බිලියන 36 යි.
මේ මහා අපරාධයට එරෙහිව අපි දෙපැත්තේම සිටින අය එකතු වෙන්න ඕනෙ. වංචාවට - දූෂණයට එරෙහිව නැඟී සිටියෙ නැත්නම් මේ රටේ කාටවත් අනාගතයක් නැහැ.
--මංගල සමරවීර.
ඇත්ත තේරෙන එවුනුත් මේකේ ඉන්නවා වගේ![]()
ඇත්ත තේරෙන එවුනුත් මේකේ ඉන්නවා වගේ![]()


මොකා කියන ඒවා පිලිගත්තත් මේ හොරා කියන ඒවා පිලිගන්නෙ නෑමාර චින්තනේ මචන්..... නය ටික ගෙවලා ඇත පිහද ගත්තම ඔක්කොම හරි. රටක අනාගතය තීරණය කරන අධ්‍යාපනයට හෙන ගැහුවත් කමක් නෑ.
මොන මගුල කරන්නත් ඉස්සෙල්ලම ණය ගෙවන්න ඕන තමයි. නැතත් අලුතෙන් සියයට 6ක් වෙන් කලේ නෑ කියන එකෙන් අධ්‍යාපනේට හෙනගහයි බලාගෙන හිටහන්,
දැන් කියපන් මංගල කියන්නේ බොරු කියලා. මොකද ගොඩාක් අයට විපක්ශේ කියන ඔක්කොම බොරු නේ..Code:මේ වංචා දූෂණ සඳහා විතරක් මගේ නම් හැඟීම වසරකට රුපියල් බිලියන 900 ක්වත් අපට අහිමි වෙනවා. මේක මහා ජාතික අපරාධයක්. මේ අහිමි වෙන මුදල අපේ දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් යොදා ගත්තා නම් ලේසියෙන්ම අධ්‍යාපනයට 6% ක් දෙන්න බැරි නෑ. හෙජින් ගණුදෙනු පාඩුවෙන් විතරක් විශ්ව විද්‍යාලයට දෙන ප්‍රතිපාදන 4%කින් වැඩි කරන්න පුළුවන්. එහෙම නැත්නම් විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප දෙගුණයක් කරන්න වැය වෙන්නෙත් රුපියල් බිලියන 03 ක් විතරයි. රජයේ සේවකයෙකුගේ මාසික වැටුප රුපියල් 10,000 කින් වැඩි කරන්න යන්නෙත් රුපියල් බිලියන 126 ක් විතරයි. ළඳරුවන්ගේ කිරි පැකට්ටුවක මිල වර්ෂයක් පුරා 50%කින් අඩු කරන්න වැය වෙන්නේත් රුපියල් බිලියන 10 යි. පාසල් ළමුන්ට නැවතත් නිල ඇදුමක් ලබාදීලා හොඳ දිවා ආහාර වේලක් ලබාදීමටත් යන්නේ රුපියල් බිලියන 06යි. රැකියා විරහිත තරුණ තරුණයන්ට රැකියාව ලැඛෙන තුරු රුපියල් 5,000 ක ආධාරයක් ලබාදෙන්නත් යන්නේ රුපියල් බිලියන 36 යි. මේ මහා අපරාධයට එරෙහිව අපි දෙපැත්තේම සිටින අය එකතු වෙන්න ඕනෙ. වංචාවට - දූෂණයට එරෙහිව නැඟී සිටියෙ නැත්නම් මේ රටේ කාටවත් අනාගතයක් නැහැ. --මංගල සමරවීර.



ඔව් ඔව්... SB, බන්දුල, මහින්ද, ගෝට, කියන ඒවා පිලිගන්නවා....
මොකා කියන ඒවා පිලිගත්තත් මේ හොරා කියන ඒවා පිලිගන්නෙ නෑ![]()




මම ඔය තුන්දෙනා කියන ඒවා අහලවත් නෑ.. උඹ තමයි වලිගෙ පාගගෙන ඔෆ්ටොපික් කතා කරන්නෙඔව් ඔව්... SB, බන්දුල, මහින්ද, ගෝට, කියන ඒවා පිලිගන්නවා....
සතුටුයි ඔය ගැන...![]()

මම ඔය තුන්දෙනා කියන ඒවා අහලවත් නෑ.. උඹ තමයි වලිගෙ පාගගෙන ඔෆ්ටොපික් කතා කරන්නෙ![]()
ඔව් බන්, ඇයි ප්‍රශ්නයක්ද?ඈ බන් එතකොට අර 14% කතාව කිව්වේ බාප්පද?
මේකෙ හිටපු පො*න පැටව් අපි නැති අතරෙ චූන් වෙලා. අපි සද්ද නැතුව ඉන්නකොට මුන් *** අරින්න ලැහැස්තිය... මේකෙ ඉන්න පකිස් බූරුවොන්ට අමතකයි, අපේ රටේ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 86ක් පිටරටවල් වලින් ගත්ත ණයවල පොලිය ගෙවන්න තියෙනවා,හුහ්, ඒක ගෙව්වම තමයි සියයට 14ක් ඉතුරුවෙන්නෙ, දන්නැති මොරාල් කාරොන්ට කිව්වෙ.. ආන්ඩුවෙ කැම්පස්වල හාල්පාරුවොන්ට නෙමෙයි.
හුඟක් එවුන් හිතාගෙන ඉන්නෙ නිදහස් අධ්‍යාපනේ කියන්නෙ නොමිලෙ අධ්‍යාපනේ දෙන එකට කියලා. හෙහෙ,, තොපිට වැරදිලා![]()
ඔව් බන්, ඇයි ප්‍රශ්නයක්ද?



එහෙම දෙයක් නෑ නමුත් දැනුම කියන මිල කල නොහැකි දායාදය නොමිලේ ලබාදනවා කියන්නෙ දැනුමට කරන අගෞරවයක්.ඔයාගේ තියන කුහක කම මේකෙන්ම තේරෙනවා. සමහරවිට ඔයා හොඳ සල්ලි තියන පවුලක් වෙන්න ඇති. Private Campus වලට යන්න සල්ලි ඇති. හැමෝටම එහෙම නෑ කියල මතක තියා ගන්න. මේ ගැන අපි කතාකරන්නේ හම්බ කරන් ගෙදර ගෙනියන්න නෙවෙයි. දුප්පත් අහිංසක මිනිස්සුන්ගේ දරුවන්ට ඉගන ගෙන තැනකට එන්න උදව්වක කරන්න.
ඔයා කියන කතාවෙන්ම ඔයාගේ බුද්ධි මට්ටම පැහැදිලි වෙනවා...
එහෙනම් රෙ*න තියෙන පු* විකුනගෙන කන්නෙ නැතුව පාඩුවෙ ඉන්න.අපෝ නෑ අපිට නම් ප්‍රශනයක් නෑ. මොකද අපේ බාප්පා නෙවෙයිනේ?![]()
