බලං ඉදපන් දේශපාලකයෝ ඇවිල්ලා ඉල්ලනකං, අනේ රට හරකෝ අධ්‍යාපනය ගැන ගුරුතුමන්ලට වඩා අයිතියක් කොහෙන්ද බොල මේ එක එකාට පක්කලිකම් කර කර පිං බත් ගිලින දේශපාලකයොන්ට ? මෙන්න බලාගනින් http://www.nationmaster.com/graph/edu_edu_spe-education-spending-of-gdp අප්‍රිකාවෙ අන්තිම දුප්පත් රටවල් හිටන් අධයාපනයට දෙන තැන. මොකද අධ්‍යාපනය කියන්නේ දියුණුවෙන රටවල් වලට තියෙන එකම ගොඩ යාම, ලොකුම ආයෝජනය. සමාජවාදී රටවල් මං කියන්නම් ඕනේ තරම් ඒත් මතක තියාගනින් මේ ලංකාව දියුණුවෙච්ච රටවල් වල මිනිස්සුන්ගේ ආදායම වැඩී ඒ මිනිස්සුන්ට ගෙවලා ඉගෙනගන්න අධ්‍යාපන ක්‍රමය ගැලපෙනවා. ඒත් හේන් කුඹුරු කොටලා ජීවත් වෙන මිනිස්සු ඉන්න ලංකාවට හරිම ක්‍රමය තමයි නියම ප්‍රතිපාදන ඇතුව නිදහස් අධ්‍යාපනය දෙන එක. මොකද දුප්පත් උනත් සල්ලි තිබ්බත් එතකොට ළමයගෙ දක්ශතාව අනුව තමයි ඔක්කොම තීරණය වෙන්නෙ. ඒක අසාධාරණ නෑ නේ. මහරජාගෙ ආණ්ඩුව පෞද්ගලික අධ්‍යාපනය උඩ දාගෙන නිදහස් අධ්‍යාපනය කන්න කලින් 100 % නොවුනත් ලංකාවෙ විභාග ක්‍රමය අධ්‍යාපන ක්‍රමය ගැන මිනිස්සු සෑහෙන විශ්වාශ කරා. ඒ ත් දැන්.මේ මොන ගොන් කතාවක්ද මේ,ලෝකේ ඕන ආණ්ඩුවක් බදු ගහනව බන් ,හැබැයි බදු ගහල ඒවගෙන් 1 ඉදන් විශ්ව විද්‍යාලය වෙනකන් නිදහස් අද්‍යාපනය දෙන රටවල් 5 කියපන් බලන්ඩ ලෝකේ තියෙන???? ලොවෙත් නැ,උබල වගේ මෝඩයෝ ඔහේ කැ ගහනව යථාර්තය දකින්නේ නැ, තියෙන්නේ පුහු ආණ්ඩු විරෝදය විතරයි. අධ්‍යාපනයට 6% දෙන්ඩ පුලුවන්ද බැරිද කියල නම් මම දන්නේ නැ,එත් එකක් දන්නවා ඕක දේශපාලන පස්නයක් ඕක කරන්ඩ ඕනේ,ඉල්ලන්ඩ ඕනෙ දේශපාලකයො,නැතුව විශ්ව විද්‍යාලවල ගුරුවරු නෙමේ.![]()





අධ්යාපනය මෙච්චර බල්ලට දාලා විනාශකරපු ආණ්ඩුවක් ලංකාවෙ ඉතිහාසයේ වෙන නැතිම තරම් කියන එක හැම එකාටම තේරෙනවා 












